මේ යකා කරෝල මේසෙ බුදියන්නෙ.. අපේ පූසි පැට්ට
පැට්ට කිව්වට දැං අවුරුදු 2 කුත් වුණා එයාට. ඔපරේෂන් කරල තියෙන්නෙ බබාල නෑමං ඉතිං ලෑලි තුනම දාල දුන්න පව්නෙ
වැටුණොත් එහෙම බිමට
පැට්ට කිව්වට දැං අවුරුදු 2 කුත් වුණා එයාට. ඔපරේෂන් කරල තියෙන්නෙ බබාල නෑඕ. කුණු වෙච්ච බල මාළු ගඳක් එන්නේ. ක්රෑක් තුහ් !උඹලයි නංගිගේ පුවා කරවල ගදද?
Kunu maalu gadailuඋඹලයි නංගිගේ පුවා කරවල ගදද?
ටිකක් තියෙනව නේUge orange color fur thiyenawada coat eke?
Colors 3k neda?ටිකක් තියෙනව නේ
මූට තියෙන්නෙ සිංහ මූණක්
කකුල් ලොකුයි ඇග දිගයි ඔලුව පොඩියි
මොකක්ද සීන් එකක් කියනව නේ එතකොටColors 3k neda?
ඔව් 3 colors cat කෙනෙක් කියන්නේ Calico cat කෙනෙක්.මොකක්ද සීන් එකක් කියනව නේ එතකොට
මෙයාව පිලියන්දල ඉදල නංගි ගෙනත් දුන්නෙ
ඒකට තමයි අනුරාධ කඩේ ඉස්සරහා තියලා තියෙන්නෙ.රෑහු විකුනපන්.. මුලින් ටිකක් මහන්සි වෙන්න වෙයි. ඒත් රෑහු කන්න පුරුදු උන සෙට් එක අනිවා එයි..
වත්තෙ ඉන්න කොස්ඇට මීයො අල්ලනව, කටුස්සො අල්ලනව. කොයි වෙලේත් පොඩි පොඩි සත්තුන්ට කුරුමානම් අල්ලනවඔව් 3 colors cat කෙනෙක් කියන්නේ Calico cat කෙනෙක්.
Calico cat කෙනෙක් නම් බොහෝ දුරට female කෙනෙක්. Calico පිරිමි cats ලා දකින්න හරිම අමාරුයි. Calico cats ලා 3000 කින් 1 කෙනෙක් තමයි පිරිමි කෙනෙක් වෙන්න chance එක තියෙන්නේ.
මෙයාල aggressive වැඩියි අනික් අයට වඩා ටිකක්.
Female වෙන්න හේතුවක් තියනවා color coat එක decide වෙන හේතුව ට direct link එකක් තියනවා chromosomes අම්මගෙන් ලැබෙන සහ තාත්තා ගෙන් ලැබෙන (XY), (Y), වලට. අම්මා ගෙන් ලැබෙන XY නිසා Colors දෙකට වඩා වැඩි වෙනවා කියන්නේ XY දෙකම තියනවා කොහෙන් හරි.
මෙයාල japan වල good luck cats ල විදිහට හඳුන්වන්නේ. මීයෝ අල්ලන් නැද්ද මෙයා?
මෙයා පූසියෙක්බඩු විකිණෙන්නේ නැති එක අහන්නක් දෙයක් යැ. එන උන් මාරු පූසා කියලා බලලා යනවා ඇති