2023 Rugby World Cup 🏉🏅🏆

මෙවර කුසලානය කාටද?

  • Ireland

    Votes: 0 0.0%
  • South Africa

    Votes: 0 0.0%
  • Scotland

    Votes: 0 0.0%
  • England

    Votes: 0 0.0%
  • Australia

    Votes: 0 0.0%
  • Japan

    Votes: 0 0.0%

  • Total voters
    6
  • Poll closed .

John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    ada match eka keyatada ban
    image_c091c294b1.jpg

    https://24timezones.com/difference/france/sri_lanka
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    FRA උන්ට එපා උනා ඇති යකෝ , match එක පටන් අරන් අරගෙන විනාඩි 3ක් යන්නවත් කලින් NZ උන් goal එකක් score කරා දැක්කම.
    වෙලාවට, France උන්ට penalty 2ක් සෙට් උනේ . :baffled:
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    FRA උන්ට එපා උනා ඇති යකෝ , match එක පටන් අරන් අරගෙන විනාඩි 3ක් යන්නවත් කලින් NZ උන් goal එකක් score කරා දැක්කම.
    වෙලාවට, France උන්ට penalty 2ක් සෙට් උනේ . :baffled:
    NZ scrum eka naa gannawa
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,730
    1
    14,315
    113
    NZ scrum eka naa gannawa
    දෙපාරක්ම අවුල් ගියානේ. අපරාදේ මුන්ට half-time එනකොටම බොලේ loose උනානේ . හැබැයි France defence හොදයි, උන්ගේ හොද tackles ටිකක් තිබ්බා .
     
    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    දෙපාරක්ම අවුල් ගියානේ. අපරාදේ මුන්ට half-time එනකොටම බොලේ loose උනානේ . හැබැයි France defence හොදයි, උන්ගේ හොද tackles ටිකක් තිබ්බා .
    game එක free flow වෙන්නේ නෑ.ඒක France වලට වාසියි වගේ .France දිනයි වගේ.

    france win?
    Likely
    ------ Post added on Sep 9, 2023 at 1:44 AM