What is happening? Z score eka nathnm campus select unath adaala stream eka thoraganna ba kiyalada kiyanne ?
e kiyanne engineering 100 i nm ganne Z score eka wadima 100 ta witharada puluwan. anik un civil da?
------ Post added on Sep 8, 2023 at 10:38 PM
wisthara karapankoWithout a doubt. Great injustice to students on many levels. Also this will distort A/L tuition scene further. Can we do something about this?
@xengineදැන් ෆීල්ඩ් සිලෙක්ට් කරන්නෙ පළවෙනි සෙමෙස්ටර් එකේ අන්තිමට තියෙන විභාගවලින්. මේ අලුත් විදිහට ඉසෙඩ් පිළිවෙලට ෆීල්ඩ් වලට කඩල ඇතුලට ගන්නව.
Eka kiri machoA/l ලියන එවුන්ට තව unneccessary competition එකක් add වෙන එකක් විතරයි මේකෙන් වෙන්නේ. උන්ට තව stress ඒපාර. ඕපාර island rank තියෙන එවුන් විතරක් UOM දාවි. ගොඩක් එවුන් ඉතින් CSE කරන්නනේ බලන් ඉන්නේ. engineering කියන්නේ මොකක්ද කියලවත් දන්නේ නැතුව කරන exam එකකින් ෆීල්ඩ් එක කඩන එකනම් කැරිම unfair. ගොඩක් එවුන් ෆීල්ඩ් එක ගැන idea එකක් ගන්නේ 1st sem එකෙන් පස්සේ. එතකන් ඕකුන්ට ෆීල්ඩ් එක ගැන කිසිම idea එකක් නෑ. දැන් ඉතින් මේකෙන් වෙන්නේ අලුතෙන් එන එවුන්ට මෙලෝ දෙයක් දන්නේ නැති field එකකට යන්න සෙට් වෙන එක. A/l හොදට ගොඩ දාගෙන engineering යන්න select වෙලා ඌට කැමති field එකක් select කරගන්න බැරිනම් නිකන් දුන්නත් ඕක මන්නම් යන්නේ නෑ. freedom of education making harder and harder කරනවා දවසින් දවස මුන්. මේකෙන් දුශ්කර පලාත් වලින් සෙට් වෙන එවුන්ට පට්ටම අසාදරණයක් වෙන්නේ. A/l ලියන හැම එකාටම එක වගේ facilities ඇත්තෙත් නෑ. කලින්නම් at least we had some degree of control over what we can choose. දැන් ඒකවත් නෑ. පව් වැඩේ හැබයි වෙන්නේ ඉස්සරහට. මුන් මොන හුම්තකට මෙච්චර මේවා අමාරු කරනවද මන් දන්නේ නෑ.