gastroenterologist හෙල්ප් බඩ පුරෝදාලා

jjpala

Well-known member
  • Oct 22, 2014
    2,720
    2,837
    113
    colombo
    සිංහලු මේ ලෙඩේට හොද කොලබ ඉන්න ඩොක්ටර් කෙනෙක් කියපන්කෝ දැන් නම් ඉන්නම බැහැ වගේ

    මේ දවස් වල ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ වැඩත් එක්ක මගේ බඩ පුරෝදලා පිපිරෙන්න වගේ එනවා . වාතේ ඕම යනවා
    හැමතිස්සෙම බඩගිනි මොනාහරි කන්න ඕනේ එපා වෙලා බන් ඉදගෙන ඉන්නත් බැහැ . ඩයජින් පැනි බොනවා ibs ද මන්දා
    ඒ අස්සේ කොන්දේ අමාරුවකුත් ඇවිත් කොන්දත් ඇද වෙලා . පපුවත් රිදෙනවා

    මේක පෙන්නන්න හොද ඩොක්ට්ස්ලා කව්ද ඉන්නේ
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    කොන්දේ අමාරුවකුත් ඇවිත් කොන්දත් ඇද වෙලා
    ඕක එන්නෙත් බඩ පිපිල හින්ද.
    Coffee වලට එහෙම වෙන්නත් පුලුවන්. එක්කො උබ Exercise කරන්නෙ එහෙම නැතුව ඇති. වාඩිවෙච්ච ගමන්මද දන්නෙ නෑ.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,720
    2,837
    113
    colombo
    ඕක එන්නෙත් බඩ පිපිල හින්ද.
    Coffee වලට එහෙම වෙන්නත් පුලුවන්. එක්කො උබ Exercise කරන්නෙ එහෙම නැතුව ඇති. වාඩිවෙච්ච ගමන්මද දන්නෙ නෑ.
    ඔව් බඩ පිපිලා බන් , ෆිල්ම් වගේ බලද්දී එලියට යද්දී මේක වැඩිය නැහැ පොඩ්ඩක් වගේ රිදෙන්නේ , හැබැයි ඔලුව වෙහෙසලා වැඩ කරනකොට ඩබල් ට්‍රිපල් වෙලා එන්නේ .

    තේ කොපි බොන එක නතර කළා එත් අඩුවක් නැහැ ගොඩාක් වෙලා ඉදගෙන තමයි ඉන්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    ඔව් බඩ පිපිලා බන් , ෆිල්ම් වගේ බලද්දී එලියට යද්දී මේක වැඩිය නැහැ පොඩ්ඩක් වගේ රිදෙන්නේ , හැබැයි ඔලුව වෙහෙසලා වැඩ කරනකොට ඩබල් ට්‍රිපල් වෙලා එන්නේ .

    තේ කොපි බොන එක නතර කළා එත් අඩුවක් නැහැ ගොඩාක් වෙලා ඉදගෙන තමයි ඉන්නේ
    දවසට කිලෝමීටර් 3-4 ක් වත් අඩුම ඇවිද්දෙන්නෙවත් නැත්තන් කොහොමත් බඩ පිපෙනව. වෙන reason තියෙන්නත් පුලුවන්. හොයල බලන්න කොයිකටත්. ඔහොම දිගටම ගියාම ඊලගට අර්ශස් එහෙමත් එනව.

    Doctors la nam danna Aya recommend karai.

    Habai mata ayurvedic doctor kenek dunna bn kudu wagayak. Eka wathurata Dala diya karala bonnam oni handen. Kihipa dawasak boddi hari giya. Dan gastritis Naha. Dan awuruddakata wage kalin biwwe. Patta gandai habai.
    @pitiye.appu uba danawada meke nama?
    මේ gastritis නෙමේ බන්
    ------ Post added on Sep 11, 2023 at 11:22 PM
     
    • Like
    Reactions: NRTG and Rontmir

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,720
    2,837
    113
    colombo
    Doctors la nam danna Aya recommend karai.

    Habai mata ayurvedic doctor kenek dunna bn kudu wagayak. Eka wathurata Dala diya karala bonnam oni handen. Kihipa dawasak boddi hari giya. Dan gastritis Naha. Dan awuruddakata wage kalin biwwe. Patta gandai habai.
    @pitiye.appu uba danawada meke nama?
    අයුර්වේද බෙහෙත් බොන්න බයයි බන්
    දවසට කිලෝමීටර් 3-4 ක් වත් අඩුම ඇවිද්දෙන්නෙවත් නැත්තන් කොහොමත් බඩ පිපෙනව. වෙන reason තියෙන්නත් පුලුවන්. හොයල බලන්න කොයිකටත්.
    අව්දින්න වෙල්වාක් නැහැ බන් නැගිට්ට වෙලේ ඉදන් වැඩ තියෙනවා හැබැයි මේ ලෙඩේ එක්ක වැඩ කරගන්න විදියකුත් නැහැ :rofl:
    ඊයේ දුවන්න ගියා පපුව හිරවෙලා හුස්ම ගන්න අමාරු වුනා :lol: ඉවරයි තමයි හිතුවේ
     
    • Like
    Reactions: NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,211
    67,576
    113
    Doctors la nam danna Aya recommend karai.

    Habai mata ayurvedic doctor kenek dunna bn kudu wagayak. Eka wathurata Dala diya karala bonnam oni handen. Kihipa dawasak boddi hari giya. Dan gastritis Naha. Dan awuruddakata wage kalin biwwe. Patta gandai habai.
    @pitiye.appu uba danawada meke nama?
    Kirim karal neda.
     
    • Like
    Reactions: NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,752
    23,437
    113
    අව්දින්න වෙල්වාක් නැහැ බන් නැගිට්ට වෙලේ ඉදන් වැඩ තියෙනවා හැබැයි මේ ලෙඩේ එක්ක වැඩ කරගන්න විදියකුත් නැහැ :rofl:
    ඊයේ දුවන්න ගියා පපුව හිරවෙලා හුස්ම ගන්න අමාරු වුනා :lol: ඉවරයි තමයි හිතුවේ
    වෙලාවක් නැහැ කියන එක excuse එකක් නෙමේ බන් ඉතින්. මීට වඩා වැදගත් කිසි දෙයක් නෑ.
    දිගටම දුවපන් endurance හැදෙනව. ලෙඩත් හොඳ වෙයි.
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    සිංහලු මේ ලෙඩේට හොද කොලබ ඉන්න ඩොක්ටර් කෙනෙක් කියපන්කෝ දැන් නම් ඉන්නම බැහැ වගේ

    මේ දවස් වල ලොකු ස්ට්‍රෙස් එකක ඉන්නේ වැඩත් එක්ක මගේ බඩ පුරෝදලා පිපිරෙන්න වගේ එනවා . වාතේ ඕම යනවා
    හැමතිස්සෙම බඩගිනි මොනාහරි කන්න ඕනේ එපා වෙලා බන් ඉදගෙන ඉන්නත් බැහැ . ඩයජින් පැනි බොනවා ibs ද මන්දා
    ඒ අස්සේ කොන්දේ අමාරුවකුත් ඇවිත් කොන්දත් ඇද වෙලා . පපුවත් රිදෙනවා

    මේක පෙන්නන්න හොද ඩොක්ට්ස්ලා කව්ද ඉන්නේ
    Doctor කෙනෙක්ව හම්බ වෙන්න. හොඳම එකෙන් වැඩි වෙලා තියෙන්නෙ ඔය කියන විදිහට.
     
    • Like
    Reactions: NRTG

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,010
    113
    34
    Kalutara
    බඩ පුරෝදාන එකට එකම විසඳුම Belcid :cool:

    GhBrmld.png