අහසහනකාරයෝ පුදුම විදිහට වැහි වැහැලා ඉන්නේ. බස් එකක ට්රේන් එකක පාඩුවේ යන්න බැ.
මීට මාසෙකට විතර කලිං බස් හොල්ට් එකේ ඉඳගෙන ඉද්දී එකෙක් ඇවිත් මගෙන් අහනවා ලැට් එකට යන්ද අතේ පාරක් ගහන්න කියලා. මං නැගිටලා ආවා එතැනින්.
තව එකෙක් බස් එකේ යද්දී එක සැරේටම මගේ කලවා උඩින් අත තිබ්බා. මං මොකද හුත්තෝ කරන්නේ අහපුවාම ටක් ගාලා මාරු වෙලා ගියා.
තව එකෙක් බස් එකේ සෙනඟ දවසක පොට්ටනිය උරහිසට තද කරන් ගියා. එක පාරයි ඌගේ දිහා බැලුවේ ඌත් හිමීට කැපුනා.
පිරිමි විතරක් නෙවේ ගෑනුත් එහෙමයි, එක දවසක් අනුරාධපුර බස් එකක නැග්ගා. ඒකේ හිටපු ගෑණු කෙනෙක් මගේ උරහිසට හේත්තු වෙලා නිදා ගත්තා. තුන් සැරයක් විතර මං එහාට මෙහාට උනත් හරි ගියේ නැහැ. මං නිදිනේ කියලා නිකං හිටියා. ටිකක් දුර යද්දී ඒ ගෑනි ඇහැරලා හැබැයි දිගටම මගේ ඇගට හේත්තු වෙලා ඔලුව තියාගෙන ගියා. ඊට පස්සේ බෑග් එකෙන් රඹුටන් අරං කන්න ගත්තා. මටත් ඕනෙද ඇහුවා මං එපා කිවුව.
ඊයේ පෙරේදා කෙල්ලෙක් දිහා බලං නාකියෙක් අතේ ගහන වීඩියෝ එක දකිද්දී මේක මතක් වුනේ. ඔය වගේ වීඩියෝ ගොඩක් දැක්ක මේ අවුරුද්ද ඇතුලේ. තව වීඩියෝ නොකරපු ඒවා කියක් ඇත්ද? ඉස්සරහට බස් එකක තියා ගෙදර ඉන්නත් බැරි වෙයි.

මම එලියට ඇවිත් සින්ක් එක ගාවට එද්දි අවුරුදු 25ක විතර කොල්ලෙකුයි, අවුරුදු 50ක විතර නාකියෙකුයි ටොයිලට් එකක් අස්සේ ඉදන් එලියට ආවා.