Dasun Shanaka WORST EVER SRI LANKA CAPTAIN

pcguru

Well-known member
  • Sep 26, 2009
    4,355
    715
    113
    අනේ පලයන් , ඔය ඔක්කම නායකයෝ හොදට ෆේල් වෙලා තියනවා. ඉයේ පෙරේදා ක්‍රිකට් බලන්න ගත්ත උන් දන්නෙ දස්සව විතරයි
    Ow ban sira kathawa
     
    sameerapriyankaragamage

    Well-known member
  • Feb 21, 2022
    515
    452
    63
    අනේ පලයන් , ඔය ඔක්කම නායකයෝ හොදට ෆේල් වෙලා තියනවා. ඉයේ පෙරේදා ක්‍රිකට් බලන්න ගත්ත උන් දන්නෙ දස්සව විතරයි
    Ane uba ammata hikuwada shanakaya? PONNA WESIGE PUTHO DASUN SHANAKA PERFORM KARANNATHAN WENA EKEKTA CHANCE EKAK DENNA IGENA GANIN MODA HUTHTHIGE PUTHA. UBE NEMEI NEH SLC EKA FUND KARANNE.

    INTERNATIONAL LEVEL SPORT EKAKA OHOMA FAIL WENA EKEK CAPTAIN KARANAWA KIYANNE HENA VIHILUWAK.
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    අනේ පලයන් , ඔය ඔක්කම නායකයෝ හොදට ෆේල් වෙලා තියනවා. ඉයේ පෙරේදා ක්‍රිකට් බලන්න ගත්ත උන් දන්නෙ දස්සව විතරයි
    Captains la fail wenawa thamai bun
    Captain ge responsibility eka batting nemei eka attha
    Eth dasuna out wena hati balapan
    Wicket eka wisi karanawa nikam
    Zero ownership
     
    AI BAN TAWA EKEKTA CHANCE EKAK DENDA BARI? AI BAN MUN SHANAKAYAWA KARE TYAN YANNE? MAHINDAYAWA GENICCHA WAGEMA MUN NAM EPA WECCHCHA MODA GONNU BAN. MATA NAM MAE RATA EPA WELA TYENNE MEHEMA MODAYO HINDA.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,820
    49,111
    113
    සේදවත්ත
    Captains la fail wenawa thamai bun
    Captain ge responsibility eka batting nemei eka attha
    Eth dasuna out wena hati balapan
    Wicket eka wisi karanawa nikam
    Zero ownership
    ඔයා කලින් දැකපු නායකයෝ බහුතරය බැට්මන්ලා එයාල එන්නෙත් ටොප් ඔඩර් එකේ ප්‍රෙශර් නැති වෙලාවල් වල දස්සා එන්නේ 5-6 ටීම් එක පුක් උන වෙලාවට ඉතින් අන්ඩප්‍රෙශර් 100-50 දාන්න බෑ. ක්‍රිකට් කියන්නේ අපි මේ බෙරිහන් දෙන විදියට ගහන්න පුලුවන් ගේම් එකක් නෙමෙයි . අපි ටිවී ඉස්සර කෑගැහුවට වඩා පීඩනයක් තියනවා . එක දිගටම ෆේල් වෙනකොට තව ෆේල් වෙන්වා වැඩී පේනවනේ මෙන්ඩා . රොටේශන් එක හදාගන්න ඕනේ කන්සිස්ටන්සි තියාගන්න ක්‍රිකට් කියන්නේ හැකියාව 50% මානසිකත්වය 50% ඕනේ ගේමක්

    Ane uba ammata hikuwada shanakaya? PONNA WESIGE PUTHO DASUN SHANAKA PERFORM KARANNATHAN WENA EKEKTA CHANCE EKAK DENNA IGENA GANIN MODA HUTHTHIGE PUTHA. UBE NEMEI NEH SLC EKA FUND KARANNE.

    INTERNATIONAL LEVEL SPORT EKAKA OHOMA FAIL WENA EKEK CAPTAIN KARANAWA KIYANNE HENA VIHILUWAK.
    දස්සා උබේ අම්මට නම් හැමිනෙන්න ඇති උබ වගෙ වගේ වේස බඩුවක් ජාතක වෙන්න . අනික දස්සා නෙමෙයි සිලෙක්ශන් කමිටිය ඌ ප්ලෙයර් කෙනෙක් උබ එක දන්නෙත් නැද්ද 😂. ක්‍රිකට් බෝඩ් එක ෆන්ඩ් කරන්නේ ICC , ස්පොන්සර්ලා , ACC , ටිකට් ආදායම මනුස්සයෝ . ඉතිහාසේ අරන් බල්පන් ඔය මාස්ටර් බ්ලාස්ටර්ලා ෆේල් උන හැටි ඒ කාලේ තොපි දස්සගේ වම් ඇටේ පීන පීන ඉන්න ඇත්තේ
    ------ Post added on Sep 18, 2023 at 1:05 AM
     
    • Like
    Reactions: chami2015

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    ඔයා කලින් දැකපු නායකයෝ බහුතරය බැට්මන්ලා එයාල එන්නෙත් ටොප් ඔඩර් එකේ ප්‍රෙශර් නැති වෙලාවල් වල දස්සා එන්නේ 5-6 ටීම් එක පුක් උන වෙලාවට ඉතින් අන්ඩප්‍රෙශර් 100-50 දාන්න බෑ. ක්‍රිකට් කියන්නේ අපි මේ බෙරිහන් දෙන විදියට ගහන්න පුලුවන් ගේම් එකක් නෙමෙයි . අපි ටිවී ඉස්සර කෑගැහුවට වඩා පීඩනයක් තියනවා . එක දිගටම ෆේල් වෙනකොට තව ෆේල් වෙන්වා වැඩී පේනවනේ මෙන්ඩා . රොටේශන් එක හදාගන්න ඕනේ කන්සිස්ටන්සි තියාගන්න ක්‍රිකට් කියන්නේ හැකියාව 50% මානසිකත්වය 50% ඕනේ ගේමක්
    Mehemai onema sport ekaka fans la kiyana de nemei ganna oone eka attha fans la kohomath mala panala inne moko un balanne total entertainment
    Eth 1980 cricket wage nemei dan game eka so much talent and tech available to build a new player
    Ane eya paw kiyala eka digata match 10 withara lakunu 10 gahnna dunnoth it’s unfair for other players, country and the entire sport. Manasika thwsya awul nam cricket wala karanna tiyana hondama de thamai player te break ekak dena eka.
     
    • Like
    Reactions: Don GasCan

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,820
    49,111
    113
    සේදවත්ත
    Mehemai onema sport ekaka fans la kiyana de nemei ganna oone eka attha fans la kohomath mala panala inne moko un balanne total entertainment
    Eth 1980 cricket wage nemei dan game eka so much talent and tech available to build a new player
    Ane eya paw kiyala eka digata match 10 withara lakunu 10 gahnna dunnoth it’s unfair for other players, country and the entire sport.
    එකගයි, ඒත් අද හැම ප්ලෙයර් කෙනෙක්ගෙම ඔෆ් පීක් සීසන් එනවා ඔය කෝලියටත් ඒම එනවා ජයසුරියට ආව ඩිල්ශාන් සංගා මයියා ඔක්කම කාලයක් හිටියා ඔෆ් පීක් ගිය. වෙනස ඒ ඔක්කමලා ටොප් 4 බැට්මන්ලා එයාලට කන්සිස්ටන්සි හදාගන්න මැච් හම්බෙනවා වෙලාව එනවා . දස්සා එන්නේ 5-6 ඒ පොසිශන් එකේ කියන පමාවට කන්සිස්ටන්සි හදාගන්න බෑ එක්කෝ ඌ කලින් එන්න ඕනේ . ඌ අනික් කරන ප්‍රෝඩාව බැටින් ඔල්‍රවුන්ඩර් කියලා බෝල් නොකර ඉන්න එක එකෙන් උගේ පෆෝමන්ස් මිනිස්සුන්ට පේන්නේ නෑ එකයි මිනිස්සු බනින්නේ අයිස් පප්පා පින්ටෝ aka පිනට ඉන්න එකා කියලා . ඌ ටීම් එක මැනේජ් කරනවා එක නිසයි මැච් දිනන්නේ කෝම හරි . අද දැක්කනේ දස්සා නෙමෙයි ඔක්කමලා ෆේල් . අපි තාම 100% කන්සිස්ටන්සි තියන ටීම් එකක් නෙමෙයි .
     
    • Like
    Reactions: chami2015

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    **
     
    Attachments

    • FB_IMG_1694980242680.jpg
      FB_IMG_1694980242680.jpg
      56.9 KB · Views: 54

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    අනේ පලයන් , ඔය ඔක්කම නායකයෝ හොදට ෆේල් වෙලා තියනවා. ඉයේ පෙරේදා ක්‍රිකට් බලන්න ගත්ත උන් දන්නෙ දස්සව විතරයි
    100%ක් එකඟයි!
     
    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    2,289
    1,309
    113
    එකගයි, ඒත් අද හැම ප්ලෙයර් කෙනෙක්ගෙම ඔෆ් පීක් සීසන් එනවා ඔය කෝලියටත් ඒම එනවා ජයසුරියට ආව ඩිල්ශාන් සංගා මයියා ඔක්කම කාලයක් හිටියා ඔෆ් පීක් ගිය. වෙනස ඒ ඔක්කමලා ටොප් 4 බැට්මන්ලා එයාලට කන්සිස්ටන්සි හදාගන්න මැච් හම්බෙනවා වෙලාව එනවා . දස්සා එන්නේ 5-6 ඒ පොසිශන් එකේ කියන පමාවට කන්සිස්ටන්සි හදාගන්න බෑ එක්කෝ ඌ කලින් එන්න ඕනේ . ඌ අනික් කරන ප්‍රෝඩාව බැටින් ඔල්‍රවුන්ඩර් කියලා බෝල් නොකර ඉන්න එක එකෙන් උගේ පෆෝමන්ස් මිනිස්සුන්ට පේන්නේ නෑ එකයි මිනිස්සු බනින්නේ අයිස් පප්පා පින්ටෝ aka පිනට ඉන්න එකා කියලා . ඌ ටීම් එක මැනේජ් කරනවා එක නිසයි මැච් දිනන්නේ කෝම හරි . අද දැක්කනේ දස්සා නෙමෙයි ඔක්කමලා ෆේල් . අපි තාම 100% කන්සිස්ටන්සි තියන ටීම් එකක් නෙමෙයි .
    100% hari machan zero consistency hondata balapan ekek 100 or dennek 50 gahuwoth witharai hamadama dinanne, afagan wala rashid enne patta late wela u awath match eka dinanawa kiyala apith dannawa apita unge team eka gana trust eka tiyanawa ape ekata wada
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    100% hari machan zero consistency hondata balapan ekek 100 or dennek 50 gahuwoth witharai hamadama dinanne, afagan wala rashid enne patta late wela u awath match eka dinanawa kiyala apith dannawa apita unge team eka gana trust eka tiyanawa ape ekata wada
    ඔය Batting consistency නැති ප්‍රශ්නෙ අදක ඊයෙක උන දෙයක් නෙමෙයි බං 90 ගණං වල ඉඳලම ඔහොම තමයි. ලංකාවෙ බැටින් ප්‍රශ්නයක් තියෙනව එදා ඉඳලම. හැබැයි ඒකටත් එක්ක හරියන්න එදා ඉඳලම අපේ බෝලිං හොඳයි. විශේෂයෙන් ස්පින් එක. බෝලිං වලින් අර ප්‍රශ්නෙ වැහිල තියෙන්නෙ. දැන් ඔය මෑත කාලෙදි දිනපු මැච් ඔක්කොම වගේ අරගෙන බලන්න extraordinary bowling performance නිසා මැච් දිනුවෙ. ඒ වගේම පරදින්නෙත් බැටිං වලින්. හොඳම උදාහරණය සුපර් 4 එකේ ඉන්දියාව එක්ක මැච් එක. බෝලිං වලින් උපරිමෙන්ම අතටම අරගෙන දීපු එක මුංට කටට දාගන්න බැරි උනා නේ මොලේ කල්පනා කරල ගහල.
    එදා පක්කොන්ගෙ මැච් එක උනත් මට තාමත් හිතාගන්න බෑ ඒක කොහොමද අර වගේ end එකකට ගියේ කියල. ඕවර් 30-35 වෙද්දිත් RR එක 6ට තිබ්බ මැච් එකක් පට්ට ලේසියෙන් ඉවර කරගන්න පුලුවන්.
    ඔය වගේ බැටිං වල ලොකු අවුල් ගොඩක් තියෙනව බං. මේව ක්‍රිකට් වලින්ම කතා කරන්න ඕන දේවල් නැත්නම් මේ ත්‍රෙඩ් එක දැම්ම වගේ කටමැද දොඩවල වැඩක් නෑ මූ අයින් කරන්න ඕන අරූ අයින් කරන්න ඕන කියල.

    හැබැයි මට තාම හිතාගන්න බැරි දෙයක් තියෙනව. ඕනම රටක බෝලිං හොඳයි නම් බැටිං නිකංම හරි යනව මොකද බැට්ස්මන්ල ප්‍රැක්ටිස් කරන්නෙ හැමදාම ඒ බෝලර්ස්ලට නිසා. ලංකාවෙ ස්පින් බෝලර්ස්ල දෙන්නෙක් ලෝකෙ මුල් 10 අතරෙ ඉද්දි දසුන් ශානක ලෙගියට අවුට් වෙන්නෙ කොහොමද කියල මාර ප්‍රහේලිකාවක් බං. එක්කො කෝචිං වල හරි මොනවහරි ලොකු අවුලක් තියෙනව.

    කොහොමහරි ඉන්දියාව ක්‍රිකට් වලට වියදම් කරන හැටි, ජනගහනය, උන් ක්‍රිකට් වෙනුවෙන් මිනිස්සුත් මැරුව නේ කාලයක් එහෙම එකේ ලංකාව සාපේක්ෂව ඉන්නව තැන ගොඩක් හොඳයි ඒත් අපි මෙතැන නෙමෙයි හිටියෙ.
     
    hulk24

    Well-known member
  • Oct 11, 2010
    1,675
    310
    83
    Bros cool down cool down why onn nathi daan nathi yaak ek maran hadan. Dasun fail karan beha FAIL Karala wedak neha. Dasun t advice dipu ekawa FAIL KARAPAN.

    SRI LANKA EX CO SeeninBola uncles fail karapan oya. Oon w gahala pannan. Aragala karapan SLC office ekt gihila. Meha mona kagagahawath wedak neha malli.

    Oya hitha hadagan. Its time We see LASITH MALINGA in the selection panel. Api balamu oota deela wade karagan pulwan d kiyala.

    NOTHING WRONG WITH THE TEAM OR DASUN JUST THAT WE MADE A BAD DECISION TO BAT FIRST. THE SL BOWLERS WERE NOT CONFIDENT TO GET VIRAT KOHLI, PANDAYA, KL RAHUL AND ISHANT KISHAN OUT BY BOWLING FIRST.
     
    මේක සහතික ඇත්ත. මේ මැච් එක ගැන විතරක් කතා කරොත් මාත් දකින්නෙ මේකම තමයි. Advice දීපු එවුන් පට්ට වැරදි Advice එකක් දීල තියෙන්නෙ. කවුරුවත් ඒ පිච් එක ගැන හරියට ඇනලයිස් කරල නෑ. මේකත් හරියට අර Afghan මැච් එකේ 6 ගහන සීන් එක ගැන උන්ට කවුරුවත් නොකිව්ව වගේ වැඩක් උනේ. තනිකරම වැරදි Advice වලින් මැච් එක කෙල උනේ. හැබැයි අපේ එවුන්ට දැන් අත්දැකීම් තියෙන්නෙ ඕන මොන වගේ වැරදි ඇඩ්වයිස් ආවත් විකට් එක හොඳට කැපෙනව නම් බේරිලා ඉන්න. ටෙස්ට් මැච් එකක් ගහනව කියල හිතාගෙන හරි ගහපංකො අරෙක ඒ වගේ ගහන්න එකෙක්ට මොලේ තිබ්බෙ නෑ නේ. අද දවසෙ ටිකක් හරි හොඳට බැට් කරනව දැක්කෙ දුෂාන් හේමන්ත විතරයි මම නම්.
     
    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    worst ever sri lankan captain nam nemei ithin.. 2016-2020 kale cricket balapu nathi un thama mehma talks denne. Uu fail batting walin eka onawata wada highlight una me tike. eth e kiyala aurudu 2k tisse hitapu captainwa world cup ekata sathiyak tyala elawala hari yan na. WC eken passe ilage world cup ekata plan krala wena ekek captain krala uuwa drop karana eka thama wenna one. Loke kisima ratak wc ekata aluth captain kenekgen gihilla na.. api thama ekath kare 2019.