Dasun Shanaka wadakata nathi eka wa ai ban team eke tyagena inne? MUNTA PISSUDA HUTHTHTO? AI BAN LANKAWE MINISSUNTA MECHCHARA IVASIMAK TYENNE?
Ow ban sira kathawaඅනේ පලයන් , ඔය ඔක්කම නායකයෝ හොදට ෆේල් වෙලා තියනවා. ඉයේ පෙරේදා ක්‍රිකට් බලන්න ගත්ත උන් දන්නෙ දස්සව විතරයි
Ane uba ammata hikuwada shanakaya? PONNA WESIGE PUTHO DASUN SHANAKA PERFORM KARANNATHAN WENA EKEKTA CHANCE EKAK DENNA IGENA GANIN MODA HUTHTHIGE PUTHA. UBE NEMEI NEH SLC EKA FUND KARANNE.අනේ පලයන් , ඔය ඔක්කම නායකයෝ හොදට ෆේල් වෙලා තියනවා. ඉයේ පෙරේදා ක්‍රිකට් බලන්න ගත්ත උන් දන්නෙ දස්සව විතරයි
Captains la fail wenawa thamai bunඅනේ පලයන් , ඔය ඔක්කම නායකයෝ හොදට ෆේල් වෙලා තියනවා. ඉයේ පෙරේදා ක්‍රිකට් බලන්න ගත්ත උන් දන්නෙ දස්සව විතරයි
AI BAN TAWA EKEKTA CHANCE EKAK DENDA BARI? AI BAN MUN SHANAKAYAWA KARE TYAN YANNE? MAHINDAYAWA GENICCHA WAGEMA MUN NAM EPA WECCHCHA MODA GONNU BAN. MATA NAM MAE RATA EPA WELA TYENNE MEHEMA MODAYO HINDA.Captains la fail wenawa thamai bun
Captain ge responsibility eka batting nemei eka attha
Eth dasuna out wena hati balapan
Wicket eka wisi karanawa nikam
Zero ownership
ඔයා කලින් දැකපු නායකයෝ බහුතරය බැට්මන්ලා එයාල එන්නෙත් ටොප් ඔඩර් එකේ ප්‍රෙශර් නැති වෙලාවල් වල දස්සා එන්නේ 5-6 ටීම් එක පුක් උන වෙලාවට ඉතින් අන්ඩප්රෙශර් 100-50 දාන්න බෑ. ක්‍රිකට් කියන්නේ අපි මේ බෙරිහන් දෙන විදියට ගහන්න පුලුවන් ගේම් එකක් නෙමෙයි . අපි ටිවී ඉස්සර කෑගැහුවට වඩා පීඩනයක් තියනවා . එක දිගටම ෆේල් වෙනකොට තව ෆේල් වෙන්වා වැඩී පේනවනේ මෙන්ඩා . රොටේශන් එක හදාගන්න ඕනේ කන්සිස්ටන්සි තියාගන්න ක්‍රිකට් කියන්නේ හැකියාව 50% මානසිකත්වය 50% ඕනේ ගේමක්Captains la fail wenawa thamai bun
Captain ge responsibility eka batting nemei eka attha
Eth dasuna out wena hati balapan
Wicket eka wisi karanawa nikam
Zero ownership
දස්සා උබේ අම්මට නම් හැමිනෙන්න ඇති උබ වගෙ වගේ වේස බඩුවක් ජාතක වෙන්න . අනික දස්සා නෙමෙයි සිලෙක්ශන් කමිටිය ඌ ප්ලෙයර් කෙනෙක් උබ එක දන්නෙත් නැද්දAne uba ammata hikuwada shanakaya? PONNA WESIGE PUTHO DASUN SHANAKA PERFORM KARANNATHAN WENA EKEKTA CHANCE EKAK DENNA IGENA GANIN MODA HUTHTHIGE PUTHA. UBE NEMEI NEH SLC EKA FUND KARANNE.
INTERNATIONAL LEVEL SPORT EKAKA OHOMA FAIL WENA EKEK CAPTAIN KARANAWA KIYANNE HENA VIHILUWAK.
Mehemai onema sport ekaka fans la kiyana de nemei ganna oone eka attha fans la kohomath mala panala inne moko un balanne total entertainmentඔයා කලින් දැකපු නායකයෝ බහුතරය බැට්මන්ලා එයාල එන්නෙත් ටොප් ඔඩර් එකේ ප්‍රෙශර් නැති වෙලාවල් වල දස්සා එන්නේ 5-6 ටීම් එක පුක් උන වෙලාවට ඉතින් අන්ඩප්රෙශර් 100-50 දාන්න බෑ. ක්‍රිකට් කියන්නේ අපි මේ බෙරිහන් දෙන විදියට ගහන්න පුලුවන් ගේම් එකක් නෙමෙයි . අපි ටිවී ඉස්සර කෑගැහුවට වඩා පීඩනයක් තියනවා . එක දිගටම ෆේල් වෙනකොට තව ෆේල් වෙන්වා වැඩී පේනවනේ මෙන්ඩා . රොටේශන් එක හදාගන්න ඕනේ කන්සිස්ටන්සි තියාගන්න ක්‍රිකට් කියන්නේ හැකියාව 50% මානසිකත්වය 50% ඕනේ ගේමක්
එකගයි, ඒත් අද හැම ප්ලෙයර් කෙනෙක්ගෙම ඔෆ් පීක් සීසන් එනවා ඔය කෝලියටත් ඒම එනවා ජයසුරියට ආව ඩිල්ශාන් සංගා මයියා ඔක්කම කාලයක් හිටියා ඔෆ් පීක් ගිය. වෙනස ඒ ඔක්කමලා ටොප් 4 බැට්මන්ලා එයාලට කන්සිස්ටන්සි හදාගන්න මැච් හම්බෙනවා වෙලාව එනවා . දස්සා එන්නේ 5-6 ඒ පොසිශන් එකේ කියන පමාවට කන්සිස්ටන්සි හදාගන්න බෑ එක්කෝ ඌ කලින් එන්න ඕනේ . ඌ අනික් කරන ප්‍රෝඩාව බැටින් ඔල්රවුන්ඩර් කියලා බෝල් නොකර ඉන්න එක එකෙන් උගේ පෆෝමන්ස් මිනිස්සුන්ට පේන්නේ නෑ එකයි මිනිස්සු බනින්නේ අයිස් පප්පා පින්ටෝ aka පිනට ඉන්න එකා කියලා . ඌ ටීම් එක මැනේජ් කරනවා එක නිසයි මැච් දිනන්නේ කෝම හරි . අද දැක්කනේ දස්සා නෙමෙයි ඔක්කමලා ෆේල් . අපි තාම 100% කන්සිස්ටන්සි තියන ටීම් එකක් නෙමෙයි .Mehemai onema sport ekaka fans la kiyana de nemei ganna oone eka attha fans la kohomath mala panala inne moko un balanne total entertainment
Eth 1980 cricket wage nemei dan game eka so much talent and tech available to build a new player
Ane eya paw kiyala eka digata match 10 withara lakunu 10 gahnna dunnoth it’s unfair for other players, country and the entire sport.
100%ක් එකඟයි!අනේ පලයන් , ඔය ඔක්කම නායකයෝ හොදට ෆේල් වෙලා තියනවා. ඉයේ පෙරේදා ක්‍රිකට් බලන්න ගත්ත උන් දන්නෙ දස්සව විතරයි
100% hari machan zero consistency hondata balapan ekek 100 or dennek 50 gahuwoth witharai hamadama dinanne, afagan wala rashid enne patta late wela u awath match eka dinanawa kiyala apith dannawa apita unge team eka gana trust eka tiyanawa ape ekata wadaඑකගයි, ඒත් අද හැම ප්ලෙයර් කෙනෙක්ගෙම ඔෆ් පීක් සීසන් එනවා ඔය කෝලියටත් ඒම එනවා ජයසුරියට ආව ඩිල්ශාන් සංගා මයියා ඔක්කම කාලයක් හිටියා ඔෆ් පීක් ගිය. වෙනස ඒ ඔක්කමලා ටොප් 4 බැට්මන්ලා එයාලට කන්සිස්ටන්සි හදාගන්න මැච් හම්බෙනවා වෙලාව එනවා . දස්සා එන්නේ 5-6 ඒ පොසිශන් එකේ කියන පමාවට කන්සිස්ටන්සි හදාගන්න බෑ එක්කෝ ඌ කලින් එන්න ඕනේ . ඌ අනික් කරන ප්‍රෝඩාව බැටින් ඔල්රවුන්ඩර් කියලා බෝල් නොකර ඉන්න එක එකෙන් උගේ පෆෝමන්ස් මිනිස්සුන්ට පේන්නේ නෑ එකයි මිනිස්සු බනින්නේ අයිස් පප්පා පින්ටෝ aka පිනට ඉන්න එකා කියලා . ඌ ටීම් එක මැනේජ් කරනවා එක නිසයි මැච් දිනන්නේ කෝම හරි . අද දැක්කනේ දස්සා නෙමෙයි ඔක්කමලා ෆේල් . අපි තාම 100% කන්සිස්ටන්සි තියන ටීම් එකක් නෙමෙයි .
ඔය Batting consistency නැති ප්‍රශ්නෙ අදක ඊයෙක උන දෙයක් නෙමෙයි බං 90 ගණං වල ඉඳලම ඔහොම තමයි. ලංකාවෙ බැටින් ප්‍රශ්නයක් තියෙනව එදා ඉඳලම. හැබැයි ඒකටත් එක්ක හරියන්න එදා ඉඳලම අපේ බෝලිං හොඳයි. විශේෂයෙන් ස්පින් එක. බෝලිං වලින් අර ප්‍රශ්නෙ වැහිල තියෙන්නෙ. දැන් ඔය මෑත කාලෙදි දිනපු මැච් ඔක්කොම වගේ අරගෙන බලන්න extraordinary bowling performance නිසා මැච් දිනුවෙ. ඒ වගේම පරදින්නෙත් බැටිං වලින්. හොඳම උදාහරණය සුපර් 4 එකේ ඉන්දියාව එක්ක මැච් එක. බෝලිං වලින් උපරිමෙන්ම අතටම අරගෙන දීපු එක මුංට කටට දාගන්න බැරි උනා නේ මොලේ කල්පනා කරල ගහල.100% hari machan zero consistency hondata balapan ekek 100 or dennek 50 gahuwoth witharai hamadama dinanne, afagan wala rashid enne patta late wela u awath match eka dinanawa kiyala apith dannawa apita unge team eka gana trust eka tiyanawa ape ekata wada
මේක සහතික ඇත්ත. මේ මැච් එක ගැන විතරක් කතා කරොත් මාත් දකින්නෙ මේකම තමයි. Advice දීපු එවුන් පට්ට වැරදි Advice එකක් දීල තියෙන්නෙ. කවුරුවත් ඒ පිච් එක ගැන හරියට ඇනලයිස් කරල නෑ. මේකත් හරියට අර Afghan මැච් එකේ 6 ගහන සීන් එක ගැන උන්ට කවුරුවත් නොකිව්ව වගේ වැඩක් උනේ. තනිකරම වැරදි Advice වලින් මැච් එක කෙල උනේ. හැබැයි අපේ එවුන්ට දැන් අත්දැකීම් තියෙන්නෙ ඕන මොන වගේ වැරදි ඇඩ්වයිස් ආවත් විකට් එක හොඳට කැපෙනව නම් බේරිලා ඉන්න. ටෙස්ට් මැච් එකක් ගහනව කියල හිතාගෙන හරි ගහපංකො අරෙක ඒ වගේ ගහන්න එකෙක්ට මොලේ තිබ්බෙ නෑ නේ. අද දවසෙ ටිකක් හරි හොඳට බැට් කරනව දැක්කෙ දුෂාන් හේමන්ත විතරයි මම නම්.Bros cool down cool down why onn nathi daan nathi yaak ek maran hadan. Dasun fail karan beha FAIL Karala wedak neha. Dasun t advice dipu ekawa FAIL KARAPAN.
SRI LANKA EX CO SeeninBola uncles fail karapan oya. Oon w gahala pannan. Aragala karapan SLC office ekt gihila. Meha mona kagagahawath wedak neha malli.
Oya hitha hadagan. Its time We see LASITH MALINGA in the selection panel. Api balamu oota deela wade karagan pulwan d kiyala.
NOTHING WRONG WITH THE TEAM OR DASUN JUST THAT WE MADE A BAD DECISION TO BAT FIRST. THE SL BOWLERS WERE NOT CONFIDENT TO GET VIRAT KOHLI, PANDAYA, KL RAHUL AND ISHANT KISHAN OUT BY BOWLING FIRST.