හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    in-this-photograph-taken-on-february-24-2014-sri-lankas-main-marxist-party-leader-anura-kumara.jpg
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,360
    6,224
    113
    dan balaganna puluwan arun israel walin kana keema
    කන්න ගත්තහම ලෝකේ වටේ ඉන්න මුස්ලිම් සෙට් එකම පලස්තීන් පැත්ත ගන්නවා මුලින්ම කවුද පටන් ගත්තේ කියලා දන්නේ නැහැ වගේ
    සැර කෑමක් සෙට් වෙයි මේ සැරේනම්
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    මේ තියෙන්නෙ සිංහලුන්ගෙ ඔලුවල පහල ඇල්ගොරිතම් එක දුවන වෙලාව...

    වලිය යන්නෙ ඉශ්‍රායලය සහ අරාබි ජාතියක් එක්ක නම්: නෙතන්‍යාහු ඔබයි අපේ අප්පච්චි;

    අදර්වයිස්: කෝල් ක්ලැසික් ඇන්ටිසෙමිටිසම්;
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    කන්න ගත්තහම ලෝකේ වටේ ඉන්න මුස්ලිම් සෙට් එකම පලස්තීන් පැත්ත ගන්නවා මුලින්ම කවුද පටන් ගත්තේ කියලා දන්නේ නැහැ වගේ
    සැර කෑමක් සෙට් වෙයි මේ සැරේනම්
    uba kiyanne israel kai kiyalada? :oo:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    dan balaganna puluwan arun israel walin kana keema
    කෝ ඕයි සුද්දන්ගේ මහලොකු iron dome.🤣.අන්න කුඩු වෙන්න ගහලා මහලොකු යුද්දෙට හපන් ඊශ්‍රයල් වැඩ්ඩොන්ට🤣🤣🤣

    හමාස් උන් යන්නේ කොහොමත් මරාගෙන මැරෙන්න බලාන ඉශ්‍රයලයට උනත් ලැජ්ජාව නම් වහගන්න බෑ

    සිරාවටම.වස ලැජ්ජාව.මේ පාරනම් කාලා අවුරුදු ගාණකටම අැති වෙන්න.🤭🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ow ow me parath kai hoda kamak

    කෑවත් වැඩක් තියෙනවද දැන්.අන්න ඊශ්‍රාලය අැවිලිලා..🤣

    කෝ අර උන් හැදුවා කියපු ලේසර් සිස්ටම් ඵහෙම..රොකට් අඳුනගන්න බැරිලුද ඒවට?අාපෝ වැඩක් නෑනේ.බොරු පිම්බිලි විතරයි බලන් යනකොට..🤣
     
    • Haha
    Reactions: NRTG and Rontmir

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    mulativu overrun kala wage game ekk gihilla thiyenne
    camp එක්ක baduth ekkama allagena

    මුලු ඊස්‍රායෙලම ඇවිලෙන සයිස් එකේ gory footages ටිකක් ඇවිල්ල තියෙන්නෙ
    කෙලවිලාම යයි වගේ
     
    pramodh87

    Well-known member
  • Oct 11, 2007
    3,792
    9,831
    113
    ඊශ්‍රායලයට එරෙහිව පලස්තීන සටන්කාමින් විශේෂ හමුදා මෙහෙයුමක් ආරම්භ කර ඇති බව, හමාස් සංවිධානය පවසනවා. ගාසා තීරයේ ඇති ඇතැම් ප්‍රදේශ, පලස්තීන සටන්කාමින් අත්පත් කරගෙන ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    හමාස් සංවිධානය පවසන්නේ, ගාසා තිරයේ සිට ඊශ්‍රායලයට විනාඩි 20 ක් තුළ රොකට් 5,000 ක් එල්ල කළ බවයි. දකුණු ගාසා තීරය අවට ප්‍රදේශවල පිපිරීම් වාර්තා වනවා. පුද්ගල මරණයක් ද සිදුව ඇති බවයි, පැවසෙන්නේ.

    ඊශ්‍රායලයේ දෙරෝස්ත් නගරයේ පොලිස් ස්ථානයක්, හමාස් සටන්කාමීන් අත්පත් කර ගෙන තිබෙනවා. එහිදී ඇති වූ වෙඩි හුවමාරුවකින් පුද්ගලයන් ගණනාවක් තුවාල ලබා ඇති බව, ඊශ්‍රායල මාධ්‍ය පවසනවා.

    මේ අතර, ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා ගාසා තීරයේ සිට කිලෝමීටර් 80 ක දුර ප්‍රදේශයක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ගාසා තීරය අවට ප්‍රදේශයේ පදිංචිකරුවන්ට සිය නිවෙස් තුළ රැඳී සිටින ලෙසයි, ඊශ්‍රායල බලධාරීන් දැනුවත් කර ඇත්තේ.

    පලස්තීන සටන්කාමීන්ගේ යුද මෙහෙයුමට ප්‍රතිචාරයක් ලෙස ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත හමුදා මෙහෙයුමක් ආරම්භ කළ බව, ඊශ්‍රායලය පවසනවා. ඊශ්‍රායල හමුදාව සඳහන් කරන්නේ, සිය හමුදා පලස්තීනයට එරෙහිව මහ පරිමාණ යුද්ධයකට සූදානම් කරමින් සිටින බවයි.
     
    මදැයි ලොකු ටොක්ස් දදා හිටපු ඊශ්‍රාලයට වුන දේ..ලෝකෙට පොලිස්කාරයා වෙන්න යන අැමරිකාවටත් ඔය සෙතේම තමා කවදහරි. 🤭