What are the racist experinces you faced?Melbourne, Software Developer/Consultant
What are the racist experinces you faced?Melbourne, Software Developer/Consultant
Citizenship දාලම යන තැනක යන එක තමයි හොඳ.ඔව් බන් ලංකාවේ නිස්කලංක පැත්තක ලොකු වත්තකුයි ඉඩමකුයි අරන් එන එක තමයි මගෙත් ප්ලෑන් එක
1. ට්රෑම් එකේ ඉඩ තියන තැනක හිටගත්ත සෙනග නිසා. ඒ කෙල්ල හෝල්ට් එකේදිත් මගෙ එහාපැත්තෙ වගේ යන්තන් දැක්ක මොකද මම මූනවත් දැක්කෙ නෑ රෝදපාට ඇදුමක් වගේ දැක්කෙ.What are the racist experinces you faced?
Ta udu.mata nan otchara ewa wela ne bn.mata nan awul ara unge cold face ekak denne apita talk karanakota.suddata hina wela katha karala apita kisima expression ekak nethi face ekakin undertone ekkain talk karanne.e welawa thama epa wenne.restaurent,shopping mall kohe giyath ehemai.ekek dennek witarai freindly katha karanne.epa wenawa etakotaCitizenship දාලම යන තැනක යන එක තමයි හොඳ.
අවුරුදු දෙකට මට අමු කැත Racist incident තුනක් උනා, පොඩි පොඩි ඒව වෙලා තියනව. අනිත් උන්ට කොහොම ඇද්ද මම වැඩිය එලියට යන එකෙකුත්
meki thaniyen da NZ awith thiyenne loweth gona thama ahenam. .. api NZ unne kale thama International students la roththa enna patan gaththe .. a kale PR gahanna easy dan nam loweth amarui ..
Ow machan .. Mage yatathe weda karala Russians(Patta frendly), Kiwi(New Zealand Born 3rd< Gen Patta hodai ), Indians( Pana denna unnata Selfish) ,
Mage ekka weda karala Pakistan Muslim ( Siratawatama Hodai ) ,Chinese ( Kapati ) , British ( Maha Kalakanni .Selfish)
Mata Pinay Set ekak unna mage customers la un nam patta hodai .
Post eka Machan Retail Manager ,, Multinational Company ekaka Chirstchurch wala Branch ekaka unne.. Mama Queenstown wala Store eke Manager kamata yanna iddi thama Lankawata awe ,, Thawa kiyana giyoth mawa adurana un inna puluwan ..
PR eka athe thiyan pain gahala awe Lankawata heheh ...
------ Post added on
එන්න එන්න වැඩි වෙනව ඉන්දියන් උන්ගෙ වැඩ නිසාම තමයි. උන්ගෙ Office වල Manager ල ඉන්දියන් උන්ම ගන්න එක කතාවෙනව මට ඇහිල තියනව. ඔය Nepotism case ඉන්දියන් උන් පාරෙ නටන සින්දු කියන ඒව නිසා තව වැඩි වෙනවTa udu.mata nan otchara ewa wela ne bn.mata nan awul ara unge cold face ekak denne apita talk karanakota.suddata hina wela katha karala apita kisima expression ekak nethi face ekakin undertone ekkain talk karanne.e welawa thama epa wenne.restaurent,shopping mall kohe giyath ehemai.ekek dennek witarai freindly katha karanne.epa wenawa etakota
Man nan jarama chatar eka kawe coles ekaka bn.okoma suddo self checkout karaddi mata witarak geniyek ewilla coles bag ekata pay karana scan karanna kivva ammo okoma man diha baluwa man horek kiyala.eka thama mawila penawaඑන්න එන්න වැඩි වෙනව ඉන්දියන් උන්ගෙ වැඩ නිසාම තමයි. උන්ගෙ Office වල Manager ල ඉන්දියන් උන්ම ගන්න එක කතාවෙනව මට ඇහිල තියනව. ඔය Nepotism case ඉන්දියන් උන් පාරෙ නටන සින්දු කියන ඒව නිසා තව වැඩි වෙනව
mun apiwa indian set ekata dana hinda thama okoma.උන් අපි හොරු කියල බලන්නෙ කඩේකට ගියාම. මට පුළුවන් එකම දේ මම එදාම 1 star rating දානව සිද්දියත් එක්කම. උන්ගෙ Feedback email එකෙයි Google එකෙයිMan nan jarama chatar eka kawe coles ekaka bn.okoma suddo self checkout karaddi mata witarak geniyek ewilla coles bag ekata pay karana scan karanna kivva ammo okoma man diha baluwa man horek kiyala.eka thama mawila penawamun apiwa indian set ekata dana hinda thama okoma.
Ane manda samahara un kiyanawa racist mukuthma wela nalu.man hituwe mage sences wala awulak wathda kiyala.mata nan henama awul ban unge vibe eka.ekek dennek freindly arenna anith okoma kemathi ne wage line ekak denneඋන් අපි හොරු කියල බලන්නෙ කඩේකට ගියාම. මට පුළුවන් එකම දේ මම එදාම 1 star rating දානව සිද්දියත් එක්කම. උන්ගෙ Feedback email එකෙයි Google එකෙයි
Chinese උන් සුද්දට වඩා Racist, සුද්දගෙ තාම Racist Regional උන් තමයි. ඒවගෙන් එන උන් ඉන්නව City එකේ. දුඹුරු උන්ගෙ වටිනාකම අඩුයි කොහොමත්. City වල උන් පෙන්නන්නෙ නෑ .. දැනටAne manda samahara un kiyanawa racist mukuthma wela nalu.man hituwe mage sences wala awulak wathda kiyala.mata nan henama awul ban unge vibe eka.ekek dennek freindly arenna anith okoma kemathi ne wage line ekak denne
එලක්රියේත් සමහර උන් රෙසිසම් ගැන කියනවට කැමති නැහැ. කුහක ලේබලේ ගහන්නේ. මේ ලගදි එකෙක් දාල තිබ්බ සුද්දෝ ඌව වඩාගෙන යන්න උනත් ලෑස්ති කියල.Ane manda samahara un kiyanawa racist mukuthma wela nalu.man hituwe mage sences wala awulak wathda kiyala.mata nan henama awul ban unge vibe eka.ekek dennek freindly arenna anith okoma kemathi ne wage line ekak denne
කිසිම racist දෙයක් උනේ නැහැ කියන්නේ අමුලික බොරු.. ඕව වැඩි අඩුවෙන් හැමෝටම සිද්ද වෙනවා...Ane manda samahara un kiyanawa racist mukuthma wela nalu.man hituwe mage sences wala awulak wathda kiyala.mata nan henama awul ban unge vibe eka.ekek dennek freindly arenna anith okoma kemathi ne wage line ekak denne
එහෙ තරම් සුරපුරයක් නැහැ කියල පෙන්නනය් උපරිම ට්‍රය් එක..Ow bn me ehe ipadticha ekek uta ehe innama be kiyala colombiada koheda gihin.uge tattata ehema office eke inna dunnema nalu.කිසිම racist දෙයක් උනේ නැහැ කියන්නේ අමුලික බොරු.. ඕව වැඩි අඩුවෙන් හැමෝටම සිද්ද වෙනවා...
වැඩිය ඕන නැහැ 2nd gen ඔහේ ඉපදිලා සුද්දෝ එක්ක පොඩි කලේ ඉඳන් ඉස්කෝලේ ගිය brown ස්කින් එවුන් පවා කියනවා උන්ට සලකපු විදි..
ප්‍රශ්නේ මෙහෙන් migrate උන එවුන්ට වෙන option එකක් නැහැ ඕව වින්ද දරන් ඉන්නවා ඇරෙන්න...
බොහෝ දෙනෙක්ට ලංකාවේ තිබුන අගහිඟකම්, වෙච්ච අසාදාරන කම්, සමාජයේ පිළිගැනීම අඩුකම් වගේ නොයෙක් හේතු නිසා අවුලෙන් ඉන්නේ..
උන් ආස ලංකාවට කෙලවෙනවා දකින්න, උන් migrate වෙන්න ගත්ත decision එක validate කරගන්න..
එනිසා උන් public ඕව පිලි ගන්නේ නැහැ...එහෙ තරම් සුරපුරයක් නැහැ කියල පෙන්නනය් උපරිම ට්‍රය් එක..
Ow bn me ehe ipadticha ekek uta ehe innama be kiyala colombiada koheda gihin.uge tattata ehema office eke inna dunnema nalu.
මේක ඇත්ත. ළගදී රට පැනගෙන ලංකාවට කෙලවෙනකන් බලන් ඉන්න උන් නම් අප්ප්රියයි. උන් තමයි ට්‍රැක්ලන්තේ බංකොලොත් රට කියා කියා කමෙන්ට් දාන්නේ.කිසිම racist දෙයක් උනේ නැහැ කියන්නේ අමුලික බොරු.. ඕව වැඩි අඩුවෙන් හැමෝටම සිද්ද වෙනවා...
වැඩිය ඕන නැහැ 2nd gen ඔහේ ඉපදිලා සුද්දෝ එක්ක පොඩි කලේ ඉඳන් ඉස්කෝලේ ගිය brown ස්කින් එවුන් පවා කියනවා උන්ට සලකපු විදි..
ප්‍රශ්නේ මෙහෙන් migrate උන එවුන්ට වෙන option එකක් නැහැ ඕව වින්ද දරන් ඉන්නවා ඇරෙන්න...
බොහෝ දෙනෙක්ට ලංකාවේ තිබුන අගහිඟකම්, වෙච්ච අසාදාරන කම්, සමාජයේ පිළිගැනීම අඩුකම් වගේ නොයෙක් හේතු නිසා අවුලෙන් ඉන්නේ..
උන් ආස ලංකාවට කෙලවෙනවා දකින්න, උන් migrate වෙන්න ගත්ත decision එක validate කරගන්න..
එනිසා උන් public ඕව පිලි ගන්නේ නැහැ...එහෙ තරම් සුරපුරයක් නැහැ කියල පෙන්නනය් උපරිම ට්‍රය් එක..
ඔය වගේ රට වල ඔහොම පෝස්ට් වල ජොබ් හොයාගන්නෙ කොහොමද Online apply කරලද ?meki thaniyen da NZ awith thiyenne loweth gona thama ahenam. .. api NZ unne kale thama International students la roththa enna patan gaththe .. a kale PR gahanna easy dan nam loweth amarui ..
Ow machan .. Mage yatathe weda karala Russians(Patta frendly), Kiwi(New Zealand Born 3rd< Gen Patta hodai ), Indians( Pana denna unnata Selfish) ,
Mage ekka weda karala Pakistan Muslim ( Siratawatama Hodai ) ,Chinese ( Kapati ) , British ( Maha Kalakanni .Selfish)
Mata Pinay Set ekak unna mage customers la un nam patta hodai .
Post eka Machan Retail Manager ,, Multinational Company ekaka Chirstchurch wala Branch ekaka unne.. Mama Queenstown wala Store eke Manager kamata yanna iddi thama Lankawata awe ,, Thawa kiyana giyoth mawa adurana un inna puluwan ..
PR eka athe thiyan pain gahala awe Lankawata heheh ...
------ Post added on Apr 18, 2023 at 7:43 AM
Na machan online apply karala loweth en na.mama store ekata gihilla apply kare.online application damma ekakinbwath interview katha kale na. Patta kattak awurudu 10kata kalin kawe.ඔය වගේ රට වල ඔහොම පෝස්ට් වල ජොබ් හොයාගන්නෙ කොහොමද Online apply කරලද ?
Nz walath restaurent waladi ignore karana scene wenada bnNa machan online apply karala loweth en na.mama store ekata gihilla apply kare.online application damma ekakinbwath interview katha kale na. Patta kattak awurudu 10kata kalin kawe.
ජොබ් ලයින් කරගන්ඩ එහෙට යන්ඩම ඕනෙ නැත්තන් ඉන්න එකෙක් ලව්වම තමා නෙහ් .Na machan online apply karala loweth en na.mama store ekata gihilla apply kare.online application damma ekakinbwath interview katha kale na. Patta kattak awurudu 10kata kalin kawe.
Mama indian Restaurants walata yanne.lunch break ekata Shamiyana kiyana indian food chain eken kanne.Nz walath restaurent waladi ignore karana scene wenada bn
Ow ban . Aniwa contact ona. Mama passe recruit karana manager gen ahuwa ai mawa gaththe kiyala. Pora kiwa mata thibba unanduwa nisai gaththe kiyala..ජොබ් ලයින් කරගන්ඩ එහෙට යන්ඩම ඕනෙ නැත්තන් ඉන්න එකෙක් ලව්වම තමා නෙහ් .
universal response at any of those situations :-Citizenship දාලම යන තැනක යන එක තමයි හොඳ.
අවුරුදු දෙකට මට අමු කැත Racist incident තුනක් උනා, පොඩි පොඩි ඒව වෙලා තියනව. අනිත් උන්ට කොහොම ඇද්ද මම වැඩිය එලියට යන එකෙකුත් නෙමෙයි WFH. මේවගෙ Low caste ඉන්නවට වඩා හොඳයි ලංකාවට යන එක. අපේ ලමයි පවා බුලි වෙන්න තියන වැඩියි. තව ඉස්සරහට ප්‍රශ්න වැඩිවෙයි ඉන්දියන් උන් නිසා.
උගුලක අහුවෙන්නෙ ගෙයක් ගත්තොත්. 30 years loan ගෙදර දෙන්නෙක් ඉනන්වනම් එක්කෙනෙක්ගෙ සැලරි එක අවුරුදු 30ක් යනකන් ගෙවන්න වෙනව.
1. ට්රෑම් එකේ ඉඩ තියන තැනක හිටගත්ත සෙනග නිසා. ඒ කෙල්ල හෝල්ට් එකේදිත් මගෙ එහාපැත්තෙ වගේ යන්තන් දැක්ක මොකද මම මූනවත් දැක්කෙ නෑ රෝදපාට ඇදුමක් වගේ දැක්කෙ.
ට්රෑම් එකට ඔක්කොම නගින්න දීල මම පස්සෙ නැග්ගෙ. ඉඩ තිබ්බ එකම තැන නිසා ඉස්සරහ දොර ලග ගිහින් හිටගත්ත. එතන අර කෙල්ල හිටියෙ. ඒකි බැනගෙන බැනගෙන ඉස්සරහට ගියා. "What a crazy dickhead, this guy is following me" මම මට බනිනව කියල හිතුවෙ නෑ අනිත් උන් මගෙ දිහා බලද්දි තමයි මට කියල හිතුනෙ.
2. JBHiFi ගියා හෙඩ්සෙට් එකක් ගන්න. එදා සීතලට මට ජැකට් එකක් ගන්න අමතක වෙලා කාර් එකේ තිබ්බ පරණ ජැකට් එකක් දාන් ගෙයේ. එච්චර පරණ නෑ Katmandu thin එකක්.Salesman කාරය තඩි සුද්දෙක්. ඌ Headset එක අරන් මගෙ පස්සෙන්ම ආව මට දුන්නෙ නෑ. ඉස්සරහින් එන්න කියල කෙලින්ම Cashier ගෙ අතට දුන්න. කැෂියර් මෝඩය වගේ ඇහුව "Why you here" කියල අරූටත් උත්තර නෑ ඒත් ඌ " Kind of like... " කියල Gesture එකක් දුන්ණ. ඌ හිතල තියෙන්නෙ මම හොරෙක් කියල.
3. පාරෙ යද්දි Elizabeth Street එකේ සුද්දෙක් Fuckoff කියල කෑගැහුව.
4. වමේ යන්න ඕව තැන දකුණෙන් යන්න උනා Overtake කරන්න ගිහින් හෙමින් ගිය Couple එකක්. බයිසිකලේ ගිය සුද්දෙක් දකුණෙන් ඇවිත් Fuck away dumbass කිව්ව. (මගෙත් වරදක් ඇති ඒත් ඉතින් කෑගහන්න ඕන නෑ)
5. උඩ එකම පයින් යන සුද්දෙකුත් කිව්ව.
6. Tram එකේ නැගල Next stop එකේ බහින නිසා දොර ලග Seat එක ලග හිටගත්ත. වාඩිවෙලා හිටියෙ වයසක ගෑනියෙක්. ඒකෙ කිව්ව. Go away from my face වගේ මොකක් ද කතාවක් කිව්ව මතක නෑ. මම අනිත් පැත්ත හැරුන.
පාරෙ තමන්ගෙ නිදහසෙ යද්දි ලංකාවෙදි මොන ලෝකෙන් ආව එකෙක්වත් නිකරුනේ කුණුහරුප අහගන්නවද.![]()