බෙල්ලෙ අමාරුවක්.

Red Hood

Active member
  • Nov 4, 2022
    94
    119
    33
    මගෙ දැන් ටික කාලෙක ඉදල බෙල්ලෙ අමාරුවක් තියනව අර කොට්ටෙ පෙරලිලා වගේ, හැමතිස්සෙම නෑ ඒත් සැරින් සැරේ එනව. මම වාහනෙ ඉන්නෙ දවසෙන් වැඩි හරියක්. මේක පෙන්නන්න හොද ඩොකෙක් කියපල්ලකො. අස්ති සම්බන්ද කෙනෙක්ට පෙන්නුවොත් හරිද?
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,357
    1
    17,066
    113
    −273.15°C
    Celebrate Rest In Peace GIF by Jason Clarke
     
    keerthiyaa

    Well-known member
  • Aug 13, 2017
    1,597
    1,693
    113
    ස්නායු සම්බන්ද කෙනෙක්ට පෙන්නුවනම් හරි මට හිතෙන්නෙ.
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    මගෙ දැන් ටික කාලෙක ඉදල බෙල්ලෙ අමාරුවක් තියනව අර කොට්ටෙ පෙරලිලා වගේ, හැමතිස්සෙම නෑ ඒත් සැරින් සැරේ එනව. මම වාහනෙ ඉන්නෙ දවසෙන් වැඩි හරියක්. මේක පෙන්නන්න හොද ඩොකෙක් කියපල්ලකො. අස්ති සම්බන්ද කෙනෙක්ට පෙන්නුවොත් හරිද?
    ඉස්සෙල්ලා සර්වාංග කෙනෙක්ට පෙන්නලා අහපන්.
    ඕක මාර අමාරු වෙනවා ස්නායු ලෙවෙල් එකට ගියාම.