I think this one is worth to attached on this.
Yes, Me video eka baluwama terenawa dakshayek kiayala, Fan of you Bhanoob
I think this one is worth to attached on this.
View attachment 126980
රුපියල් බිලියනයක වැලුයේෂන් එකකට උන් කීයක් දෙන්න ඇතිද කියලද උබල හිතන්නේ?
$500,000/- ????
මූ මාර කැරි සල්ලියක්නේ බං ඉන්වෙස්ටර්ස්ලගෙන් කඩන්නේ? මූට තාම 27ක් වත් නෑ. බිලයනය පැනල පර්සනල් ඇසෙස්ට්ස් තියෙනව. මාසෙට $3000කට එහා කන්න බොන්න වියදම් කරනව. රජෙක් වගේ ඉන්නේ.
කලින් surge එක දීල ඒත් dollar මිලියන ගානක් කැඩුව. දැන් මේක.
මූ කෙලින්ම ටාර්ගට් කරන්නේ පිට රට ඉන්වෙස්ටර්ස්ල. ලංකාවෙ හිඟන පක්කු නෙමේ. හරියට අර ඇත් පවුර එකේ උන් වගේ. උන් ලක්ෂයක් දෙන්නේ හරියට කෝටියක් දෙනව වගේ.
මුගේ අලුත්ම Product එක rooster.org එක. බලපන් ඉතින් නේ??? ඇප් එක කියන තරම් දෙයක් නෑ. තනි එකෙක්ට උනත් මාස කිපයකින් ගොඩදාන්න පුලුවන් සිම්පල් ඇප් එකක්. Ui, ux චා.
ඒත් බලපන් මාර්කටින්, කනෙක්ෂන්ස් නිසා මිනිහෙක්ට යන්න පුලුවන් දුර. අපි මීට වඩා සිය ගුණයක් හොඳ එකක් හැදුවත් ඔය වගේ දෙයක් කරගන්න පුලුවන්ද? තනිකර කනෙක්ෂන්ස් සහ රෙපියුටේෂන්.
මූ ඩොමේන් එක ගත්තෙත් $7000ක් ගෙවල.
PS: අහ් ආර්ටිකල් එක කියෙව්වෙ දැන් ඒකෙ දාල තියෙනව. $610K කෝටි 12කට වැඩියි හුත්තෝ..............
Podi update ekak, rooster gena.

Adu wayasen mareiView attachment 126980