I think girls prefer height to facial features. That's why black men have higher chances than we Asians.
ado sirawata babar karayaබාබර් පව් යකෝ

mn me kiyanna haduwa witharai..ඔය photo ටිකත් එක්ක උන්ගේ වත්කමත් දැම්මනම් උත්තර වෙනස් වෙයි.

Aha, I think I have a chance.
ඔව් ඕක drama එකක් වෙන්න පුලුවන්Me drama ekath niyameta wada karaa. Meki kiyak gattada danna acting part ekata.
මූව ආයිත් උඩින්ම ටීම් එකට ගස්සනවා බන්Date and then whole life get Ruined
ඔව් ඕක drama එකක් වෙන්න පුලුවන්
drama කියලා මම කිව්වේ මූට රට ගිහින් සුද්දියෙක් අල්ලගන්න ගිහින් කෙලවිලා වගේ කතා කියන උන්ට ඌට ඒ වගේ drama කෑල්ලක් දාල උන්ගේ කටවල් වහන්න පුලුවන්. ලංකාවේ ඉන්න උන්ට අඩෝ මූට සුද්දියෙක් සෙට් කරගන්න මහා දෙයක් නෙවෙයි වගේ දෙයක් දෙන්න පුලුවන්.. නිකන් සල්ලාලයෙක් වගේ tag එකක් කන්නේ නැතුව ඊට වඩා ටිකක් positive tag එකක් වද්දගත්ත ඌ එකෙන්.eheta meheta salli tikak wisi karama oane gemak. Muuta mama hithanne top class legal firm ekak set wela thiyenawa.
drama කියලා මම කිව්වේ මූට රට ගිහින් සුද්දියෙක් අල්ලගන්න ගිහින් කෙලවිලා වගේ කතා කියන උන්ට ඌට ඒ වගේ drama කෑල්ලක් දාල උන්ගේ කටවල් වහන්න පුලුවන්. ලංකාවේ ඉන්න උන්ට අඩෝ මූට සුද්දියෙක් සෙට් කරගන්න මහා දෙයක් නෙවෙයි වගේ දෙයක් දෙන්න පුලුවන්.. නිකන් සල්ලාලයෙක් වගේ tag එකක් කන්නේ නැතුව ඊට වඩා ටිකක් positive tag එකක් වද්දගත්ත ඌ එකෙන්.
drama නැතුව් ඇත්තටම සෙට් වෙච්ඡ තව කැලලක් ද දන්නේ නැ . drama වෙන්න තියන ඉඩ වැඩි.
nordic girlfriend kenek kiyanne dream ekak thamaiඋදාහරණයක් ස්වීඩන් පින්ලන්ඩ් වගේ රටවල ගෑනු අපිට කැමති ..

මට ජීවිතේට අමතක නොවෙන සිදුවීම් වෙලා තියනවා ඔය රටවල.ස්ටොක්හෝම් වල එක තැනකදි පට්ට ලස්සන සුදු කෙල්ලෙක් මට අතවනලා ගියා දවසක්.එහේ අපි වගේ ඉන්දියන් ලුක් එවුන් අඩුයි.උන් අපිට හරි කැමතී..කවදාවත් මේ රේසිස්ට් කියන එක ඔලුවට ගන්න එපා..ඇත්තටම එහෙම ලොකු ප්‍රශ්නයක් නෑ..ඒවා මේ මාධ්‍ය වලින් මවන ඒවා..මම මුලින්ම යුරෝපෙට යද්දි පට්ට රේසිස්ට් ඇති කියලා හිතුවේ.එහෙම කිසිම ප්‍රශ්නයක් නෑ..ලන්කාවේ හාමුදුරු කෙනෙක් ඉන්නවා මම දන්න ජිනීවා වල..එයාගේ පන්සලක් තියනවා ජිනීවා සිටි එකේම..ඒක හදන්න යද්දි ගොඩක්ම උදව් කරේ සුද්දො සහ ඒ නගරේ පල්ලියේ මහ පාදිලි කියලා කිව්වා.දැන් අවුරුදු තිහක් විතර කිසිම ලොකු රේසිස්ට් සිදුවීමකට මුහුණ දීලා නෑ කිව්වා..පොඩි පොඩි දේවල් තියනවා..දැන් ඔය කඩේකට ගියාම කඩේ එකාට අපිව දිරවන්නේ නෑ වගේ ඒවා අපිට ලන්කාවෙත් වෙන්නේ කොච්චරවත්. ඒ වගේ තමා..එහෙම ලෝකේ ගොඩක් උන් රේසිස්ට් නෑ..ඒක බොරුවක්..රේසිස්ට් උන් ඉන්නේ ගොඩක් නාකි උන්..ස්වීඩන් වලදී නාකි සුද්දියක් මට බැන බැන ගියා මම ෆොටෝ ගන්නවලු කියලා පබ්ලික් ස්ටේශමක..ඒකේ ෆොටෝ ගන්න පුලුවන් ඕනි එකෙකුට..එතකොට වටේ හිටපු සුද්දෝ මගේ පැත්තට කතාකරා..ඔයා ටුවරිස්ට් කෙනෙක් ඔයා ඕනි තරම් ෆොටෝ ගන්න කියලා..පැරිස් වල එහෙම කල්ලෝ පුලුවන් තරම් ප්‍රංශ කෙල්ලෝ සෙට් කරන් ඉන්නවා..එහෙම රේසිස්ට් නෑ සුද්දෝ..nordic girlfriend kenek kiyanne dream ekak thamai![]()
මුගෙඉස්සර මම වීඩියෝ එකක් බැලුවා මූ ඇදුම් කඩේක cashier එකේ කෙල්ල මූව ගනන් ගන්නෙ නෑ. මූම කියනවා ඊට පස්සෙ ඒකි racist කියලා. Complain කරනවා කියලා ගියා,