පුළුවන් හැම වෙලාවේම ගමේ පොඩි කඩෙන් බඩු ගන්න

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පුළුවන් හැම වෙලාවේම ගමේ පොඩි කඩෙන්,ගමේ පොඩි super මර්කෙට් එකෙන් ,ඉරිදා පොලෙන් බඩු ගන්න. ;)

    ලොකුම ලාබයක් තීන වෙලාවට 50% etc අතවශ්‍ය දේවල් වලට supermarket chains වලින් ගන්න.

    මතක ඇතුව 100ට 3ක් ගත්ත ජොකා නැතුව හොඳ එකක් ඇඳන් යන්න , රණ්ඩුවට යන්න එපා බැන්නොත් ,දන ගහන්න කිව්වම දන ගහන්න :D .
    හොරකන් කරන්න ඕන නැහැ උන්ට සැක හිතුනොත් :P

    images

    10440724_808844819133319_6932353164418876069_n.jpg

    eafa0778cbee84ce0ea27cd1fbd9402b.jpg

    Support_Small_Business_Infographic.png

    Support-SMB-min.png

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    පොඩි කඩවල උන්ගෙ ඊටවඩා ගෑස් හරියට උන්ගේ සල්ලි වලින් බඩු ගන්නවා වගේ.
    සිරාවට... සමහර කඩ වලින් බඩු ගන්නවට වඩා හොදයි කාර්ගීල්ස් එකෙන් ගුටි කන එක...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,135
    113
    42
    මෙහෙ කඩේ එකා කැරි හොරා . බඩුවල ගනන් ලියද්දි එහෙට මෙහෙට කරලා ලියලා එකතු කරද්දි වරද්දලා රු200 ,300 වැඩියෙන් ගන්නවා කැරියා. මන් මගට ගිහින් ආයෙ හැරිලා එද්දි ඌම හිනාව දාලා අහනවා ඇයි මල්ලි ගනන් වැරදිලාද කියලා. මූ නිතර නොදකින මූනු වලට තමයි ඔයවැඩේ කරන්නෙ. කැරි තම්බියා.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,160
    29,822
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක හරියන්නේ නෑ. ගෙවල් ළඟ කඩේ වසවර්ති මාරයාගේ හැසිරීම හරි නෑ. උගේ කඩේ, උගේ බිසිනස් කියලා පෙන්නන්න ලෝඩ් වුන ගමන් හයියෙන් පඩිනවා. එක්කෝ සර්ට් එක නෑ, එක්කෝ උක කහ කහ ඉඳලා පාං ගෙඩි දෙනවා.

    මුදලාලි නැති වෙලාවට මුදලාලි හාමිනේ නයිටිය පිටින් ටං දෙක උල් කරන් උඩ බලාගෙන තරාදියේ බඩු කිරකවා, නැත්තං ටං පේන්න නැමිලා පොල්තෙල් පුරෝනවා.

    පොඩ්ඩ ඇත්තං ඇට්ටර උන්ට කෑගහනව තෝ ටං බැලුව නේද කියල.

    ගමේ කඩේ යන එක මහ කිරිමනල් වැඩක්🤔
    කාගීල්ස් ගිහිං ගුට්කන එක හොඳයි🤔
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,978
    164,013
    113
    එකමත් එක රටක
    ඕක හරියන්නේ නෑ. ගෙවල් ළඟ කඩේ වසවර්ති මාරයාගේ හැසිරීම හරි නෑ. උගේ කඩේ, උගේ බිසිනස් කියලා පෙන්නන්න ලෝඩ් වුන ගමන් හයියෙන් පඩිනවා. එක්කෝ සර්ට් එක නෑ, එක්කෝ උක කහ කහ ඉඳලා පාං ගෙඩි දෙනවා.

    මුදලාලි නැති වෙලාවට මුදලාලි හාමිනේ නයිටිය පිටින් ටං දෙක උල් කරන් උඩ බලාගෙන තරාදියේ බඩු කිරකවා, නැත්තං ටං පේන්න නැමිලා පොල්තෙල් පුරෝනවා.

    පොඩ්ඩ ඇත්තං ඇට්ටර උන්ට කෑගහනව තෝ ටං බැලුව නේද කියල.

    ගමේ කඩේ යන එක මහ කිරිමනල් වැඩක්🤔
    කාගීල්ස් ගිහිං ගුට්කන එක හොඳයි🤔
    UK වල මොන ගමේ කඩේ එකා ද ඔය ?
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,117
    10,809
    113
    හඳට කිට්ටුව
    මෙහෙ කඩේ එකා කැරි හොරා . බඩුවල ගනන් ලියද්දි එහෙට මෙහෙට කරලා ලියලා එකතු කරද්දි වරද්දලා රු200 ,300 වැඩියෙන් ගන්නවා කැරියා. මන් මගට ගිහින් ආයෙ හැරිලා එද්දි ඌම හිනාව දාලා අහනවා ඇයි මල්ලි ගනන් වැරදිලාද කියලා. මූ නිතර නොදකින මූනු වලට තමයි ඔයවැඩේ කරන්නෙ. කැරි තම්බියා.
    කැරි තම්බියා : යඩේ මල්ලි මොකත කලබලෙ??
    අසන්ක : අයියා මෙතන සල්ලි අඩුයිනේ..
    කැරි තම්බියා : අඩේ අප්පා, කනන් ඔක්කොම වෙරදිලාද ආ...
    අරි අරි, යෙන්ඩ යෙන්ඩ, එතුලට යෙන්ඩ යිතුරු ශල්ලි දෙන්නම් මල්ලේ ..
    කැරි තම්බියා : [සීනි කිරන ගමන්..] මල්ලි ඕම්ම නෙමිලා ලාච්චු එකෙන් යිතුරු ශල්ලි ගන්ඩ යප්පා,
    අසන්ක : [සල්ලි ගන්න අතරේ කැරි තම්බියා අසන්කගේ පුක ටච් කරයි] අඩේ යප්පා මේක ඔන්ද පුක මල්ලේ..
    අසන්ක : අයියා පිස්සු නැතුව ඉන්ඩ අප්පා, කඩේට එන මිනිස්සු දකී [කියමින් ලැජ්ජාවෙන් ඇඹරේ..]
    කැරි තම්බියා : [අසන්කගේ කනට කර] මල්ලේ රු.100ට 300ක් දෙන්නම් කලිසම පොඩ්ඩක් පන්නන්ඩ..
    අසන්ක : ආහ්හ්, ඒ මොකටද ඒ..
    කැරි තම්බියා : කලිසම පොඩ්ඩක් පන්නන්ඩ මල්ලේ, මම ඔයාට රු. 500ක්ම තෙනවා..
    අසන්ක : ආ, රු.500ක්, මට පුලුවන් හැන්දෑවට ගුලියක් කන්ඩ..

    445cac34a42f673f73abf10571d301ef.jpg

    අසන්ක : ආහ් මොනවද ඒ..
    කැරි තම්බියා : කනන් කන්ඩ යෙපා මල්ලේ, කවුරු අරි හැව්වොත් ශැම්පු පෙකට් එකක් ඇලුනා කියන්ඩ..

    නිමි.
     
    monson

    Well-known member
  • May 7, 2007
    24,932
    27,015
    113
    ඔය ඇමෙරිකාවේ. මෙහෙ ගමේ කඩවල ඉන්න කුණු ලොබ තක්කඩි :lol:
     
    • Haha
    Reactions: asanka+++