physical training instructor කෙනෙක් නැද්ද කිරියෙ

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,746
    28,108
    113
    ජිම් යන්න පටන් ගත්තා දැන් මාස 2ක් වෙනවා. බඩට ගහනවා රිබෙන් යන්න. අඩුවක් පේන්නෙ නෑනෙ. BMI එකත් අවුල්. තව 5KG අඩු වෙන්න ඕනි Normal ගානට එන්න.

    මට තේරුන විදිහට අපේ ජිම් එකේ ඩයල් එක අරක ගහපන් මේක ගහපන් කිව්වට මට හරි ඊල් ප්ලෑන් එකක් නැතුව මෙහෙම සෙල්ලම් කරලා වැඩක් නෑ කියලා.

    මේකට මොකක්ද කරන්න පුලුවන්? උඹලා රිකමන්ඩ් කරන දේවල් කියපන්කො.
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,899
    67,153
    113
    Badata gahala wedak ne bn.bada adu wena ekama de cardio and oats.boruwata amaruwen badata gahala weda ne.windadi 20k kara nan hari.
     
    • Like
    Reactions: spookydude

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    බඩට ගහනවා රිබෙන් යන්න

    වැඩක් වෙන්නෙ නෑ. ඇගට කරාම තමා බඩ අඩු වෙනව කියන්නෙ.
    අනික එක්සයිස් වලට වඩා කෑම තමා පාලනය කරන්න ඕනි කියන්නෙ ඒත් ඉතින් දෙකම නොකර ඉන්නවට වඩා ඔය මොකක් හරි කරපන් එතකොට වෙන දෙයක් වෙයිනෙ. අඩුම කන ටික හරි දිරවයි නෙ ජිම් එකෙන්. වෙලා තියෙන්නෙ අපි කාල කාල දැන් ආමාශෙ ඇදිලද කොහෙද පුරවන්න ඕනි කොත ගහල නැත්තන් බඩ පිරෙන් නෑ වගේ.

    මම 104 ඉඩල 92ට බස්සගත්ත උදේ වේල පුලුවන් තරන් පරක්කු කරල හවසට බත් අඩුවෙන් කාල. මාස 2කක් වගේ ගියා දැන් 92න් අඩු කරගන්න තව කෑම පාලනය කරන්න ඕනි ඒත් කරගන්න බෑ.

    මම ඩොක්ට කෙනෙක්ගෙන් අහල කරේ. එයා කිව්ව තියෙන බරෙන් 10%ක් අඩු කරගත්තම සෑහෙන වෙනසක් වෙනව කියල. එහෙම උනා.

    @Hyaenidae, @HAneo ගෙන් එහෙම විස්තර අහගත්ත.
     
    • Like
    Reactions: PrasangaSPerera

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,737
    21,030
    113
    adala nene
    ජිම් යන්න පටන් ගත්තා දැන් මාස 2ක් වෙනවා. බඩට ගහනවා රිබෙන් යන්න. අඩුවක් පේන්නෙ නෑනෙ. BMI එකත් අවුල්. තව 5KG අඩු වෙන්න ඕනි Normal ගානට එන්න.

    මට තේරුන විදිහට අපේ ජිම් එකේ ඩයල් එක අරක ගහපන් මේක ගහපන් කිව්වට මට හරි ඊල් ප්ලෑන් එකක් නැතුව මෙහෙම සෙල්ලම් කරලා වැඩක් නෑ කියලා.

    මේකට මොකක්ද කරන්න පුලුවන්? උඹලා රිකමන්ඩ් කරන දේවල් කියපන්කො.
    ජිම් එකේ මහින්ද මහත්තයා ඉන්නවද, " බඩට ගහනව රිබෙන් යන්න " මෙහෙම කරන්න පුලුවන් ඉතින් එතුමට තමා :rolleyes:
     

    spookydude

    Active member
  • Nov 2, 2021
    163
    177
    43
    Exercise කරද්දි fat අඩුවෙන්නෙ මුලු ඇඟෙන්ම. බඩට exercise කරා කියල බඩෙන්වත්. කකුළෙන් , අතෙන් එහෙම වෙන වෙනම අඩු වෙන්නෙ නෑ. හැමතැනින්ම එකට අඩු වෙන්නෙ. බඩ අඩු කරගන්නන්ම් හරි meal plan එකක් ගහල cardio වැඩි කරන්න ඕනි.
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,706
    9,784
    113
    මගෙ පොඩි බඩක් හෙමින් ආවා.
    දැන්නම් flat.
    1.breakup එකක් උනා. කන්න බැරුව දවස් ගානක් හිටියා.
    2. වේලක් වගේ කන්න පුළුවන් උනා.
    3. වේල් දෙකක් වගේ කන්න පුළුවන් උනා. ඒත් එක්කම Jump rope, box jump කරන්න පටන් ගත්තා. (මම හිතන්නේ මේ දෙක සෑහෙන්න බලපෑවා. breakup කතාව කිව්වේ කෑම අඩුම කරා කියල කියන්න. කොහොමත් fat අඩු වෙන්නනම් calorie deflict එකක ඉන්නම ඕනෙනේ.)
     
    • Like
    Reactions: PrasangaSPerera

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,443
    1
    51,071
    113
    ප*යාගල
    sorry.com
    අපි කාල කාල දැන් ආමාශෙ ඇදිලද කොහෙද පුරවන්න ඕනි කොත ගහල නැත්තන් බඩ පිරෙන් නෑ වගේ.
    meka nm attac
    මම 104 ඉඩල 92ට බස්සගත්ත
    budu ammo mage thama 52i bara. me gana maintain karnwa kohomahri. dan dawasata eka welai kanne :( gas hadune nm na thama hadunama thama doben yanne. mageth bada enna gatta ambanka kaala
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,118
    99,669
    113
    meka nm attac

    budu ammo mage thama 52i bara. me gana maintain karnwa kohomahri. dan dawasata eka welai kanne :( gas hadune nm na thama hadunama thama doben yanne. mageth bada enna gatta ambanka kaala
    අපේ පවුලේ ජාන මම 22 වගේ වෙනකං ඇට කුරට හිටියේ. 80ට ගියා නං ෂේප්.
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    හොද ජිම් එකක් හොයාගනින් බන්. ගොඩක් උන් හරි හමන් දැනුමක් නැතුව උපදෙස් දෙන අයියල බන්. ඇඟපත ආරලා ආවට ඔකුන්ගේ මොලේ කොත්තමල්ලි ඇටයක් තරම්.
     
    • Like
    Reactions: Emios