ෆ්ලයිට් එකේ හොරෙන් යන්න හදපු හිගන්නෙක් වගේ පෙනුනට ඒ උගේ සරලකම බ්‍රෝ
------ Post added on Oct 4, 2023 at 2:01 PM

මෙතන ටයිල් ටික මාස ගානකින් මොප් කරලා නෑ

ow nirane witharak rasavindina eka thamai hondama. Jivihe adalama na. Ex: namal udugamaඒ තමයි බං එයාපෝට් එකේ වැඩකරන උන්ගේ සරලකම..
සරලවෙනවා කියන්නේ බාටා දාන එකවත් හිඟන්නෙක් වගේ තැනකට යනවා කියන එකවත් නෙවෙයි බං.අනිත් එක ගායකයෙකයෝ නළුවෝ ක්‍රීඩකයෝ ඔය ඕනම චරිතයක නිර්මාණ විතරක් ගනින් එහෙම නැතුව උන්ගේ පැවැත්ම වෙනුවෙන් උන් මාකට් කරන කෑල්ල අල්ලගෙන කවි රචනා ලියන්න එපා මොකද උන්ගේ නිර්මාණ ඇතුලේ තියෙන දේවල් කවදාවත් උන්ගේ ජිවිත ඇතුලේ නෑ.ඔය දේශාභිමාණි ගීත බොදුබැති ගී කියන උන් ගැන හොයලා බැලුවොත් එහෙම උබලට දැනගන්න පුළුවන් වෙයි උන් කොච්චර කුහකයොද කියලා.
dan nam overමෝඩ යකෙක් මූ
ඕනෙම දෙයක් ඕනෑවට වැඩියෙන් ඕනම නෑ කියනවනේ...ඌත් දන්නවා අපිත් දන්නවා මූ මේ ඇක්ටින් පාරක් දෙන්නේ කියලා මෝඩ සිංහලු ටික ටාගට් කරලා..
දැන් ඒක ඕවර් ගිහින් ඉල්ලන් කන්න යන්නේ...
සහතික ඇත්ත සහෝදරයාඒ තමයි බං එයාපෝට් එකේ වැඩකරන උන්ගේ සරලකම..