කාලය කියන්නෙ ලෝක සම්මත මිනුම් ඒකකයක් විතරයි. අතීතය වර්තමානය අනාගතය කියලා බෙදාගෙන හිටියට ඇත්තටම තියෙන්නෙ මේ මොහොත විතරයි. අතීතය , අනාගතය කියන්නෙ සිතුවිලි විතරයි.
තේරුනාද මන් කියපුදේ?
තේරුනාද මන් කියපුදේ?
උබ මේ ත්රෙඩ් එක දැම්මේ කොයිවෙලාවෙද ?
අපිට පේන්නෙත් ඇහෙන්නෙත් දැනෙන්නෙත් මිලි තත්පර කිහිපයක අතීතය.
@Emios please enlighte this kids.hutoo man anagathe aalooke wegeta wada haiiyen ynne
penne 100% past eka.අපිට පේන්නෙත් ඇහෙන්නෙත් දැනෙන්නෙත් මිලි තත්පර කිහිපයක අතීතය.
4to ek ooneමේ මොහොත කියල එකක් නෑ.
අතීතය සහ අනාගතය පමනයි.
Mohotha kiyala ekak ‘ne’ kiyanneth situwillak.මේ මොහොත කියල එකක් නෑ.
අතීතය සහ අනාගතය පමනයි.
Mohotha kiyala ekak ‘ne’ kiyanneth situwillak.
Natara karanna hitena ekak tibbada.tiyena hithena ekak natarakanna yanakota aye trap ekak.හිතන එකෙන් නේ, අනාගතය අතීතය හැදෙන්නේ. හිතන එක නතර කරාම Living in the moment/ Stillness.
ow ithin letting go thama. eka therennath nathara karanna try krnna oneNatara karanna hitena ekak tibbada.tiyena hithena ekak natarakanna yanakota aye trap ekak.
Letting go whatow ithin letting go thama. eka therennath nathara karanna try krnna one
