කවුරු හරි සතුටින් සිවිලිම ගහලා තියෙනවද ?
1. කල්පැවැත්ම කොහොමද ද?
2. හොඳට ඩිසයින් කරලා ගහන්න පුළුවන් contractor කෙනෙක්ව දන්නවද?
3. ලාභ බඩු දීලා කුලියට වැඩේ කර ගන්න එකද? නැත්නම් බඩු ඔක්කොම එයාලා දාලා එයාලට කියලා full finish වැඩේ කරගන්න එකද?
4. කීයක් විතර ගියාද 1sqft?