හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕක උන්ගේ රට කොහෙන්වත් ගිහින් දාපු යුදෙව්වෝ තමා ත්‍රස්තවාදියෝ මෙතන.
    මෙහෙත් වෙනකන්ම හිටපන්. සාමයේ ආගම 🙏
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,084
    12,035
    113
    Ohio, USA
    මෙහෙත් බහුතරය උන් වෙච්ච දාට උබටත් වෙන්නෙ ඔය ටික තමා ත්‍රස්තවාදියෝ
    A ban Godayo Uba hithan inne Palastine Kiyanne Muslim Un Witharak inna Ratak Kiyala Da? Ake Muslim Saha Christiyani Degolloma Ekata Inna Ratak.
    Yudewwoth Hitiya Kalin Passe Yudewwo Paalanaya Sampoornayen Unge Athata Aragena Raya Yudewwonta Pamanak Karanna Giya Eka ta Wiruddawa Palastine Muslim Saha Christian Degolloma Ekata Zionistla Ekka Fight Karanne.
    Palastine Eka Gana, Arate Minissu Gana Melo Hasarak Nodana Mehe Un bahutharaya Unadaata Gagaa Innawa..
     
    • Haha
    Reactions: Asmodeus

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,180
    25,916
    113
    29
    ලොවෙත් නැති තැනක
    මෙහෙත් වෙනකන්ම හිටපන්. සාමයේ ආගම 🙏

    මුස්ලිම් ආගම විතරක් නෙවෙයි ... ක්‍රිස්තියානි යුදෙව් ආගමුත් සාමයේ ආගම කියලයි කියන්නේ... හැබැයි ඔය ආගම් තුන නිසා තමා ලොකේ වැඩිම යුද්ධවලට හේතුව...ආගම් තුනේම මිලේඡ්ඡ ඉගැන්වීම් තියෙනවා...​

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    A ban Godayo Uba hithan inne Palastine Kiyanne Muslim Un Witharak inna Ratak Kiyala Da? Ake Muslim Saha Christiyani Degolloma Ekata Inna Ratak.
    Yudewwoth Hitiya Kalin Passe Yudewwo Paalanaya Sampoornayen Unge Athata Aragena Raya Yudewwonta Pamanak Karanna Giya Eka ta Wiruddawa Palastine Muslim Saha Christian Degolloma Ekata Zionistla Ekka Fight Karanne.
    Palastine Eka Gana, Arate Minissu Gana Melo Hasarak Nodana Mehe Un bahutharaya Unadaata Gagaa Innawa..
    එහෙමයි. :-)
     
    • Like
    Reactions: NRTG

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113

    ඔය ජාතින් තුනේම එකායන අරමුණ ස්වර්ග රාජ්‍යය ප්‍රච්ලිත කිරිම..​

    තුන් කට්ටුවම විසගෝර සර්පයෝ.​

    ඔය තුනම එකකින් නේද බිදිල ගියා කියන්නෙ?
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,763
    5,729
    113
    මෙහෙත් වෙනකන්ම හිටපන්. සාමයේ ආගම 🙏
    ඔය ආගම් දෙකම සාමයේ ආගම් තමයි බන්. එකම දෙවියා එකම මැනුවෙල් එක. අර පස්සේ ආපු එක ටිකක් ලිංගිකත්වයයි බරයි. නැත්නම් කපන කොටන මරණ ඔක්කොම එකයි. යුදෙව්වෝ කියන්නේ ඔය රටවල් minority එකක් ඉස්සර ඉදන්ම. අදටත් ලොකුම යුදෙව් community එක ඉන්නේ ඉරානයේ.ඔවුනුත් එච්චර හොඳ ජාතියක් නෙමේ. ඒකනේ හිට්ලර් ඔවුන්ව හොය හොය මරනකොට ප්‍රංශයෙන් කොච්චි ගනන් පැටෙව්වා ප්‍රංශ උන්ම.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඔය ආගම් දෙකම සාමයේ ආගම් තමයි බන්. එකම දෙවියා එකම මැනුවෙල් එක. අර පස්සේ ආපු එක ටිකක් ලිංගිකත්වයයි බරයි. නැත්නම් කපන කොටන මරණ ඔක්කොම එකයි. යුදෙව්වෝ කියන්නේ ඔය රටවල් minority එකක් ඉස්සර ඉදන්ම. අදටත් ලොකුම යුදෙව් community එක ඉන්නේ ඉරානයේ.ඔවුනුත් එච්චර හොඳ ජාතියක් නෙමේ. ඒකනේ හිට්ලර් ඔවුන්ව හොය හොය මරනකොට ප්‍රංශයෙන් කොච්චි ගනන් පැටෙව්වා ප්‍රංශ උන්ම.
    ඔව් ඒක හරි. ඒත් දැන් ලෝකෙ යන විදිහ එක්ක බලද්දි ලොකු වෙනසක් තියනවනෙ බන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,663
    23,285
    113
    un thama recognized country ekak neme ne bun. Police courts dagena political wings hadagena LTTE ekath haduwe north wast walata oya status eka ganna thama bun
    මෙතන කතාව අනිත් පැත්තනෙ. පලස්තීන උන් ඉදපු රටනෙ යුදෙවු උන් ඇවිල්ල ඊශ්‍රායලය කියල නමක් දාලා අල්ලගත්තෙ. කොටි ඊලම හැදුව වගේ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,180
    25,916
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඔය තුනම එකකින් නේද බිදිල ගියා කියන්නෙ?

    ඔව් බන් ආබ්‍රහම් කියන චරිතය තමයි මූලික.... හැබැයි දැන් සාධක තියෙනවා ආබ්‍රහම් කියන්නේ වෛදික බ්‍රහ්මා කියන සංකල්පයේ සෙමිටික් නිරූපණය කියලා.​

    බ්‍රහම් => අ+බ්‍රහම් +(ආ​

    ආබ්‍රහම් ගේ ගෑනි සාරාහ් => බ්‍රහ්ම දෙවියන්ගේ දෙවිය සරාස්ත්වති.​

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර

    ඔය ජාතින් තුනේම එකායන අරමුණ ස්වර්ග රාජ්‍යය ප්‍රච්ලිත කිරිම..​

    තුන් කට්ටුවම විසගෝර සර්පයෝ.​

    එහෙමද සර්.....:rolleyes:
    එකම දෙවියා එකම මැනුවෙල් එක.
    එහෙමද කවුද කිව්වේ මුස්ලිම් පාල්ලියෙන්ද
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    ඔය ජාතින් තුනේම එකායන අරමුණ ස්වර්ග රාජ්‍යය ප්‍රච්ලිත කිරිම..​

    තුන් කට්ටුවම විසගෝර සර්පයෝ.​

    Israel වල පන්සලුත් හදනවා මෙහෙන් ගිය උන්. UAE වගේ ගෝත්රික නෑ උන්
     
    • Like
    Reactions: War Fighter

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මෙතන කතාව අනිත් පැත්තනෙ. පලස්තීන උන් ඉදපු රටනෙ යුදෙවු උන් ඇවිල්ල ඊශ්‍රායලය කියල නමක් දාලා අල්ලගත්තෙ. කොටි ඊලම හැදුව වගේ.
    අනේ බං. එතකොට ඊජිත්තුවේ ඉඳන් ආපු යුදෙව්වෝ කොහෙද හිටියෙ කියපන්කෝ මට??
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    ඔව් බන් ආබ්‍රහම් කියන චරිතය තමයි මූලික.... හැබැයි දැන් සාධක තියෙනවා ආබ්‍රහම් කියන්නේ වෛදික බ්‍රහ්මා කියන සංකල්පයේ සෙමිටික් නිරූපණය කියලා.​

    බ්‍රහම් => අ+බ්‍රහම් +(ආ​

    ආබ්‍රහම් ගේ ගෑනි සාරාහ් => බ්‍රහ්ම දෙවියන්ගේ දෙවිය සරාස්ත්වති.​

    උබ වහරකගෙ බන අහන එකෙක්ද :lol: ,
    කිඹුලා කියන එක විසන්ධි කරපන්කො