සිංහලු මේ ලෙඩේට හොද කොලබ ඉන්න ඩොක්ටර් කෙනෙක් කියපන්කෝ දැන් නම් ඉන්නම බැහැ වගේ
මේ දවස් වල ලොකු ස්ට්රෙස් එකක ඉන්නේ වැඩත් එක්ක මගේ බඩ පුරෝදලා පිපිරෙන්න වගේ එනවා . වාතේ ඕම යනවා
හැමතිස්සෙම බඩගිනි මොනාහරි කන්න ඕනේ එපා වෙලා බන් ඉදගෙන ඉන්නත් බැහැ . ඩයජින් පැනි බොනවා ibs ද මන්දා
ඒ අස්සේ කොන්දේ අමාරුවකුත් ඇවිත් කොන්දත් ඇද වෙලා . පපුවත් රිදෙනවා
මේක පෙන්නන්න හොද ඩොක්ට්ස්ලා කව්ද ඉන්නේ

ඉවරයි තමයි හිතුවේ