අනුරාධ වෙනුවෙන් අපි.

අනුරාධට ආදාරයක් කරන්න කැමතිද?

  • ඔව්

    Votes: 18 22.0%
  • නෑ

    Votes: 38 46.3%
  • බෑ

    Votes: 26 31.7%

  • Total voters
    82
  • Poll closed .

jiwithe prashna

Well-known member
  • Sep 5, 2021
    1,280
    1,073
    113
    හැමෝම දන්නව ඇතිනෙ අපේ අනුරාධට රස්සාවක් කරන්න අමාරුයි කියල. ගොඩක් අය බොරු කියල කිව්වට ඒ එයාගෙ ලෙඩ නිසා කියල මම දන්නව.
    ඒ නිසා මම තීරනය කලා අනුරාධ වෙනුවෙන් අරමුදලක් පිහිටුවන්න. ඒකට කැමති අකමැති අය බලාගන්න වෝට් එකක් දීල යන්න.
     
    MBKESCM

    Well-known member
  • Jun 5, 2023
    701
    1,878
    93
    1. මොකක්ද අනුරාධට තියෙන ලෙඩේ?
    2. ඒ ලෙඩේ හැදුනාම ඇයි රස්සාවක් කරන්න බැරි?
    3. ඒ ලෙඩේ හැදුනාම ඇයි ස්වයං රැකියාවක්වත් කරන්න බැරි?
    4. ඇයි අනුරාධට elakiri එකේ account බර ගානක් තියෙන්නේ?
    5. ඇයි ස්පෑම් චෙකා ඒවා බෑන් කරන්නේ නැත්තේ?
    6. අනුරාධට තියෙන ලෙඩේ මේ රටේ හෝ මේ ලෝකේ වෙනත් අයට තියනවාද? තියනවානම් ඒ මිනිස්සුත් වැඩ කරන්නේ නැද්ද?
     
    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,368
    2,367
    113
    අඩේ මේ මම නෙමේ
    58dd5j.jpg
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,948
    1
    43,272
    113
    එළකිරියත් අනුරාධගේ නම් කොහොමද ??

    sarah greene plot twist GIF
    වැඩිය ඕනෙ නෑ රුපියල් 5000 ක් එකතු කරල දියල්ල ඒ ඇති හොදටම මගේ දෙයක් කරගන්න
    කන්න බොන්න අම්මල දෙනවනෙ..
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    1. මොකක්ද අනුරාධට තියෙන ලෙඩේ?
    2. ඒ ලෙඩේ හැදුනාම ඇයි රස්සාවක් කරන්න බැරි?
    3. ඒ ලෙඩේ හැදුනාම ඇයි ස්වයං රැකියාවක්වත් කරන්න බැරි?
    4. ඇයි අනුරාධට elakiri එකේ account බර ගානක් තියෙන්නේ?
    5. ඇයි ස්පෑම් චෙකා ඒවා බෑන් කරන්නේ නැත්තේ?
    6. අනුරාධට තියෙන ලෙඩේ මේ රටේ හෝ මේ ලෝකේ වෙනත් අයට තියනවාද? තියනවානම් ඒ මිනිස්සුත් වැඩ කරන්නේ නැද්ද?

    me prashna tikata uhthara deepan