බීල පොලිසියට අහුඋනා

AlphaVille

Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    kiwwata mokada prashnayak wunama thama therenne kanna wena katta,

    math insurance nathiwa masa ganak duwla, insurance eka gedara,
    nikamata me lagadi expire wena handa mathak wela baluwa,
    wahaneth na,. purse eketh na,
    hena gemak deela hoyala gedara lachchuwakin hoyagaththe,

    police ahu wunanam eth kelinma usawi ne 25000k ekka.
    man tikak wegen drive karath ekka,
    kage hari waduna nam thama tharu penne mata. :baffled: :baffled: :baffled:
    insurance eka nathuwa
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta

    උසාවියෙ නම කතා කරල දඩේ නියම කරන්න ගියෙ පැය 1 /2. දඩේ ගෙවන්න පැය දෙකක් විතර ගියා. ජජ්ගෙ නැති ලොකු ලයින් ඔෆ්ස් එකේ ඉන්න ගෑනුන්ගෙ. එහෙට මෙහට ඇබරි ඇබරි තේ බීබී ෆෝන් එක ඔබ ඔබ එක රිසිට් එකක් ලියන්න විනාඩි 10 එහා ගන්නව.
     
    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    උසාවියෙ නම කතා කරල දඩේ නියම කරන්න ගියෙ පැය 1 /2. දඩේ ගෙවන්න පැය දෙකක් විතර ගියා. ජජ්ගෙ නැති ලොකු ලයින් ඔෆ්ස් එකේ ඉන්න ගෑනුන්ගෙ. එහෙට මෙහට ඇබරි ඇබරි තේ බීබී ෆෝන් එක ඔබ ඔබ එක රිසිට් එකක් ලියන්න විනාඩි 10 එහා ගන්නව.
    un dannwa ena ewun mokuth kiyanna yanne na kiyala.
    winadi 10n berichcha eka loku deyak.

    dan ubata aayi ehema kawuruhari balen wage set wenna katha karapuwama kiyanna deyak thiyenwa.

    me experience eka.

    ubath ekka giya kattiya mokada missing da >
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    25කුත් දුන්න එකේ තව පොඩි ගානක් දුන්න නම් ලයිශන් එක ගන්න තිබ්බ.. හැම තැනම බෑ ඉතිං
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    un dannwa ena ewun mokuth kiyanna yanne na kiyala.
    winadi 10n berichcha eka loku deyak.

    dan ubata aayi ehema kawuruhari balen wage set wenna katha karapuwama kiyanna deyak thiyenwa.

    me experience eka.

    ubath ekka giya kattiya mokada missing da >
    නෑ බන් උන්ගෙන් එකෙක් තමා මාත් එක්ක උසාවි යන්නත් ආවෙ. සීන් එක උනේ අහුවෙන වෙලාවෙ මම තනියම, ඔෆ්ස් එකේ එකෙක්ගෙ ට්‍රීට් එකක් ඉවර වෙලා ගෙදර එන ගමන්.
     
    • Love
    Reactions: AlphaVille

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    නෑ බන් උන්ගෙන් එකෙක් තමා මාත් එක්ක උසාවි යන්නත් ආවෙ. සීන් එක උනේ අහුවෙන වෙලාවෙ මම තනියම, ඔෆ්ස් එකේ එකෙක්ගෙ ට්‍රීට් එකක් ඉවර වෙලා ගෙදර එන ගමන්.

    ehenam hodayi ban,

    godak wun passa gahana thanak oya wage welwal waladi..
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    25කුත් දුන්න එකේ තව පොඩි ගානක් දුන්න නම් ලයිශන් එක ගන්න තිබ්බ.. හැම තැනම බෑ ඉතිං
    බෑ බන් මම ෆුල් ට්‍රයි එකක් දුන්න, සිටි ට්‍රෆික් එකෙන් ඇල්ලුවෙ. අල්ලපු වෙලාවෙ මම 25 හරි දෙන්න කතා කලා ඒත් ගත්තෙ නෑ.

    ehenam hodayi ban,

    godak wun passa gahana thanak oya wage welwal waladi..
    එහෙම අවුලක් උනේ නෑ බීල නැති උන් දෙන්නෙක් එවෙලෙම පොලිසියටත් ආව. ඒත් ඇපේ ගන්න උදේ වෙනකන් ඉන්න උනා.
    ------ Post added on Sep 13, 2023 at 4:18 PM
     
    • Love
    Reactions: AlphaVille

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒකෙ ඉන්න එවුන් කාක්කො වගේ දවසක් මම එතන එන්ට්‍රන්ස් එක ගාව උන්න උදේ 8.30 විතර
    කොල්ලෙක් ආව පොලිසියෙන් දුන්න කොලෙත් අතේ තියාගෙන හොල්මන් වෙලා වගේ
    ඉස්සරහට පැනපු ලෝයර් කාරයෙක් උගෙන් කොලේ උදුරගෙන
    කොලේ බලල මගේ ගාන 2500/ - උසාවියෙ නම කතා කරද්දි ඉස්සරහට එන්න කියල අර කොලේ ලෝයර්ගෙ සාක්කුවට දාගත්ත
    ඔය ට්‍රැෆික් නඩු කොහොමත් වරද පිලිගන්න එව්වනෙ. එව්වට ලෝයර්ලා ඕනෙ නෑ. අනික ලෝයර්ට කතා කරන්න තරම් දේකුත් නෑ. උසාවිය ඉස්සරහ පේමන්ට් එකේ ඉන්න වෙලෙන්දෝ වගේ ඉන්නෙ. මම ගිය පලවෙනි සැරේම එකෙක් ඇවිත් 2000ක් ඉල්ලුවා. මාත් එක්ක ගිය එකා කිව්වා 500ක් දෙන්නම් කියලා. ඌ සද්දෙ දැම්මා. පස්සෙ එහෙනම් වෙන එකෙක් හොයාගන්නම් කිව්වම 500 ට හා කිව්වා. ඒ උනාට නම කතා කරලා තීන්දුව දෙන්න තප්පර 30ක් විතර ගියේ. ලෝයර් කාරයා නැගිට්ටෙවත් නෑ. හැබැයි ඒකට මුලු දවසම එතන ලැගගෙන ඉන්න උනා.
     
    • Like
    Reactions: banda065

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ගොඩින් බේරගන්න තිබ්බ
    ඒ කොහොමද? අල්ලපු වෙලේ අතේ ලක්ශ 1 1/2 වගෙ තිබුන මම කෙලින්ම කතා කලේ 25000 හරි දෙන්න. එකෙක් නමුනෙ නෑ බන්. බීමත් අල්ලපු ඔක්කොම අරන් ගියා පොලිසියට.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,681
    8,366
    113
    ඒ කොහොමද?

    උන්ට බොන්ඩ එන්න කියන්න තිබ්බේ ඔෆ් උනාම. උන් එනවා බන්. පොඩ්ඩක් ගැනිට එහෙම බැනපන් උබේ වද දෙනවා දරා ගන්න අමාරුයි දුකට බීවා කියලා. අනිවා හිත උණු වෙනවා බන්.
     
    • Haha
    Reactions: Honda.putha

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    උන්ට බොන්ඩ එන්න කියන්න තිබ්බේ ඔෆ් උනාම. උන් එනවා බන්. පොඩ්ඩක් ගැනිට එහෙම බැනපන් උබේ වද දෙනවා දරා ගන්න අමාරුයි දුකට බීවා කියලා. අනිවා හිත උණු වෙනවා බන්.
    25000 ගත්තෙ නැති උන් බොන්න එයිද බන්...
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ කොහොමද? අල්ලපු වෙලේ අතේ ලක්ශ 1 1/2 වගෙ තිබුන මම කෙලින්ම කතා කලේ 25000 හරි දෙන්න. එකෙක් නමුනෙ නෑ බන්. බීමත් අල්ලපු ඔක්කොම අරන් ගියා පොලිසියට.
    මෙහෙම කේස් එකක් තියෙනවාලු. පොලිස් කාරයින්ට මාසෙකට අවම මෙච්චර නඩු ගානක් ගේන්න ඕනෙ කියලා ටාර්ගට් එකක් තියෙනවාලු. ඉතින් ඒක නිසා මාසෙ මුල උන් පගා ගත්තට අන්තිම වෙද්දි උන්ට ඕනෙ නඩු ගාන කවර් කරගන්නලු. එතකොට කීයක් පගා දෙන්න හැදුවත් උන් ගන්නෙ නෑලු. මමත් අහපු කතාවක් මේක.

    අනික් කරුම වෙලාව තමයි ස්ථානාධිපති කෙනෙක් අලුතෙන් එන වෙලාව. එතකොට ඉතින් එතන උන් ලකුණු දාගන්න හිටු කියලා නඩු දානවලු මිනිස්සුන්ට.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    මෙහෙම කේස් එකක් තියෙනවාලු. පොලිස් කාරයින්ට මාසෙකට අවම මෙච්චර නඩු ගානක් ගේන්න ඕනෙ කියලා ටාර්ගට් එකක් තියෙනවාලු. ඉතින් ඒක නිසා මාසෙ මුල උන් පගා ගත්තට අන්තිම වෙද්දි උන්ට ඕනෙ නඩු ගාන කවර් කරගන්නලු. එතකොට කීයක් පගා දෙන්න හැදුවත් උන් ගන්නෙ නෑලු. මමත් අහපු කතාවක් මේක.
    එහෙම වෙන්න ඕනෙ. ඔය අල්ලන උන්ටත් ගානක් එන කතාවකුත් මම අහල තියනව. එදා මාත් එක්ක අල්ලපු ඔක්කොම අරන් ගියා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,800
    18,609
    113
    බෑ බන් මම ෆුල් ට්‍රයි එකක් දුන්න, සිටි ට්‍රෆික් එකෙන් ඇල්ලුවෙ. අල්ලපු වෙලාවෙ මම 25 හරි දෙන්න කතා කලා ඒත් ගත්තෙ නෑ.

    නෑ මම කිව්වෙ ලයිශන් එක කැන්සල් උනාට පොඩි ගේමක් දීල අතට ගන්න පුලුවන්. කොළඹ නම් දන්නෙ නෑ.. අපේ කොල්ලෙක් ගත්ත එහෙම.
     
    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    නෑ මම කිව්වෙ ලයිශන් එක කැන්සල් උනාට පොඩි ගේමක් දීල අතට ගන්න පුලුවන්. කොළඹ නම් දන්නෙ නෑ.. අපේ කොල්ලෙක් ගත්ත එහෙම.
    එහෙමනම් උසාවියෙන් වෙන්න ඕනෙ.
     
    • Like
    Reactions: Tricle_Buwa

    gotta.

    Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    ඔවු උසාවියෙන්. ලෝයට එක්ක සේරම 40ක් කිට්ටු වෙන්න ගියා
    එහෙම බැලුවෙ නෑ ඔය මාස තුන ඔහොම අදිනව දඩ කොලයක් ලියාගෙන. අපිටත් හොද පාඩම් ඉතින්.

    ජංගිය ගලෝලා අරැට පුක දුන්නේ නැද්ද
    උබේ සබ්ජෙක්ට් එකේ නෑ. :rofl:
    ------ Post added on Sep 13, 2023 at 4:51 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101
    113
    එහෙම බැලුවෙ නෑ ඔය මාස තුන ඔහොම අදිනව දඩ කොලයක් ලියාගෙන. අපිටත් හොද පාඩම් ඉතින්.

    උබේ සබ්ජෙක්ට් එකේ නෑ. :rofl:
    ------ Post added on Sep 13, 2023 at 4:51 PM
    මගේ සබ්ජෙක්ට් හිටියා නං මේ ත්රෙඩ් එක දාලා පුකේ ඇර ගන්ඩ ඕනේ නෑ

    මගේ සබ්ජෙක්ට් හිටියා නං මේ ත්රෙඩ් එක දාලා පුකේ ඇර ගන්ඩ ඕනේ නෑ
    චූටි චූටී මගේ දුව චූටි
    හින්දි සින්දුවක් කිය කිය
    හින්දි සින්දුවක් අහ අහ
    ------ Post added on Sep 13, 2023 at 4:58 PM