lankawa hadanna try eka. neethi namala.
eth oya case eka wena ratakadi wuna nam
eth oya case eka wena ratakadi wuna nam
ok mchn thanks. eli wenakan kuduwe ude gedara awe. harennawath ida na okkomma bila allpu un. apitat hoda padamLawyer kenek allapan, naththam dade gewanna ekek aran palayan.
Usawiye nama kiyala katha karama gihin warada piliganna thiyenne
Masayakda koheda licence cancel
ema liyum dila hukaris ba. lawyer ta katha karanna kiyapan e weleඅලුත් කඩේ මච්ං. අඩෝ එහෙම ලියුමක් දීල ශෙප් එකක් දාගන්න පුලුවන් වෙයිද?
එහෙනං ශේප් නැත... සොරි තමයි...සිටි ට්‍රෆික්
beela drive kereane epa yakokochchra confidance unat. pare yana minissu pawකොලබ බන් සිටි ට්‍රෆික්.
කතා කලා බන්. මොකුත් නෑ අල්ලන අල්ලන ඔක්කොම අරන් ගියා.
------ Post added on Sep 7, 2023 at 11:45 AM
Negombo masa 6i.අලුත්කඩේ මාසයයි. කඩුවෙල මාස 3 ජජ් ඉන්නෙ ගෑනියෙක් ඒකිට බීල එනඋන් පෙන්නන්න බෑ. උබ රජයේ රස්සාවක් හරි රියදුරු රස්සවක්නම් හරි කරන්නෙ ලෝයර්ගෙ මාර්ගෙන් ලියුමක් දීපන් රැකියාවට බලපත්‍රය අත්‍යාවශයි කියල. ශුවර් කරන්න එපා ජජ් අතේ තමා ගේම තියෙන්නෙ.

ඉල්ලන් නා ගන්න හදන්නේ. Forged evidence දෙන්න ගිහින්.ඊයෙ රෑ බීල එනකොට පොලිසියට අහුඋනා. සදුද උසාවි දඩේනම් 25000 නේ මාස කීයක් ලයිසන් එක කැන්සල් කරනවද? ඩ්‍රිවින් ජොබ් එකක් කරන්නෙ කියල ශේප් එකක් දාගන්න බැරිවෙයිද?
Judge ge athe thamai theerane thiyanne ithin. judge ge mood eka hoda nam masen goda yanna puluwan. mood eka awul nam or api gon kathawak kiyala ala karagaththoth masa 3k wenakan gahanna puluwan wage podi mathakayak thibba.ඊයෙ රෑ බීල එනකොට පොලිසියට අහුඋනා. සදුද උසාවි දඩේනම් 25000 නේ මාස කීයක් ලයිසන් එක කැන්සල් කරනවද? ඩ්‍රිවින් ජොබ් එකක් කරන්නෙ කියල ශේප් එකක් දාගන්න බැරිවෙයිද?
Rata kapu pottu wahallu paga haththa hama thanama ringawala inne...කොහෙද පැත්ත ? ඒ පැත්තේ කව්ද ඉන්න පොහොට්ටු මන්ත්‍රී/ඇමති ?