Bikes have big role here. Indian shits have no safety at all. Just look at their tyres.බයික් වල අවුලක් නෙමෙයි ඕක පදින උන්ගේ අවුලක්.

Gonnu ne hariyakata wadinakal beela padina eka nawattanne na. Maath ehemai. Honda topiyak kaawa. Welawata jeewithe beruna.අපිත් බීල පදිනවා
ඒත් වැඩේ වැරදියි
ලංකවේ උන් bike ride කරන විදිහට ඕක පුදුම දෙන්න දෙයක් නැහැ. අපි අවධානෙකින් වාහන drive කරන නිසා උන් බේරිලා යන්නේ. අද දවසට තුනක් බේරලා ආවේ මග දිගට. පුදුම වදයක් මුන්.මේ පැත්තේ කොල්ලෙක් බයික් එකේ එනකොට accident වෙලා ලයිට් කණුවකට
promotion එකක් හම්බෙලා party දාලා ගෙදර එන ගමන්
අපේ route එකේ පළවෙනි බස් එක යන්නේ පාන්දර 4.00ට, ඒකේ driver තමයි දැකලා තියෙන්නේ
බේරගන්න බැරි වෙලා, accident වුණ වෙලාව estimate කරලා තියෙන්නේ 1.00 - 2.00 වගේලු
පැය දෙකක් තිස්සේ කවුරුවත් දැකලා නෑ
කරුම දුකක් විදලා හුස්ම හෙලන්න ඇත්තේ![]()
උබල වගේ දාලා තියෙන එකක් වත් තේරෙන්නේ නැති උන් ඉතිං බයික් ගත්තාම ඉවරයි තමාscooter ekeda bro downshift karanne?
Hari bro, 80ta scootiye yana umba thama wadda.උබල වගේ දාලා තියෙන එකක් වත් තේරෙන්නේ නැති උන් ඉතිං බයික් ගත්තාම ඉවරයි තමා
අවුලක් නැ දැන් ලමයිනුත් ඉන්නව ඌට.දැන් ඇට නැද්ද ඉතින්?
.
------ Post added on Sep 8, 2023 at 3:42 PM
කෙලින් පාරේ උනත් කෙළගෙන යන උන් වැඩිය නැහැ බං. ඉන්නේ ඔක්කොම town වල හයියෙන් යන උනුයි... වාහන වලට tailgate කරන උනූයි විතරයි. කෙලින් පාරේ වත් හයියෙන් යන්නේ නෑඊයා බං මම scooter එකෙත් 80 ට මයී ගමන. බයික් පදින එක ඇගෙන් එන්න ඕනේ හැමෝටම බැහැ. ලංකාවේ ඉන්නේ කෙලින් පාරේ කෙළගෙන යන පිස්සො. වන්ගුවත් 80ට ගන්නේ. Counter steering එහෙම දන්නේ නැහැ. කහ ඉරක් ඉස්කෝලයක් බල්ලෙක් වැලි පාරක් පෙද්දි down shift කර ගන්න දන්නේ නෑ. Knight rider වගේ යනවා පිඹගෙන.
එපා.යකොඅපිත් බීල පදිනවා
ඒත් වැඩේ වැරදියි