අහසන කාරයො වැහි වැහැලා

unknown8

Active member
  • May 24, 2023
    154
    116
    43
    බුජු කපන්න තමයි ඕනි. මේ ළගදි පත්තරේක මාර සිද්දියක් දැක්කා. 9වසරේ පොඩී කොල්ලෙක් ක්‍රිකට් ප්‍රැක්ටිස් ඉවර වෙලා ගෙදර යන්න වීල් එකකට නැගලා. මේ කොල්ලගේ මූනේ කුරුලෑ වගයක් තිබිලා. ඒක දැකපු ත්‍රීව්ල් නාකියා අ#තේ ගැහුවම මූනේ කුරුලෑ එන්නෙ නෑ කියලා පොඩි එකාට ඒක කරන හැටි කියලා. අන්තිමට මූ වීල් එක අයිනක නවත්තලා රිසව් වැටුනා කියලා. ඊට පස්සේ පිටිපස්සත ඇවිත් සරම උස්සලා ගැජට් එක අර පොඩී එකාට පෙන්නලා කරන්න පටන් අරගෙන. කොල්ලා බය වෙච්ච පාර වීල් එකේ එහා පැත්තෙන් එලියට පැනලා කෑ ගහලා. අන්තිමට ඒ හරියේ මිනිස්සු ඇවිත් ඇරූව පොලිසියට අල්ලලා දීලා තිබුනා. ඒවගේ නිවුස් දකිද්දි කොහොමද බන් පොඩී කොල්ලෙක්ව තනියම ටවුමකටවත් යවන්නෙ.?

    එක සැරයක් රාජගිරියේ වැලිකඩප්ලාසා එකට ගිය වෙලාවේ ඒකේ වොෂ් රූම් එකට ගියා. ඇතුළ ගන්න දෙයක් නෑ. සිගරට් කොට, ඊයම් කොට පිරිලා. ඇතුලේ ලයිට්වත් නෑ බන්. ඒතරමට ඒක විනාශ වෙලා. මම ඇතුල්ට යද්දිත් අමුතු සද්ද වගයක් ඇහුනා. :P මම එලියට ඇවිත් සින්ක් එක ගාවට එද්දි අවුරුදු 25ක විතර කොල්ලෙකුයි, අවුරුදු 50ක විතර නාකියෙකුයි ටොයිලට් එකක් අස්සේ ඉදන් එලියට ආවා.
    රාජගිරිය ගුවන්පාලම ළග නේද. කලින් තිබ්බ shops ටිකත් වැහුනේ කුඩු ගංජා කේස් නිසා. ඉස්සර group floor එකේ PnS එකෙන් කාලා චූ පාරක් දාන්න 1st floor යනවා. ඒකාලෙත් ඇතුලේ කේස් ගොඩක් තිබුනා. කොල්ලො අල්ල ගන්න බලාගෙන බඩු කෑලි ඒහරියේ ඉන්නවා. දැන් PnS එකත් එතන නෑ. මිනිස්සු එන්න කැමති නැති නිසා වෙන තැනකට අරන් ගිහින්
     
    • Like
    Reactions: Karmaya

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    මේ පැත්තේ ටියුෂන් ගුරෙකුත් කොල්ලෙක්ට ඇරලා මාට්ටු. නඩුත් ගියා. පංසලේ තට්ටයාගේ ඉඳන් ඉස්කෝලේ ගුරුවරයාට යනකන් ඉන්නේ කොල්ලුකාරයෝ.
    Minissunge manasika peedanaya pitakireemak karanne. Times are tough.
     
    • Like
    Reactions: Karmaya

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    අපිටනම් ඔහොම දේවල් කවදාවත් වෙලා නෑ බං. එක එකාගේ පෞර්ෂය තමයි ඉතින්.
     
    • Dislike
    Reactions: Karmaya

    Sen-lu

    Well-known member
  • මොන ආත්මෙන් ආවත් කැරකිලා මේ ටොපික් එකටමනෙ එන්නෙ.
    200.gif
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    මූ දැන් මුගෙම අකවුන්ට් වලින් මුටම බැනගන්නවා.
    ඒත් ඉතින් එකම ජීවිත කතාව.
    Karima asahana kaarayek. Mona account eken awath kollo, uncle la gal kapana ewaa gana tamai thread daanne
     
    • Dislike
    Reactions: Karmaya

    Karmaya

    Well-known member
  • Aug 29, 2023
    617
    654
    93
    Mage gaani ballo gahala jaathaka unu uba wage ponnayo ekka laginne ne ballige puthoo.

    Pala gihin puka godan hitapan Massina enakan puke arinna.
    බල්ලෝ ගහන්නේ නැත්නං තෝ වගේ වල් බල්ලෙක්ව බැන්දේ මොකටද පොන්නයෝ?
    අපිටනම් ඔහොම දේවල් කවදාවත් වෙලා නෑ බං. එක එකාගේ පෞර්ෂය තමයි ඉතින්.
    තෝ කැතයි කියලා මං මොනවා කරන්නද පකො?
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පොන්නයෙක් ජනපති වෙලා පඹයෙක් අගමැති....see more - by @erozan

    :lol:

    මෝඩ සිංහලු කන්න නැතත් ඉන්න රටක් ඉල්ලලා පල් හොර මිනිමරැවෝ ටිකකට චන්දේ දීලා..

    දැන් මුන්ට කන්නත් නෑ උකන්නත් නෑ..

    ඉතින් අසහනේ :lol:
     
    • Like
    Reactions: Karmaya

    Morbius

    Well-known member
  • අහසහනකාරයෝ පුදුම විදිහට වැහි වැහැලා ඉන්නේ. බස් එකක ට්‍රේන් එකක පාඩුවේ යන්න බැ.

    මීට මාසෙකට විතර කලිං බස් හොල්ට් එකේ ඉඳගෙන ඉද්දී එකෙක් ඇවිත් මගෙන් අහනවා ලැට් එකට යන්ද අතේ පාරක් ගහන්න කියලා. මං නැගිටලා ආවා එතැනින්.

    තව එකෙක් බස් එකේ යද්දී එක සැරේටම මගේ කලවා උඩින් අත තිබ්බා. මං මොකද හුත්තෝ කරන්නේ අහපුවාම ටක් ගාලා මාරු වෙලා ගියා.

    තව එකෙක් බස් එකේ සෙනඟ දවසක පොට්ටනිය උරහිසට තද කරන් ගියා. එක පාරයි ඌගේ දිහා බැලුවේ ඌත් හිමීට කැපුනා.

    පිරිමි විතරක් නෙවේ ගෑනුත් එහෙමයි, එක දවසක් අනුරාධපුර බස් එකක නැග්ගා. ඒකේ හිටපු ගෑණු කෙනෙක් මගේ උරහිසට හේත්තු වෙලා නිදා ගත්තා. තුන් සැරයක් විතර මං එහාට මෙහාට උනත් හරි ගියේ නැහැ. මං නිදිනේ කියලා නිකං හිටියා. ටිකක් දුර යද්දී ඒ ගෑනි ඇහැරලා හැබැයි දිගටම මගේ ඇගට හේත්තු වෙලා ඔලුව තියාගෙන ගියා. ඊට පස්සේ බෑග් එකෙන් රඹුටන් අරං කන්න ගත්තා. මටත් ඕනෙද ඇහුවා මං එපා කිවුව.

    ඊයේ පෙරේදා කෙල්ලෙක් දිහා බලං නාකියෙක් අතේ ගහන වීඩියෝ එක දකිද්දී මේක මතක් වුනේ. ඔය වගේ වීඩියෝ ගොඩක් දැක්ක මේ අවුරුද්ද ඇතුලේ. තව වීඩියෝ නොකරපු ඒවා කියක් ඇත්ද? ඉස්සරහට බස් එකක තියා ගෙදර ඉන්නත් බැරි වෙයි.
    ඇත්ත. උබ දාන කමෙන්ටුත් එහෙමනේ.
     
    • Dislike
    Reactions: Karmaya