හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,180
    25,916
    113
    28
    ලොවෙත් නැති තැනක
    ඊශ්‍රායල් කියන්නෙ යුදෙව්නේද...උන්ගෙ ඒකාලෙ තේම් එක ඇහැට-ඇහැක්..දතට-දතක් නේද?? හෙන දරුනුයි,,එනිසා නේද ක්‍රිස්තියානි අය යුදෙව් අය එක්ක තරහ,,,මේක දන්නෙ කවුද ස්ටෝරිය..රෝම නීතියෙත් යුද්ව්වො පෙන්නන්න බෑ උන් අයින් කරල

    ඔය ආගම් තුනේම එකම සංකල්පය... ඇසට ඇස... ලෙයට ලෙය... ඔය තුන්කට්ටුව නැත්තන් ලෝකේ යුද්ධ වලින් බාගයක් නෑ.​

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,763
    5,729
    113
    ඊශ්‍රායෙලේ කිව්වොත් ඉතින් ආයෙ ලෝකේ හොඳම රට තමා මීගමුව පැත්තේ කට්ටියට. අයන් ඩ්‍රම් හොඳයි රොකට් මෝටාර් වලට. අනිත් එව්වාට වැඩක් නැහැ. කොහොමත් රොකට් දාහක් විතර බිම් දැම්මාම ඕකේ ආයුධ ඉවර වෙන්න ඇති. ගොඩක් ඊශ්‍රායෙල් weapons ඇවිල්ලා මීඩියා වලින් පුම්බපුවා විතරයි. ඊශ්‍රායෙලේ ගාසා වලට ඇතුල් උනොත් ලොකු යුද්ධයක් ඇවිලෙනවා. වටේ රටවල් නිකන් ඉන්න එකක් නැහැ. ඊජිප්තුව සිරියාව වගේ රට වල කෑලි තාම අල්ලන් ඉන්නවා ඊශ්‍රායලයේ. අනික සිරියන් ත්‍රස්තවාදීන්ට fund කරන්නෙත් ඊශ්‍රායලය.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,943

    Israel kiyanne supiri ratak thamai ban
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    Ado eka thamay ekapartama moko une unta.
    Iron dome එක වැඩ. ඒත් රොකට් 5000ක් නවත්තන්ඩ බැරිවෙන්ඩ ඇති. එච්චර ලොකු රොකට් ප්‍රහාරයක් වැදිලම නෑලු ඊස්‍රයිල් වලට මීට කලින්.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    උඩින් ගිහින් ගහන්න කාටද බැරි 🤣

    වැදුන වැදිල්ලෙ හැටියට ඉතිං ගහන්නත් ඵපැයි ලැජ්ජාව වහගන්න.🤣

    ඉරානෙත් සෙට් වෙන්න වගේ යන්නේ..ඊශ්‍රාලයට ෆුකෙන් යන්න වෙන්නේ.🤣

    "We welcome the actions of Palestinian fighters and will stand on their side until the complete liberation of Palestine and Jerusalem," said General Rahim Safavi, advisor to the supreme leader of Iran, Ali Khamenei.
     
    • Haha
    Reactions: KadawathaKolla

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උඩින් ගිහින් ගහන්න කාටද බැරි 🤣

    වැදුන වැදිල්ලෙ හැටියට ඉතිං ගහන්නත් ඵපැයි ලැජ්ජාව වහගන්න.🤣
    හිටපන් ටිකක් කලබල නොවී. තාම රෑ කෑම පටන් ගත්තා විතරයි. :yes:

    මෙන් කොස් එක තාම මග
     
    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    උඩින් ගිහින් ගහන්න කාටද බැරි 🤣

    වැදුන වැදිල්ලෙ හැටියට ඉතිං ගහන්නත් ඵපැයි ලැජ්ජාව වහගන්න.🤣
    ප්‍රහාරය මිලෙච්ජයි නම් ප්‍රතිප්‍රහාරයේ ගුණ අගුණ හොයන්න එපා කියලා නේ පටන් ගත්තේ.. දෑන් ඉතින් බලන් ඉන්න තියෙන්නේ....