කලු කැත මිට්ටෝ රට ගිහින් කොන් වෙන හැටි. ඔන්න බලාගනින්

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya
    I think girls prefer height to facial features. That's why black men have higher chances than we Asians.
    Screenshot_20230928_132952_HD SMTH.jpg
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,076
    16,836
    113
    ගොඩක් සුද්දියෝ මයිල් තියෙන, රැවුලොන්ට කැමති නෑ ලංකාවෙ ගෑණු වගේ..උන්ට රැවුල ගෑවුණත් කිති.සුද්දියෝ ඕන නෑ අාසියාවේ රටවල තායි, ඉන්දුනීසියන්, චයිනා, ජපන්, මැලේසියන් උනුත් කැමති නෑ..උන් රැවුලොන්ට බයයි..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,716
    165,316
    113
    එකමත් එක රටක
    eheta meheta salli tikak wisi karama oane gemak. Muuta mama hithanne top class legal firm ekak set wela thiyenawa.
    drama කියලා මම කිව්වේ මූට රට ගිහින් සුද්දියෙක් අල්ලගන්න ගිහින් කෙලවිලා වගේ කතා කියන උන්ට ඌට ඒ වගේ drama කෑල්ලක් දාල උන්ගේ කටවල් වහන්න පුලුවන්. ලංකාවේ ඉන්න උන්ට අඩෝ මූට සුද්දියෙක් සෙට් කරගන්න මහා දෙයක් නෙවෙයි වගේ දෙයක් දෙන්න පුලුවන්.. නිකන් සල්ලාලයෙක් වගේ tag එකක් කන්නේ නැතුව ඊට වඩා ටිකක් positive tag එකක් වද්දගත්ත ඌ එකෙන්.
    drama නැතුව් ඇත්තටම සෙට් වෙච්ඡ තව කැලලක් ද දන්නේ නැ . drama වෙන්න තියන ඉඩ වැඩි.
     
    • Like
    Reactions: Fade

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    drama කියලා මම කිව්වේ මූට රට ගිහින් සුද්දියෙක් අල්ලගන්න ගිහින් කෙලවිලා වගේ කතා කියන උන්ට ඌට ඒ වගේ drama කෑල්ලක් දාල උන්ගේ කටවල් වහන්න පුලුවන්. ලංකාවේ ඉන්න උන්ට අඩෝ මූට සුද්දියෙක් සෙට් කරගන්න මහා දෙයක් නෙවෙයි වගේ දෙයක් දෙන්න පුලුවන්.. නිකන් සල්ලාලයෙක් වගේ tag එකක් කන්නේ නැතුව ඊට වඩා ටිකක් positive tag එකක් වද්දගත්ත ඌ එකෙන්.
    drama නැතුව් ඇත්තටම සෙට් වෙච්ඡ තව කැලලක් ද දන්නේ නැ . drama වෙන්න තියන ඉඩ වැඩි.

    usaviyaka rape case ekak yana wena rataka ekek ekka atha alanna yanne moda moda kellada bun. Balamu oya relationship eka sira ekak nam continue wenna epayi.
     
    • Like
    Reactions: Fade

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    ඔය ප්‍රශ්නවලට උත්තර දෙන ගෑනු ඉන්න රට මොකද්ද ..? ඕක රට මත වෙනස් වෙනවා..උදාහරණයක් ස්වීඩන් පින්ලන්ඩ් වගේ රටවල ගෑනු අපිට කැමති ..ප්‍රාන්ස්..uk වගේ රටවල අඩුයි..රුසියාව චීනය වගේ රටවල ගෑනු අපිට කැමති..තායිලන්තයේ කැමති නෑ..අන්න ඒ වගේ..ඕක සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා ඔය උත්තර දෙන ගෑනු ඉන්න රට අනුව..කිසිම වෙලාවක අපේ පෙනුම ලෝකේ මිනිස්සු කැමති නෑ කියලා සලකන්න බෑ..(රටවල් 26 කට ගිහින් අත්දැකීමෙන් ලියන ලදී..😌)
     

    CaptainPhillips

    Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    nordic girlfriend kenek kiyanne dream ekak thamai :(
    මට ජීවිතේට අමතක නොවෙන සිදුවීම් වෙලා තියනවා ඔය රටවල.ස්ටොක්හෝම් වල එක තැනකදි පට්ට ලස්සන සුදු කෙල්ලෙක් මට අතවනලා ගියා දවසක්.එහේ අපි වගේ ඉන්දියන් ලුක් එවුන් අඩුයි.උන් අපිට හරි කැමතී..කවදාවත් මේ රේසිස්ට් කියන එක ඔලුවට ගන්න එපා..ඇත්තටම එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ..ඒවා මේ මාධ්‍ය වලින් මවන ඒවා..මම මුලින්ම යුරෝපෙට යද්දි පට්ට රේසිස්ට් ඇති කියලා හිතුවේ.එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ..ලන්කාවේ හාමුදුරු කෙනෙක් ඉන්නවා මම දන්න ජිනීවා වල..එයාගේ පන්සලක් තියනවා ජිනීවා සිටි එකේම..ඒක හදන්න යද්දි ගොඩක්ම උදව් කරේ සුද්දො සහ ඒ නගරේ පල්ලියේ මහ පාදිලි කියලා කිව්වා.දැන් අවුරුදු තිහක් විතර කිසිම ලොකු රේසිස්ට් සිදුවීමකට මුහුණ දීලා නෑ කිව්වා..පොඩි පොඩි දේවල් තියනවා..දැන් ඔය කඩේකට ගියාම කඩේ එකාට අපිව දිරවන්නේ නෑ වගේ ඒවා අපිට ලන්කාවෙත් වෙන්නේ කොච්චරවත්. ඒ වගේ තමා..එහෙම ලෝකේ ගොඩක් උන්‍ රේසිස්ට් නෑ..ඒක බොරුවක්..රේසිස්ට් උන් ඉන්නේ ගොඩක් නාකි උන්..ස්වීඩන් වලදී නාකි සුද්දියක් මට බැන බැන ගියා මම ෆොටෝ ගන්නවලු කියලා පබ්ලික් ස්ටේශමක..ඒකේ ෆොටෝ ගන්න පුලුවන් ඕනි එකෙකුට..එතකොට වටේ හිටපු සුද්දෝ මගේ පැත්තට කතාකරා..ඔයා ටුවරිස්ට් කෙනෙක් ඔයා ඕනි තරම් ෆොටෝ ගන්න කියලා..පැරිස් වල එහෙම කල්ලෝ පුලුවන් තරම් ප්‍රංශ කෙල්ලෝ සෙට් කරන් ඉන්නවා..එහෙම රේසිස්ට් නෑ සුද්දෝ..
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මුගෙඉස්සර මම වීඩියෝ එකක් බැලුවා මූ ඇදුම් කඩේක cashier එකේ කෙල්ල මූව ගනන් ගන්නෙ නෑ. මූම කියනවා ඊට පස්සෙ ඒකි racist කියලා. Complain කරනවා කියලා ගියා,

    ඔය වගේ වීඩියෝ බලලා මන් තේරුම් ගත්තදේ තමා සුද්දියෝ කැමති නෑ රැවුල වවපු උන්ට.
    ------ Post added on Sep 28, 2023 at 3:47 PM