පොඩි කතාවක් මතක් උනා කළුවෝ

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    අද මට පොඩි කතාවක් මතක් උනා . ඉස්සර මම 6 වසරෙ ගියපු ඉංග්‍රීසි පන්තියක සර් කිව්ව දෙයක් . පොර කිව්වෙ පොරගෙ යාලුවෙක් ඉන්නවා ඉංජිනේරුවෙක්. මිනිහා වැඩ කරන තැන අයිතිකාරයා දවසක් මීටින්ග් එකකදි ඉංග්‍රීසි වචනයක් කියලා . මට දැන් ඒ වචනෙ මතක් නෑ . හරියට අපි පේව්මන්ට් එකට පේමන්ට් එක කියන්නෙ අන්න ඒ වගේ දෙයක් . එපාර සැර්ගෙ යාලුවයි අනෙක් අයයි මූණට මූණ බලාගෙන . ඊට පස්සෙ අරුන් හොයලා බලද්දි අයිතිකාරයා ගමකින් ආපූ ඕලෙවල් ෆේල් මිනිහෙක්ලු .

    ඕක තමයි කතාව . සර් ඕකෙන් අදහස් කරේ වචන ශබ්ධ කිරීම ගැන වෙන්න ඕනේ . හැබැයි මේ වගේ දේවල් වලින් මම හිතන්නෙ අපේ ඔලුවට දානවා මුදලාලි කොච්චර රැකියා දුන්නත් පොරට ඉංග්‍රීසි බැරි නම් ඕලෙවල් ෆේල් නම් වැඩක් නෑ . ඉංජිනේරුවා තමයි උසස් කියලා .
     
    Scurvys_Mother

    Junior member
  • Sep 25, 2023
    23
    48
    13

    habai suddo wage chaka baka gala wachana uchcharanaya karana unut innwa O/L wath nokarapu. @scurvy
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,507
    6,373
    113
    ගණුදෙනු කරන සමාජයට ගැලපෙන විදියට උගත්කම තිබුනෙ නැත්නම් අවුල් තමයි.ඒක ඉතින් අනිත් මිනිස්සුන්ගෙ වරදක් ම නෙමෙ නෙ.
     
    • Like
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    habai suddo wage chaka baka gala wachana uchcharanaya karana unut innwa O/L wath nokarapu. @scurvy
    U Aussi gihin igena ganna nisa eka wadagat natiwa ati

    kohomahari uuge kule eliyata pannane.

    minihek ge kule hoyaganna eka skill ekak

    owa wadak na ban.

    ohoma hithana hindane ithin mehma wela thiyenne
    eka atta . chande deddi hara anek hama welawema selective

    ගණුදෙනු කරන සමාජයට ගැලපෙන විදියට උගත්කම තිබුනෙ නැත්නම් අවුල් තමයි.ඒක ඉතින් අනිත් මිනිස්සුන්ගෙ වරදක් ම නෙමෙ නෙ.

    uta skill thiyena nisane arunta job ekak denna puluwn une
    eth ugatkama na. ugatkamata wada skill eka watinne mata hittena widiyata nam
     
    • Like
    Reactions: Mr.dark

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    හරියට වචන උච්චාරණය කරගන්න බැරි ඉන්ජිනේරුවොත් ඕන තරම් ඉන්නවා. ලංකාවේ හොදටම ඉංග්‍රීසි කතා කරන එකෙක් උනත් සුද්දෙක් එක්ක බැලුවොත් කතා කරන විදිය හද්ද චොරයිනේ. වෙන රටවල ඉන්න ලංකාවේ එවුන් උනත් ඉංග්‍රීසි කතා කරන විදිය බලපන් ගූ කැතයි.
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    හරියට වචන උච්චාරණය කරගන්න බැරි ඉන්ජිනේරුවොත් ඕන තරම් ඉන්නවා. ලංකාවේ හොදටම ඉංග්‍රීසි කතා කරන එකෙක් උනත් සුද්දෙක් එක්ක බැලුවොත් කතා කරන විදිය හද්ද චොරයිනේ. වෙන රටවල ඉන්න ලංකාවේ එවුන් උනත් ඉංග්‍රීසි කතා කරන විදිය බලපන් ගූ කැතයි.
    English kiyanne advantage ekak lankawa wage ratawala
    igena gattot watinawa

    lankawe english kata karana
    neh neh ganawa neda godak un
    eka kohen apu ekakda
    mata nam eka echchaera allanne na
     
    • Like
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,950
    113
    English kiyanne advantage ekak lankawa wage ratawala
    igena gattot watinawa

    lankawe english kata karana
    neh neh ganawa neda godak un
    eka kohen apu ekakda
    mata nam eka echchaera allanne na
    api English katha karanna giyama sinhala accent eka eliyata enawa ekai aula. accent eka ayasayen wenas karanna giyoth walatharaya wage wenawa