2023 Rugby World Cup 🏉🏅🏆

මෙවර කුසලානය කාටද?

  • Ireland

    Votes: 0 0.0%
  • South Africa

    Votes: 0 0.0%
  • Scotland

    Votes: 0 0.0%
  • England

    Votes: 0 0.0%
  • Australia

    Votes: 0 0.0%
  • Japan

    Votes: 0 0.0%

  • Total voters
    6
  • Poll closed .

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    2,442
    3,476
    113
    Fiji දිනුම්. උන්ගෙ ඇගේ තරමට මොලේ තියෙනවා නම් NZ, SA වගේ teams පරාද කරන්න තරම් හැකියාවක් තියෙන team එකක්.
    Fiji උන් wallabiesලා එක්ක compare කරනකොට underdogsලා වගේ නේ .
    කොහොම හරි උන් දින්නා හැබැයි. හොද ගේමක් හිබ්බා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    24,619
    30,559
    113
    සේදවත්ත
    ෆීජි මැච් එක නම් සුප්පා
    දැන් ඉන්ග්ලන්ඩ් ජැපැන් බලනවා

    Fiji දිනුම්. උන්ගෙ ඇගේ තරමට මොලේ තියෙනවා නම් NZ, SA වගේ teams පරාද කරන්න තරම් හැකියාවක් තියෙන team එකක්.
    උන්ගේ ඩිෆෙන්සින් ටිකක් හොදයි , බොල් හැන්ඩ්ලින්ග් මිස්ටේක් සෑහෙන්න තිබ්බා . ඔසී හෙනම ස්ලෝ ගේම් එකක් ගැහුවේ කිසිම ඇඩ්වාන්ස් ගේමක් එකක් කරේ නෑ ගොඩක්ම පැක් එකෙන් ගහන්න ට්‍රයි කරේ ලයින් එකෙන් ගැහුවනම් හොදට දිනන්න තිබ්බා . මම කලින් දැකලා තියන වොලබීස්ලනම් නෙමෙයි ඒ ගැහුවේ අද .
    ------ Post added on Sep 18, 2023 at 12:41 AM
     
    • Like
    Reactions: RottenCOLT

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    5,253
    16,306
    113
    Italy ට ඇපත් නැතිවෙන්න ගැහුවේ.

    කාලෙකට පස්සේ NZ තමන්ගේ iconic style එකට play කලා. Lightning speed passes, deceptive maneuvers උන්ගේ best times වල play කරපු විදියමයි
     
    • Like
    Reactions: kinkon and Batfleck