ඉස්සෙල්ලා සර්වාංග කෙනෙක්ට පෙන්නලා අහපන්.මගෙ දැන් ටික කාලෙක ඉදල බෙල්ලෙ අමාරුවක් තියනව අර කොට්ටෙ පෙරලිලා වගේ, හැමතිස්සෙම නෑ ඒත් සැරින් සැරේ එනව. මම වාහනෙ ඉන්නෙ දවසෙන් වැඩි හරියක්. මේක පෙන්නන්න හොද ඩොකෙක් කියපල්ලකො. අස්ති සම්බන්ද කෙනෙක්ට පෙන්නුවොත් හරිද?