FijiVsWales, first half නම් හොද ගේමක් ගීයා.
Fiji උන් පාවෙනවා
FijiVsWales, first half නම් හොද ගේමක් ගීයා.
Fiji උන් wallabiesලා එක්ක compare කරනකොට underdogsලා වගේ නේ .Fiji දිනුම්. උන්ගෙ ඇගේ තරමට මොලේ තියෙනවා නම් NZ, SA වගේ teams පරාද කරන්න තරම් හැකියාවක් තියෙන team එකක්.
උන්ගේ ඩිෆෙන්සින් ටිකක් හොදයි , බොල් හැන්ඩ්ලින්ග් මිස්ටේක් සෑහෙන්න තිබ්බා . ඔසී හෙනම ස්ලෝ ගේම් එකක් ගැහුවේ කිසිම ඇඩ්වාන්ස් ගේමක් එකක් කරේ නෑ ගොඩක්ම පැක් එකෙන් ගහන්න ට්‍රයි කරේ ලයින් එකෙන් ගැහුවනම් හොදට දිනන්න තිබ්බා . මම කලින් දැකලා තියන වොලබීස්ලනම් නෙමෙයි ඒ ගැහුවේ අද .Fiji දිනුම්. උන්ගෙ ඇගේ තරමට මොලේ තියෙනවා නම් NZ, SA වගේ teams පරාද කරන්න තරම් හැකියාවක් තියෙන team එකක්.
https://www.crichd.com/south-africa-vs-ireland-live-streamMokeda machanla pennanne?