පුළුවන් හැම වෙලාවේම ගමේ පොඩි කඩෙන්,ගමේ පොඩි super මර්කෙට් එකෙන් ,ඉරිදා පොලෙන් බඩු ගන්න. 
ලොකුම ලාබයක් තීන වෙලාවට 50% etc අතවශ්‍ය දේවල් වලට supermarket chains වලින් ගන්න.
මතක ඇතුව 100ට 3ක් ගත්ත ජොකා නැතුව හොඳ එකක් ඇඳන් යන්න , රණ්ඩුවට යන්න එපා බැන්නොත් ,දන ගහන්න කිව්වම දන ගහන්න
.
හොරකන් කරන්න ඕන නැහැ උන්ට සැක හිතුනොත්

ලොකුම ලාබයක් තීන වෙලාවට 50% etc අතවශ්‍ය දේවල් වලට supermarket chains වලින් ගන්න.
මතක ඇතුව 100ට 3ක් ගත්ත ජොකා නැතුව හොඳ එකක් ඇඳන් යන්න , රණ්ඩුවට යන්න එපා බැන්නොත් ,දන ගහන්න කිව්වම දන ගහන්න
.හොරකන් කරන්න ඕන නැහැ උන්ට සැක හිතුනොත්