කොටුවෙන් බඩු ගන්න අයට

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    තව කේක් බඩු ගන්න ඕනේ නම් යන්න ඕනෙත් බංගසාල වීදියේ දිගටම යනකොට පරන මාලු මාකට් එක ලග තියෙනවා කේක් බඩු කඩ... Latheefia stores එකෙන් තමයි මම නම් ගන්නේ.. පට්ට සෙනග.. හැබැයි බඩු කොලිටි...
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22567778 said:
    අහ් Carey එකට මෙහා එකේ ද
    සුපිරි පොට් එක නේද
    හැබැයි රෑට එහෙ මෙහෙ යන්න අමාරුයි නේ

    Supiri kiwwata api hitapu kale nam melo rahak ne. Dan nam 1 st block eke kelloth innawalu. :P
     
    කෙල්ලෝ දැම්මා නම් කොල්ලෝ ටික එලවල ඩොටේක යවයි :baffled::baffled:
    ඇයි යකෝ මෙලෝ රහක් නැත්තේ සියලු පහසුකම් අත ලග නේ :P :P
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Kada walata thogeta Ala Haal Lunu Karola Parippu Samon wage ewwa gannawa nam 4 th cross street tamai, Elolu Manin market eken. Thawamath mathakai campus yana kale baata deka daagena kota kalisamak adagena badu ganna apuwaa.

    උඹ ඒවා අස්සෙත් ගියාද..? ලොකු ලාබයක් තියෙනවද බං..? මම ඔය කඩ දැක්කට නිකමටවත් ගිහිල්ලා නෑ.. කිලෝ එකක් දෙකක් දෙනවද උන්...?
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22567860 said:
    කෙල්ලෝ දැම්මා නම් කොල්ලෝ ටික එලවල ඩොටේක යවයි :baffled::baffled:
    ඇයි යකෝ මෙලෝ රහක් නැත්තේ සියලු පහසුකම් අත ලග නේ :P :P

    Redda. Mama Bed Bugs kiyanne mokkuda kiyala danneth Hostle giyata passe. Eka floor ekakata Boga daanna scotting pads 4 i. Naanna than 4 i. Boga daaana ewwwala doors lock ne. Wenoma galak or mokak hari dorata thiyala boga daanne. Naanne heluwen towel eka ellala. Light ekak puchchunaama maasa ganan eka replace karanne ne. Tap ekak kadunath echcharai.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    උඹ ඒවා අස්සෙත් ගියාද..? ලොකු ලාබයක් තියෙනවද බං..? මම ඔය කඩ දැක්කට නිකමටවත් ගිහිල්ලා නෑ.. කිලෝ එකක් දෙකක් දෙනවද උන්...?

    1 or 2 kg denne ne ban. Haal 50 or 65 kg ekak minimum one. Luunu 25 kg mitiyak or ala 15 kg mitiyak minimum one. Oya sillara kadawalata badu genne othanin or thoga kadawalatath genne othanin. Sahena labayak thiyenawa ban. Polthel unath Gas 5 n kg gaanata denne. Elolu nam Manin eke thoga and sillara dekatama thiyenawa. Arawa sillarata gannawa nam Boo gaha passe thiyena market eken tamai. Api hostal inna kaale kotuwa kaaala inne. Oya hama paarakama baata deka daagena hadu kota kalisamak gahan Naattamika wage gihin thiyenawa. Mata kotinma kadekata gihin baya nathuwa kewal karala baduwak ganna puluwan une oken labunu experiance eken.
     
    අපෝ එහෙනම් හරියන්නෙ නෑ... :baffled:
    මොනවා උනත් ඒ එක්ස්පීරියන්ස් එක වටිනවා බං... කොටුවෙ කරක් ගහලා බඩු අරන තියෙනවනම් අයිත් මලාට එකෙක්ටවත් අහුවෙන්නේ නෑ... අනික නියම එක්ස්පීරියන්ස් එක... :D එක එක ජාතියෙ ඩයල් ඉන්නවා.. මම මුලින්ම යනකොට පේමන්ට් පොරවල් එක එක ඒවා ඇගේ ගහන්න හැදුවා.. දැන් උන් දන්නවා අපි යන විදිහෙන් කතා කරන විදිහෙන් මුන් පුරුදුකාරයෝ කියල.. මල්වත්ත පාරෙදි ඔරිජිනල් ටිම්බර්ලෑන්ඩ් කියලා කොහෙන්ද ගෙනාපු ජරාවක් මට දෙන්න හැදුවා කඩ කාරයෙක්... මම ඌට අමතලා ආවා.. හ්ම්ම් නැතුව අහන් හිටියා.. උඹ කිව්වා වගේ මම යන්නෙත් පරන ඩෙනිම ගහලා රබර් සෙරප්පු දෙක දාලා... එතකොට අරුන් වැඩිය කියවන්න එන්නේ නෑ...
     
    Redda. Mama Bed Bugs kiyanne mokkuda kiyala danneth Hostle giyata passe. Eka floor ekakata Boga daanna scotting pads 4 i. Naanna than 4 i. Boga daaana ewwwala doors lock ne. Wenoma galak or mokak hari dorata thiyala boga daanne. Naanne heluwen towel eka ellala. Light ekak puchchunaama maasa ganan eka replace karanne ne. Tap ekak kadunath echcharai.

    Hammata makuno nam tahikenna athi
    dan hadanawa ne hutto aluthen patha building ekak
    ekath ekka hndata hostel ekath hadayi

    owa kyla campus ekata ugc ekata president ta liyum gahapan iwarayak nathuwa
    ethakota karanna deyak nathuwa hadanawa
    ubala krnne ghilla gettu galawana ekane :lol::rofl:
    yako mn kiwwe place eka town hall kittuwa nikan inna ekama watinawa ne yako :P :P
    maharagama nugegoda wage doteka htya nm pitakotu yanna puluwanda arta eke
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපෝ එහෙනම් හරියන්නෙ නෑ... :baffled:
    මොනවා උනත් ඒ එක්ස්පීරියන්ස් එක වටිනවා බං... කොටුවෙ කරක් ගහලා බඩු අරන තියෙනවනම් අයිත් මලාට එකෙක්ටවත් අහුවෙන්නේ නෑ... අනික නියම එක්ස්පීරියන්ස් එක... :D එක එක ජාතියෙ ඩයල් ඉන්නවා.. මම මුලින්ම යනකොට පේමන්ට් පොරවල් එක එක ඒවා ඇගේ ගහන්න හැදුවා.. දැන් උන් දන්නවා අපි යන විදිහෙන් කතා කරන විදිහෙන් මුන් පුරුදුකාරයෝ කියල.. මල්වත්ත පාරෙදි ඔරිජිනල් ටිම්බර්ලෑන්ඩ් කියලා කොහෙන්ද ගෙනාපු ජරාවක් මට දෙන්න හැදුවා කඩ කාරයෙක්... මම ඌට අමතලා ආවා.. හ්ම්ම් නැතුව අහන් හිටියා.. උඹ කිව්වා වගේ මම යන්නෙත් පරන ඩෙනිම ගහලා රබර් සෙරප්පු දෙක දාලා... එතකොට අරුන් වැඩිය කියවන්න එන්නේ නෑ...

    Aniwa. Gihin loku seen nathuwa unta machan level eken katha karala ape gaanata purse eke salli dagena gihin anik tika hangala mechcharai thiyenne kiwwama loweth bag shoes ganna puluwan.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Podi Silva - පොඩි සිල්වා;22567988 said:
    Hammata makuno nam tahikenna athi
    dan hadanawa ne hutto aluthen patha building ekak
    ekath ekka hndata hostel ekath hadayi

    owa kyla campus ekata ugc ekata president ta liyum gahapan iwarayak nathuwa
    ethakota karanna deyak nathuwa hadanawa
    ubala krnne ghilla gettu galawana ekane :lol::rofl:
    yako mn kiwwe place eka town hall kittuwa nikan inna ekama watinawa ne yako :P :P
    maharagama nugegoda wage doteka htya nm pitakotu yanna puluwanda arta eke

    :P:P Mama Paandara 2 ta Maalu ganna Kotuwata Hostel eke idan on foot gihin thiyenawa ban tawa ekek ekka. E 2010 October. E weddi Fish Market thibbe kotuwe. Passr Paliyagoda genichche.
     
    Last edited:

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Aniwa. Gihin loku seen nathuwa unta machan level eken katha karala ape gaanata purse eke salli dagena gihin anik tika hangala mechcharai thiyenne kiwwama loweth bag shoes ganna puluwan.

    ඔහොම්මම කරලා තමයි මම 11,500 කියපු බෑග් එක 8000 ගත්තෙ... :rofl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :P:P Mama Paandara 2 ta Maalu ganna Kotuwata Hostel eke idan on foot gihin thiyenawa ban tawa ekek ekka. E 2010 October. E weddi Fish Market thibbe kotuwe. Passr Paliyagoda genichche.

    මේවා නම් සල්ලි දීලා ගන්න බැරි ආතල්... පට්ට :D