TECNO Spark 10 Pro | Best Budget King 2023 | My use experience 😍

Aluthsl.com

Junior member
  • Sep 12, 2021
    34
    30
    18
    piliyndala
    aluthsl.com

    ඉතින් කොහොමද ?

    අද මං අරන් අවේ පොඩි Review එකක් හා මගේ user experience එක මේ ලිපිය කියවන ඔයාලා එක්ක බෙදා ගන්න.

    ඉතින් මං කලින් ෆොන් එක විදිහට පාවිචි කරේ Nokia 4.2 කියන ෆෝන් එක කොහොම හරි අවරුදු 4ක් විතර පට්ට ගැහුවා.

    ඔන්න මං හිතුව අලුත් Phone එහෙකට ගියානම් හොදයි කියලා. ම්ම්ම්ම්ම්ම්ම්ම් බලලා.. බලලා මං හිතුව TECNO SPARK 10 Pro ෆෝන් එක ගන්න මොකද පට්ට වැඩකෑලි ගොඩක් තියෙන්නේ මේ ෆෝන් එකේ.

    මේකේ Chipset එකක් ගත්තොත් MediaTek Helio G88 කියන Chipset එකක් එන්නේ gaming ගහන අයටනම් හොද ෆොන් එකක් එකක් කියලා කියන්න පුළුවන්.

    පහළ වීඩියෝ එක බලන්න මගේ use experience එක ඔයාලත් එක්ක share කරන්න හිතුවා

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113

    @scurvy