Affordable Mini ERP 1ක් implement or resale කරමු.

CCDD_44

Junior member
  • Dec 30, 2014
    21
    27
    13
    අපි mainly කරන්නේ Odoo ERP implementation & Developments.

    අපි දැක්කා companies තියනවා ERP 1ක් afford කරන්න බැහැ ,ඒත් සමහර basic ERP features අවශ්‍ය කරනවා. අපි මේකට විසඳුමක් විදියට Basic ERP features එක්ක Mini ERP product ( Core4Biz ) (With Odoo CE + Our custom developments ) 1ක් හැදුවා. ( company එකේ grow එකත් සමග අවශ්‍ය වෙන features අපිට දෙන්න පුළුවන් ඒ අවස්ථාව අනුව. )

    මේකේ features ගත්තහම අපි මේක position කරලා තියෙන්නේ Accounting Software (ex: Quick Books, Xero, Tally...) වලට උඩින් සහ ERP වලට යටින්.

    ඒ වගේම අපි මේ product 1ට ( Product Name : Core4Biz) 150k LKR one time setup fee 1ක් විතරයි ගන්නේ. ( මේ one time fee එක ඇතුලේ එතකොට inital setup fee, initial training, configurations, 1 year hosting fee ... වගේ ඔක්කොම දේවල් included)

    දැන් අපි මේ product ඒක ( Core4Biz ) පොළව උඩ පැළ කරන්න try කරනවා. ඕගොල්ලන්ටත් requirement 1ක් තියනවා නම් ( ERP, Mini ERP, Accounting software... Etc ) , අපිට කතා කරන්න.

    ඒ වගේම මේ product එක (Core4Biz) Sale කරන්න (commission based,white labeling, resale...etc) කැමති අය ඉන්නවා නම් ඒත් අපිට කතා කරන්න.

    Also open this thread to discuss/suggestions/advises.
    Thanks!

    core4biz.jpg