Welcome to the brown life cycle in new Zealand

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,976
    113
    ඔව් බන් ලංකාවේ නිස්කලංක පැත්තක ලොකු වත්තකුයි ඉඩමකුයි අරන් එන එක තමයි මගෙත් ප්ලෑන් එක
    Citizenship දාලම යන තැනක යන එක තමයි හොඳ.

    අවුරුදු දෙකට මට අමු කැත Racist incident තුනක් උනා, පොඩි පොඩි ඒව වෙලා තියනව. අනිත් උන්ට කොහොම ඇද්ද මම වැඩිය එලියට යන එකෙකුත් නෙමෙයි WFH. මේවගෙ Low caste ඉන්නවට වඩා හොඳයි ලංකාවට යන එක. අපේ ලමයි පවා බුලි වෙන්න තියන වැඩියි. තව ඉස්සරහට ප්‍රශ්න වැඩිවෙයි ඉන්දියන් උන් නිසා.

    උගුලක අහුවෙන්නෙ ගෙයක් ගත්තොත්. 30 years loan ගෙදර දෙන්නෙක් ඉනන්වනම් එක්කෙනෙක්ගෙ සැලරි එක අවුරුදු 30ක් යනකන් ගෙවන්න වෙනව.

    What are the racist experinces you faced?
    1. ට්‍රෑම් එකේ ඉඩ තියන තැනක හිටගත්ත සෙනග නිසා. ඒ කෙල්ල හෝල්ට් එකේදිත් මගෙ එහාපැත්තෙ වගේ යන්තන් දැක්ක මොකද මම මූනවත් දැක්කෙ නෑ රෝදපාට ඇදුමක් වගේ දැක්කෙ.

    ට්‍රෑම් එකට ඔක්කොම නගින්න දීල මම පස්සෙ නැග්ගෙ. ඉඩ තිබ්බ එකම තැන නිසා ඉස්සරහ දොර ලග ගිහින් හිටගත්ත. එතන අර කෙල්ල හිටියෙ. ඒකි බැනගෙන බැනගෙන ඉස්සරහට ගියා. "What a crazy dickhead, this guy is following me" මම මට බනිනව කියල හිතුවෙ නෑ අනිත් උන් මගෙ දිහා බලද්දි තමයි මට කියල හිතුනෙ.

    2. JBHiFi ගියා හෙඩ්සෙට් එකක් ගන්න. එදා සීතලට මට ජැකට් එකක් ගන්න අමතක වෙලා කාර් එකේ තිබ්බ පරණ ජැකට් එකක් දාන් ගෙයේ. එච්චර පරණ නෑ Katmandu thin එකක්.Salesman කාරය තඩි සුද්දෙක්. ඌ Headset එක අරන් මගෙ පස්සෙන්ම ආව මට දුන්නෙ නෑ. ඉස්සරහින් එන්න කියල කෙලින්ම Cashier ගෙ අතට දුන්න. කැෂියර් මෝඩය වගේ ඇහුව "Why you here" කියල අරූටත් උත්තර නෑ ඒත් ඌ " Kind of like... " කියල Gesture එකක් දුන්ණ. ඌ හිතල තියෙන්නෙ මම හොරෙක් කියල.

    3. පාරෙ යද්දි Elizabeth Street එකේ සුද්දෙක් Fuckoff කියල කෑගැහුව.

    4. වමේ යන්න ඕව තැන දකුණෙන් යන්න උනා Overtake කරන්න ගිහින් හෙමින් ගිය Couple එකක්. බයිසිකලේ ගිය සුද්දෙක් දකුණෙන් ඇවිත් Fuck away dumbass කිව්ව. (මගෙත් වරදක් ඇති ඒත් ඉතින් කෑගහන්න ඕන නෑ)

    5. උඩ එකම පයින් යන සුද්දෙකුත් කිව්ව.

    6. Tram එකේ නැගල Next stop එකේ බහින නිසා දොර ලග Seat එක ලග හිටගත්ත. වාඩිවෙලා හිටියෙ වයසක ගෑනියෙක්. ඒකෙ කිව්ව. Go away from my face වගේ මොකක් ද කතාවක් කිව්ව මතක නෑ. මම අනිත් පැත්ත හැරුන.

    පාරෙ තමන්ගෙ නිදහසෙ යද්දි ලංකාවෙදි මොන ලෝකෙන් ආව එකෙක්වත් නිකරුනේ කුණුහරුප අහගන්නවද. 😂
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    Citizenship දාලම යන තැනක යන එක තමයි හොඳ.

    අවුරුදු දෙකට මට අමු කැත Racist incident තුනක් උනා, පොඩි පොඩි ඒව වෙලා තියනව. අනිත් උන්ට කොහොම ඇද්ද මම වැඩිය එලියට යන එකෙකුත්
    Ta udu.mata nan otchara ewa wela ne bn.mata nan awul ara unge cold face ekak denne apita talk karanakota.suddata hina wela katha karala apita kisima expression ekak nethi face ekakin undertone ekkain talk karanne.e welawa thama epa wenne.restaurent,shopping mall kohe giyath ehemai.ekek dennek witarai freindly katha karanne.epa wenawa etakota
     
    • Like
    Reactions: $onny and EVC

    Asitha_D_Jayasingha

    Junior member
  • Sep 19, 2023
    32
    45
    18
    meki thaniyen da NZ awith thiyenne loweth gona thama ahenam. .. api NZ unne kale thama International students la roththa enna patan gaththe .. a kale PR gahanna easy dan nam loweth amarui ..

    Ow machan .. Mage yatathe weda karala Russians(Patta frendly), Kiwi(New Zealand Born 3rd< Gen Patta hodai ), Indians( Pana denna unnata Selfish) ,

    Mage ekka weda karala Pakistan Muslim ( Siratawatama Hodai ) ,Chinese ( Kapati ) , British ( Maha Kalakanni .Selfish)

    Mata Pinay Set ekak unna mage customers la un nam patta hodai .

    Post eka Machan Retail Manager ,, Multinational Company ekaka Chirstchurch wala Branch ekaka unne.. Mama Queenstown wala Store eke Manager kamata yanna iddi thama Lankawata awe ,, Thawa kiyana giyoth mawa adurana un inna puluwan ..

    PR eka athe thiyan pain gahala awe Lankawata heheh ...
    ------ Post added on
     
    • Like
    Reactions: EVC

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,976
    113
    Ta udu.mata nan otchara ewa wela ne bn.mata nan awul ara unge cold face ekak denne apita talk karanakota.suddata hina wela katha karala apita kisima expression ekak nethi face ekakin undertone ekkain talk karanne.e welawa thama epa wenne.restaurent,shopping mall kohe giyath ehemai.ekek dennek witarai freindly katha karanne.epa wenawa etakota
    එන්න එන්න වැඩි වෙනව ඉන්දියන් උන්ගෙ වැඩ නිසාම තමයි. උන්ගෙ Office වල Manager ල ඉන්දියන් උන්ම ගන්න එක කතාවෙනව මට ඇහිල තියනව. ඔය Nepotism case ඉන්දියන් උන් පාරෙ නටන සින්දු කියන ඒව නිසා තව වැඩි වෙනව
     
    • Like
    Reactions: EVC and Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    එන්න එන්න වැඩි වෙනව ඉන්දියන් උන්ගෙ වැඩ නිසාම තමයි. උන්ගෙ Office වල Manager ල ඉන්දියන් උන්ම ගන්න එක කතාවෙනව මට ඇහිල තියනව. ඔය Nepotism case ඉන්දියන් උන් පාරෙ නටන සින්දු කියන ඒව නිසා තව වැඩි වෙනව
    Man nan jarama chatar eka kawe coles ekaka bn.okoma suddo self checkout karaddi mata witarak geniyek ewilla coles bag ekata pay karana scan karanna kivva ammo okoma man diha baluwa man horek kiyala.eka thama mawila penawa :dull: mun apiwa indian set ekata dana hinda thama okoma.
     
    • Like
    Reactions: EVC and RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,976
    113
    Man nan jarama chatar eka kawe coles ekaka bn.okoma suddo self checkout karaddi mata witarak geniyek ewilla coles bag ekata pay karana scan karanna kivva ammo okoma man diha baluwa man horek kiyala.eka thama mawila penawa :dull: mun apiwa indian set ekata dana hinda thama okoma.
    උන් අපි හොරු කියල බලන්නෙ කඩේකට ගියාම. මට පුළුවන් එකම දේ මම එදාම 1 star rating දානව සිද්දියත් එක්කම. උන්ගෙ Feedback email එකෙයි Google එකෙයි
     
    • Like
    Reactions: EVC

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    උන් අපි හොරු කියල බලන්නෙ කඩේකට ගියාම. මට පුළුවන් එකම දේ මම එදාම 1 star rating දානව සිද්දියත් එක්කම. උන්ගෙ Feedback email එකෙයි Google එකෙයි
    Ane manda samahara un kiyanawa racist mukuthma wela nalu.man hituwe mage sences wala awulak wathda kiyala.mata nan henama awul ban unge vibe eka.ekek dennek freindly arenna anith okoma kemathi ne wage line ekak denne
     
    • Like
    Reactions: EVC and RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,745
    1
    14,976
    113
    Ane manda samahara un kiyanawa racist mukuthma wela nalu.man hituwe mage sences wala awulak wathda kiyala.mata nan henama awul ban unge vibe eka.ekek dennek freindly arenna anith okoma kemathi ne wage line ekak denne
    Chinese උන් සුද්දට වඩා Racist, සුද්දගෙ තාම Racist Regional උන් තමයි. ඒවගෙන් එන උන් ඉන්නව City එකේ. දුඹුරු උන්ගෙ වටිනාකම අඩුයි කොහොමත්. City වල උන් පෙන්නන්නෙ නෑ .. දැනට

    මේ USA ඒකම තමා Thinking Pattern එක

    • Like
    Reactions: EVC and Emios

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    Ane manda samahara un kiyanawa racist mukuthma wela nalu.man hituwe mage sences wala awulak wathda kiyala.mata nan henama awul ban unge vibe eka.ekek dennek freindly arenna anith okoma kemathi ne wage line ekak denne
    එලක්රියේත් සමහර උන් රෙසිසම් ගැන කියනවට කැමති නැහැ. කුහක ලේබලේ ගහන්නේ. මේ ලගදි එකෙක් දාල තිබ්බ සුද්දෝ ඌව වඩාගෙන යන්න උනත් ලෑස්ති කියල. :ROFLMAO:
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    Ane manda samahara un kiyanawa racist mukuthma wela nalu.man hituwe mage sences wala awulak wathda kiyala.mata nan henama awul ban unge vibe eka.ekek dennek freindly arenna anith okoma kemathi ne wage line ekak denne
    කිසිම racist දෙයක් උනේ නැහැ කියන්නේ අමුලික බොරු.. ඕව වැඩි අඩුවෙන් හැමෝටම සිද්ද වෙනවා...
    වැඩිය ඕන නැහැ 2nd gen ඔහේ ඉපදිලා සුද්දෝ එක්ක පොඩි කලේ ඉඳන් ඉස්කෝලේ ගිය brown ස්කින් එවුන් පවා කියනවා උන්ට සලකපු විදි..
    ප්‍රශ්නේ මෙහෙන් migrate උන එවුන්ට වෙන option එකක් නැහැ ඕව වින්ද දරන් ඉන්නවා ඇරෙන්න...
    බොහෝ දෙනෙක්ට ලංකාවේ තිබුන අගහිඟකම්, වෙච්ච අසාදාරන කම්, සමාජයේ පිළිගැනීම අඩුකම් වගේ නොයෙක් හේතු නිසා අවුලෙන් ඉන්නේ..
    උන් ආස ලංකාවට කෙලවෙනවා දකින්න, උන් migrate වෙන්න ගත්ත decision එක validate කරගන්න..
    එනිසා උන් public ඕව පිලි ගන්නේ නැහැ... :lol: එහෙ තරම් සුරපුරයක් නැහැ කියල පෙන්නනය් උපරිම ට්‍රය් එක..
     
    Last edited:

    Ow bn me ehe ipadticha ekek uta ehe innama be kiyala colombiada koheda gihin.uge tattata ehema office eke inna dunnema nalu.

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,917
    11,967
    113
    Ow bn me ehe ipadticha ekek uta ehe innama be kiyala colombiada koheda gihin.uge tattata ehema office eke inna dunnema nalu.

    මම personally දන්නවා ලංකාවෙ දෙමව්පියන්ගේ එහෙ ඉපදුන එවුන්.. උන් ලංකාව දැකලත් නැහැ සිංහලත් බැහැ..
    පොඩි කාලේ උන්ව කොන් කරපු හැටි, ස්කින් එකට ලූක් එකට බුලි කරපුව උන්ට පොඩි කාලේ තේරිලා නැහැ racism කියල..
    උන් එනිසා සමහරු reject වේවි දිගටම අරුන්ට පුක දිදී දිගටම යාලුවෙන්න ගිහින්..
    සමහරු ඉගෙනගෙන කැපිල පෙනිලා acceptance එක ගන්න ගිහින්, සමහරු වෙන වෙන activities වලින් කැපිල පෙන්න ගිහින්..
    සමහරු කොන් වෙලා ජීවත් වෙන්න පුරුදුවෙලා එක තමන්ගේ අඩුවක් කියල හිතල..
    උන් මාර stress එකකින් නොදැනුවත්ව ඉඳල තියෙන්නේ..
    දැන් ලොකු වෙලා racism කියන එක හරියට තේරුණාම තම කියන්නේ උන්ට වෙච්ච දේවල්..
     
    • Like
    • Love
    Reactions: hancok and EVC

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943
    113
    කිසිම racist දෙයක් උනේ නැහැ කියන්නේ අමුලික බොරු.. ඕව වැඩි අඩුවෙන් හැමෝටම සිද්ද වෙනවා...
    වැඩිය ඕන නැහැ 2nd gen ඔහේ ඉපදිලා සුද්දෝ එක්ක පොඩි කලේ ඉඳන් ඉස්කෝලේ ගිය brown ස්කින් එවුන් පවා කියනවා උන්ට සලකපු විදි..
    ප්‍රශ්නේ මෙහෙන් migrate උන එවුන්ට වෙන option එකක් නැහැ ඕව වින්ද දරන් ඉන්නවා ඇරෙන්න...
    බොහෝ දෙනෙක්ට ලංකාවේ තිබුන අගහිඟකම්, වෙච්ච අසාදාරන කම්, සමාජයේ පිළිගැනීම අඩුකම් වගේ නොයෙක් හේතු නිසා අවුලෙන් ඉන්නේ..
    උන් ආස ලංකාවට කෙලවෙනවා දකින්න, උන් migrate වෙන්න ගත්ත decision එක validate කරගන්න..
    එනිසා උන් public ඕව පිලි ගන්නේ නැහැ... :lol: එහෙ තරම් සුරපුරයක් නැහැ කියල පෙන්නනය් උපරිම ට්‍රය් එක..
    මේක ඇත්ත. ළගදී රට පැනගෙන ලංකාවට කෙලවෙනකන් බලන් ඉන්න උන් නම් අප්ප්රියයි. උන් තමයි ට්‍රැක්ලන්තේ බංකොලොත් රට කියා කියා කමෙන්ට් දාන්නේ.
     
    Asitha_D_Jayasingha

    Junior member
  • Sep 19, 2023
    32
    45
    18
    meki thaniyen da NZ awith thiyenne loweth gona thama ahenam. .. api NZ unne kale thama International students la roththa enna patan gaththe .. a kale PR gahanna easy dan nam loweth amarui ..

    Ow machan .. Mage yatathe weda karala Russians(Patta frendly), Kiwi(New Zealand Born 3rd< Gen Patta hodai ), Indians( Pana denna unnata Selfish) ,

    Mage ekka weda karala Pakistan Muslim ( Siratawatama Hodai ) ,Chinese ( Kapati ) , British ( Maha Kalakanni .Selfish)

    Mata Pinay Set ekak unna mage customers la un nam patta hodai .

    Post eka Machan Retail Manager ,, Multinational Company ekaka Chirstchurch wala Branch ekaka unne.. Mama Queenstown wala Store eke Manager kamata yanna iddi thama Lankawata awe ,, Thawa kiyana giyoth mawa adurana un inna puluwan ..

    PR eka athe thiyan pain gahala awe Lankawata heheh ...
    ------ Post added on Apr 18, 2023 at 7:43 AM
    ඔය වගේ රට වල ඔහොම පෝස්ට් වල ජොබ් හොයාගන්නෙ කොහොමද Online apply කරලද ?
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,841
    8,617
    113
    In Your Heart

    Na machan online apply karala loweth en na.mama store ekata gihilla apply kare.online application damma ekakinbwath interview katha kale na. Patta kattak awurudu 10kata kalin kawe.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,848
    67,085
    113
    Na machan online apply karala loweth en na.mama store ekata gihilla apply kare.online application damma ekakinbwath interview katha kale na. Patta kattak awurudu 10kata kalin kawe.
    Nz walath restaurent waladi ignore karana scene wenada bn
     
    Asitha_D_Jayasingha

    Junior member
  • Sep 19, 2023
    32
    45
    18
    Na machan online apply karala loweth en na.mama store ekata gihilla apply kare.online application damma ekakinbwath interview katha kale na. Patta kattak awurudu 10kata kalin kawe.
    ජොබ් ලයින් කරගන්ඩ එහෙට යන්ඩම ඕනෙ නැත්තන් ඉන්න එකෙක් ලව්වම තමා නෙහ් .
     
    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    10,841
    8,617
    113
    In Your Heart
    Nz walath restaurent waladi ignore karana scene wenada bn
    Mama indian Restaurants walata yanne.lunch break ekata Shamiyana kiyana indian food chain eken kanne.

    Owata managers la mage ekka fit.anika mama weda karana thena uniform eka gahala yanne a nisa. Suddoth patta widiyata piligannawa..(nathnam padekata ganan gan na )

    Immigration ekata giyath place .

    Moko technical advice free deela electric products wikunapu lokuma company ekaka thama mama weda kare. Minissu a compay ekata adarei .a nisa matath shape

    ජොබ් ලයින් කරගන්ඩ එහෙට යන්ඩම ඕනෙ නැත්තන් ඉන්න එකෙක් ලව්වම තමා නෙහ් .
    Ow ban . Aniwa contact ona. Mama passe recruit karana manager gen ahuwa ai mawa gaththe kiyala. Pora kiwa mata thibba unanduwa nisai gaththe kiyala..

    Luck eka thama apiwa cari indian karayange ganata dala thiyenne. Indian karayanta godak un kemathi na
    ------ Post added on Sep 19, 2023 at 1:04 PM
     
    • Sad
    Reactions: Asitha_D_Jayasingha

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    Citizenship දාලම යන තැනක යන එක තමයි හොඳ.

    අවුරුදු දෙකට මට අමු කැත Racist incident තුනක් උනා, පොඩි පොඩි ඒව වෙලා තියනව. අනිත් උන්ට කොහොම ඇද්ද මම වැඩිය එලියට යන එකෙකුත් නෙමෙයි WFH. මේවගෙ Low caste ඉන්නවට වඩා හොඳයි ලංකාවට යන එක. අපේ ලමයි පවා බුලි වෙන්න තියන වැඩියි. තව ඉස්සරහට ප්‍රශ්න වැඩිවෙයි ඉන්දියන් උන් නිසා.

    උගුලක අහුවෙන්නෙ ගෙයක් ගත්තොත්. 30 years loan ගෙදර දෙන්නෙක් ඉනන්වනම් එක්කෙනෙක්ගෙ සැලරි එක අවුරුදු 30ක් යනකන් ගෙවන්න වෙනව.

    1. ට්‍රෑම් එකේ ඉඩ තියන තැනක හිටගත්ත සෙනග නිසා. ඒ කෙල්ල හෝල්ට් එකේදිත් මගෙ එහාපැත්තෙ වගේ යන්තන් දැක්ක මොකද මම මූනවත් දැක්කෙ නෑ රෝදපාට ඇදුමක් වගේ දැක්කෙ.

    ට්‍රෑම් එකට ඔක්කොම නගින්න දීල මම පස්සෙ නැග්ගෙ. ඉඩ තිබ්බ එකම තැන නිසා ඉස්සරහ දොර ලග ගිහින් හිටගත්ත. එතන අර කෙල්ල හිටියෙ. ඒකි බැනගෙන බැනගෙන ඉස්සරහට ගියා. "What a crazy dickhead, this guy is following me" මම මට බනිනව කියල හිතුවෙ නෑ අනිත් උන් මගෙ දිහා බලද්දි තමයි මට කියල හිතුනෙ.

    2. JBHiFi ගියා හෙඩ්සෙට් එකක් ගන්න. එදා සීතලට මට ජැකට් එකක් ගන්න අමතක වෙලා කාර් එකේ තිබ්බ පරණ ජැකට් එකක් දාන් ගෙයේ. එච්චර පරණ නෑ Katmandu thin එකක්.Salesman කාරය තඩි සුද්දෙක්. ඌ Headset එක අරන් මගෙ පස්සෙන්ම ආව මට දුන්නෙ නෑ. ඉස්සරහින් එන්න කියල කෙලින්ම Cashier ගෙ අතට දුන්න. කැෂියර් මෝඩය වගේ ඇහුව "Why you here" කියල අරූටත් උත්තර නෑ ඒත් ඌ " Kind of like... " කියල Gesture එකක් දුන්ණ. ඌ හිතල තියෙන්නෙ මම හොරෙක් කියල.

    3. පාරෙ යද්දි Elizabeth Street එකේ සුද්දෙක් Fuckoff කියල කෑගැහුව.

    4. වමේ යන්න ඕව තැන දකුණෙන් යන්න උනා Overtake කරන්න ගිහින් හෙමින් ගිය Couple එකක්. බයිසිකලේ ගිය සුද්දෙක් දකුණෙන් ඇවිත් Fuck away dumbass කිව්ව. (මගෙත් වරදක් ඇති ඒත් ඉතින් කෑගහන්න ඕන නෑ)

    5. උඩ එකම පයින් යන සුද්දෙකුත් කිව්ව.

    6. Tram එකේ නැගල Next stop එකේ බහින නිසා දොර ලග Seat එක ලග හිටගත්ත. වාඩිවෙලා හිටියෙ වයසක ගෑනියෙක්. ඒකෙ කිව්ව. Go away from my face වගේ මොකක් ද කතාවක් කිව්ව මතක නෑ. මම අනිත් පැත්ත හැරුන.

    පාරෙ තමන්ගෙ නිදහසෙ යද්දි ලංකාවෙදි මොන ලෝකෙන් ආව එකෙක්වත් නිකරුනේ කුණුහරුප අහගන්නවද. 😂
    universal response at any of those situations :-

    • Haha
    Reactions: RealityOfX