Doesn't that invalidate your whole argument about "don't mess with God's land"
bible is a history of people throughout thousands of years messing with god land and enslaving and murdering god's people.
Doesn't that invalidate your whole argument about "don't mess with God's land"
bible is a history of people throughout thousands of years messing with god land and enslaving and murdering god's people.
යුදෙව්වන්ගෙ හිස්ට්‍රි එකේ ඉදලම තියෙන්නෙ හැම අතින්ම කාපුව තමා. උන් ඔය වගේ ඔර්ගනයිස් වෙලා ඉන්නත් ඒකත් එක හේතුවක්. මෝසස් ඊජිප්තුවෙන් ආවම පොරොන්දු වෙච්ච දේශය තමා ඔය දැන් උන් ඉන්න තැන. ඒ දවස්වල ඉදලම උන් හැමෝගෙන්ම කනව ඉවරයක් නැතුව. ඇමරිකන් උන් තමා ඔතනට ඕකුන්ව දැම්මෙ දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ. උන් හිතාමතාම තමා ඔතනට ගිහින් දාල ආවෙ අනික් රටවල් ටිකත් එක්ක බැලන්ස් වෙන්න. ලන්කාවෙත් බලල ගිහින් තියෙනව ඕකුන්ව ගෙනත් දාන්න. එහෙම උනා නන් අද අපිට තමා හමාස් උන් කරන වැඩේ කරන්න වෙන්නෙ. කෝම උනත් දැන් වෙනකොට නන් මුස්ලිම් යුදෙව් දෙකම එක වගේ සක්කිලි වැඩ කර කර හිටියට මේ වෙනකොට හමාස් කියන්නෙ ත්‍රස්ත සන්විදානයක්. යුදෙව්වො කියන්නෙත් හොද උන් නෙවෙයි. හිට්ලර් හිටියෙ නැත්තන් ඒක අද මුස්ලිම් උන්ට එහා ගිය වදයක් වෙනව. මේ පෑදුන පොටෙන් පලස්තීනෙන් බාගයක්වත් ගනී ඊශ්‍රායල් උන්.අනේ පල, ඊශ්‍රායලනේ පලස්තීනෙට හිතුන හිතුන වෙලාවට බෝම්බ දාන්නේ ඒ කාලේ ඉඳන්මම..ඒ නිසා තමා හමාස් බිහි වුනේ
Ado eka thamay ekapartama moko une unta.කෝ ඕයි සුද්දන්ගේ මහලොකු iron dome..අන්න කුඩු වෙන්න ගහලා මහලොකු යුද්දෙට හපන් ඊශ්‍රයල් වැඩ්ඩොන්ට
සිරාවටම.වස ලැජ්ජාව.මේ පාරනම් කාලා අවුරුදු ගාණකටම අැති වෙන්න.![]()
ow ehema ekakuth wenna puluwan. american karaya weapons okkoma afghan wala atheerala giye nikan neweneඕක අල්ලලා ඉරානෙට කෙලින්නද යන්නේ ..දැන් සෞදියත් ෂේප් නිසා
විනාඩි 20ට් රොකට් 5000ක් ගහලා... එච්චර ලෝඩ් එකක් හැන්ඩ්ල් කරන්න බැරිව ඇති එක පාර... 4900 ක් නැවැත්තුවොත් තව 100ක් පුපුරණවනේ...Ado eka thamay ekapartama moko une unta.
hafoyiow ehema ekakuth wenna puluwan. american karaya weapons okkoma afghan wala atheerala giye nikan newene

ita wadi wenna epai.All arab countriesහමාස් එකට ෆන්ඩ් කරන්නේ කවුද
ඊශ්‍රායල් කාරයො ලන්කාවට ගෙනත් දැම්මත් උන් කොහොමත් ලංකාවෙ ඉන්නෙ නෑ, යනවා ඔය දැන් ඉන්න තැනටම. ඒක උන්ගෙ ටෝරා එකේ තියෙන උන්ගෙ ප්ලේස් එක.යුදෙව්වන්ගෙ හිස්ට්‍රි එකේ ඉදලම තියෙන්නෙ හැම අතින්ම කාපුව තමා. උන් ඔය වගේ ඔර්ගනයිස් වෙලා ඉන්නත් ඒකත් එක හේතුවක්. මෝසස් ඊජිප්තුවෙන් ආවම පොරොන්දු වෙච්ච දේශය තමා ඔය දැන් උන් ඉන්න තැන. ඒ දවස්වල ඉදලම උන් හැමෝගෙන්ම කනව ඉවරයක් නැතුව. ඇමරිකන් උන් තමා ඔතනට ඕකුන්ව දැම්මෙ දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ. උන් හිතාමතාම තමා ඔතනට ගිහින් දාල ආවෙ අනික් රටවල් ටිකත් එක්ක බැලන්ස් වෙන්න. ලන්කාවෙත් බලල ගිහින් තියෙනව ඕකුන්ව ගෙනත් දාන්න. එහෙම උනා නන් අද අපිට තමා හමාස් උන් කරන වැඩේ කරන්න වෙන්නෙ. කෝම උනත් දැන් වෙනකොට නන් මුස්ලිම් යුදෙව් දෙකම එක වගේ සක්කිලි වැඩ කර කර හිටියට මේ වෙනකොට හමාස් කියන්නෙ ත්‍රස්ත සන්විදානයක්. යුදෙව්වො කියන්නෙත් හොද උන් නෙවෙයි. හිට්ලර් හිටියෙ නැත්තන් ඒක අද මුස්ලිම් උන්ට එහා ගිය වදයක් වෙනව. මේ පෑදුන පොටෙන් පලස්තීනෙන් බාගයක්වත් ගනී ඊශ්‍රායල් උන්.
වෙන්න පුලුවන්. ඒත් ඉතින් තව ඉඩමක් අමතර තියෙන එක වටිනවනෙ. යන්න කලින් අපිටත් වදයක් දීල යයි.All arab countries
ඊශ්‍රායල් කාරයො ලන්කාවට ගෙනත් දැම්මත් උන් කොහොමත් ලංකාවෙ ඉන්නෙ නෑ, යනවා ඔය දැන් ඉන්න තැනටම. ඒක උන්ගෙ ටෝරා එකේ තියෙන උන්ගෙ ප්ලේස් එක.
ගෑහෑව්වාට කමක් නෑ. පස්සේ රිටර්න් එක ලෑබෙන කොට අඩාගෙන එන්න එපා. එච්චරයි. පලස්තීනේ මානව හිමිකම් ගෑන කතා කරන්න පටන් ගන්න එපා කන්න ලෑබෙන කොට
ඊශ්‍රායල් කාරයෝ දතට දත ඈහෑට ඈහෑ න්‍යායෙන් ඉන්නේ කියන එක ඕන තරම් ඔප්පු කරලා තියෙන්නේ.
හයියෝ උඹ දෑකලා නෑද්ද ඕනේ තරම් උන්ට සපෝට් එකට කතා කරනවා.. මෙච්චරයි කියන්න තියෙන්නේ, වෑඩේ තිරිසන් නම් රිටර්න් එක මානුශික වෙන්නේ නෑ.කවද්ද කියපංකෝ පලස්තීනෙට ගහන කොට මානව හිමිකම් ගැන කථා කරේ?![]()
ගොඩක් රොකට් හඳට ගිහිල්ලා. 2යි බම වැටිල තියෙන්නෙ.rocket 5000 gahala 22k marune kohomada bnita wadi wenna epai.
කවුද කියන්නේ 22යි කියලා?100කට වඩා මැරිලrocket 5000 gahala 22k marune kohomada bnita wadi wenna epai.