හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

SpinXO

Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    118420424_1966127350189525_4977221731375603842_n.jpg

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,070
    99,585
    113
    අනේ පල, ඊශ්‍රායලනේ පලස්තීනෙට හිතුන හිතුන වෙලාවට බෝම්බ දාන්නේ ඒ කාලේ ඉඳන්මම..ඒ නිසා තමා හමාස් බිහි වුනේ
    යුදෙව්වන්ගෙ හිස්ට්‍රි එකේ ඉදලම තියෙන්නෙ හැම අතින්ම කාපුව තමා. උන් ඔය වගේ ඔර්ගනයිස් වෙලා ඉන්නත් ඒකත් එක හේතුවක්. මෝසස් ඊජිප්තුවෙන් ආවම පොරොන්දු වෙච්ච දේශය තමා ඔය දැන් උන් ඉන්න තැන. ඒ දවස්වල ඉදලම උන් හැමෝගෙන්ම කනව ඉවරයක් නැතුව. ඇමරිකන් උන් තමා ඔතනට ඕකුන්ව දැම්මෙ දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ. උන් හිතාමතාම තමා ඔතනට ගිහින් දාල ආවෙ අනික් රටවල් ටිකත් එක්ක බැලන්ස් වෙන්න. ලන්කාවෙත් බලල ගිහින් තියෙනව ඕකුන්ව ගෙනත් දාන්න. එහෙම උනා නන් අද අපිට තමා හමාස් උන් කරන වැඩේ කරන්න වෙන්නෙ. කෝම උනත් දැන් වෙනකොට නන් මුස්ලිම් යුදෙව් දෙකම එක වගේ සක්කිලි වැඩ කර කර හිටියට මේ වෙනකොට හමාස් කියන්නෙ ත්‍රස්ත සන්විදානයක්. යුදෙව්වො කියන්නෙත් හොද උන් නෙවෙයි. හිට්ලර් හිටියෙ නැත්තන් ඒක අද මුස්ලිම් උන්ට එහා ගිය වදයක් වෙනව. මේ පෑදුන පොටෙන් පලස්තීනෙන් බාගයක්වත් ගනී ඊශ්‍රායල් උන්.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    කෝ ඕයි සුද්දන්ගේ මහලොකු iron dome.🤣.අන්න කුඩු වෙන්න ගහලා මහලොකු යුද්දෙට හපන් ඊශ්‍රයල් වැඩ්ඩොන්ට🤣🤣🤣

    සිරාවටම.වස ලැජ්ජාව.මේ පාරනම් කාලා අවුරුදු ගාණකටම අැති වෙන්න.🤭🤭
    Ado eka thamay ekapartama moko une unta.
     
    • Haha
    Reactions: N A K A M U R A

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Ado eka thamay ekapartama moko une unta.
    විනාඩි 20ට් රොකට් 5000ක් ගහලා... එච්චර ලෝඩ් එකක් හැන්ඩ්ල් කරන්න බැරිව ඇති එක පාර... 4900 ක් නැවැත්තුවොත් තව 100ක් පුපුරණවනේ...
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    හමාස් එකට ෆන්ඩ් කරන්නේ කවුද
    All arab countries
    යුදෙව්වන්ගෙ හිස්ට්‍රි එකේ ඉදලම තියෙන්නෙ හැම අතින්ම කාපුව තමා. උන් ඔය වගේ ඔර්ගනයිස් වෙලා ඉන්නත් ඒකත් එක හේතුවක්. මෝසස් ඊජිප්තුවෙන් ආවම පොරොන්දු වෙච්ච දේශය තමා ඔය දැන් උන් ඉන්න තැන. ඒ දවස්වල ඉදලම උන් හැමෝගෙන්ම කනව ඉවරයක් නැතුව. ඇමරිකන් උන් තමා ඔතනට ඕකුන්ව දැම්මෙ දෙවන ලෝක යුද්ධෙන් පස්සෙ. උන් හිතාමතාම තමා ඔතනට ගිහින් දාල ආවෙ අනික් රටවල් ටිකත් එක්ක බැලන්ස් වෙන්න. ලන්කාවෙත් බලල ගිහින් තියෙනව ඕකුන්ව ගෙනත් දාන්න. එහෙම උනා නන් අද අපිට තමා හමාස් උන් කරන වැඩේ කරන්න වෙන්නෙ. කෝම උනත් දැන් වෙනකොට නන් මුස්ලිම් යුදෙව් දෙකම එක වගේ සක්කිලි වැඩ කර කර හිටියට මේ වෙනකොට හමාස් කියන්නෙ ත්‍රස්ත සන්විදානයක්. යුදෙව්වො කියන්නෙත් හොද උන් නෙවෙයි. හිට්ලර් හිටියෙ නැත්තන් ඒක අද මුස්ලිම් උන්ට එහා ගිය වදයක් වෙනව. මේ පෑදුන පොටෙන් පලස්තීනෙන් බාගයක්වත් ගනී ඊශ්‍රායල් උන්.
    ඊශ්‍රායල් කාරයො ලන්කාවට ගෙනත් දැම්මත් උන් කොහොමත් ලංකාවෙ ඉන්නෙ නෑ, යනවා ඔය දැන් ඉන්න තැනටම. ඒක උන්ගෙ ටෝරා එකේ තියෙන උන්ගෙ ප්ලේස් එක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,070
    99,585
    113
    All arab countries

    ඊශ්‍රායල් කාරයො ලන්කාවට ගෙනත් දැම්මත් උන් කොහොමත් ලංකාවෙ ඉන්නෙ නෑ, යනවා ඔය දැන් ඉන්න තැනටම. ඒක උන්ගෙ ටෝරා එකේ තියෙන උන්ගෙ ප්ලේස් එක.
    වෙන්න පුලුවන්. ඒත් ඉතින් තව ඉඩමක් අමතර තියෙන එක වටිනවනෙ. යන්න කලින් අපිටත් වදයක් දීල යයි.
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    ගෑහෑව්වාට කමක් නෑ. පස්සේ රිටර්න් එක ලෑබෙන කොට අඩාගෙන එන්න එපා. එච්චරයි. පලස්තීනේ මානව හිමිකම් ගෑන කතා කරන්න පටන් ගන්න එපා කන්න ලෑබෙන කොට

    ඊශ්‍රායල් කාරයෝ දතට දත ඈහෑට ඈහෑ න්‍යායෙන් ඉන්නේ කියන එක ඕන තරම් ඔප්පු කරලා තියෙන්නේ.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ගෑහෑව්වාට කමක් නෑ. පස්සේ රිටර්න් එක ලෑබෙන කොට අඩාගෙන එන්න එපා. එච්චරයි. පලස්තීනේ මානව හිමිකම් ගෑන කතා කරන්න පටන් ගන්න එපා කන්න ලෑබෙන කොට

    ඊශ්‍රායල් කාරයෝ දතට දත ඈහෑට ඈහෑ න්‍යායෙන් ඉන්නේ කියන එක ඕන තරම් ඔප්පු කරලා තියෙන්නේ.

    කවද්ද කියපංකෝ ඊශ්‍රාලය පලස්තීනෙට ගහන කොට මානව හිමිකම් ගැන කථා කරේ?🤣🤣

    යක්කුන්ට බය නම් සොහොනේ ගෙවල් හදන්නේ නෑ නේ.🤗

    උඹලට වෙලා තියෙන්නේ උඹලා ඊශ්‍රාලය නිකන්ම නිකන් පුම්බපු බැලුමක් විතරයි කියලා ඔප්පු වුන ඵකේ ලැජ්ජාව..😆

    දුකට වඩා තියෙන්නේ ලැජ්ජාව.🤣

    අැමරිකාවත් ඔහොම තමා පුටේ බලන් හිටපන් වදින්න ගත්තහම..😝
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    කවද්ද කියපංකෝ පලස්තීනෙට ගහන කොට මානව හිමිකම් ගැන කථා කරේ?🤣🤣
    හයියෝ උඹ දෑකලා නෑද්ද ඕනේ තරම් උන්ට සපෝට් එකට කතා කරනවා.. මෙච්චරයි කියන්න තියෙන්නේ, වෑඩේ තිරිසන් නම් රිටර්න් එක මානුශික වෙන්නේ නෑ.
     
    • Like
    Reactions: incest_cult

    ushan sampath

    Well-known member
  • Aug 9, 2007
    1,520
    1,418
    113
    ඉශ්‍රයලය්ත් හරියට පොන්න ගෝටා වගේ ... පොර talk දුන්නට අන්තිමට පොන්නයා රටිනුත් පැනල ගිහින් හැඟුනේ

    343754669_185864041005598_3865519262417308065_n.jpg