Scam 2003 – The Telgi Story |

Lin baanaa

Well-known member
  • Sep 5, 2014
    306
    290
    63
    මෙන්න මේ වෙබ් සීරීස් එක බලන්න. true story එකක්, ඇක්ටින් එකත් සුපිරි රගපාන අයගේ. ඉන්දියාවේ ලොකුම ගේමක් ගහපු එකෙක්.

    මේ කතාවේ මේකේ ප්‍රධාන චරිතේ එහෙම නැත්තන් "අබ්දුල් කරිඉම් තේල්ගි " කියන්නේ අන්ත දුප්පත් එකෙක්.
    පොරගේ them තමයි එක සල්ලි හම්බ කරන්න කිසි අසාවක් නැ, සල්ලි හදාගන්න ක්‍රමයක් ඕන කියන එක.
    ඉන්දියාවේ උන ලොකුම scam එක.කෝටී තිස්දාහක්.

     
    • Like
    Reactions: kinkon and NRTG

    Lin baanaa

    Well-known member
  • Sep 5, 2014
    306
    290
    63