හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    මම දන්නෙ මෙච්චරයි හිටපු පලස්තීන නායක යසීර් අර්ෆත් මහින්ද මහත්තියාගේ හොද යාළුවා. ඔය @nakamura හෙමත් මේ වෙලාවෙ බැහැලම හමාස් උන්ට සපෝට් කරන්නේ ඒ නිසා.
    The relationship between Sri Lanka and Palestine, particularly the Palestinian Liberation Organization (PLO), can be traced back to 1971 when the left wing Sri Lanka Freedom Party led by Sirimavo Bandaranaike promised to expel the Israel embassy in Sri Lanka in support of the Palestinian cause during their election campaigns. After Sirimavo Bandaranaike came into power the Israel embassy was closed down despite Zionist lobbies in the UK threatening to boycott Sri Lankan Tea.[3] Shortly after closing down the Israel embassy the Sirimavo Bandaranaike invited the PLO to establish diplomatic ties with Sri Lanka. In 1975 the PLO established an embassy in Sri Lanka, a year later the Sri Lanka-Palestine Solidarity Committee was created.[10] In 1997 Palestinian leader Yasser Arafat offered to mediate a settlement for the Sri Lankan Civil War after meeting with the Sri Lankan president Chandrika Kumaratunga.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,635
    113
    colombo
    මට කව්රුහරි කියපන්කො
    දැන් හමාස් ලා ඉස්රාලෙට ඇවිත් අයෙත් ගිහින්ද තාම ඉස්රාලේ ඇතුලේ ගහගන්නවාද ?

    මිනිස්සු කියක් විතර මරලාද

    හමාස් ලා කියක් ඇවිත් කියලද කියන්නේ

    මෙච්චර එනකම් ඉස්රාලේ හමුදා එනම් මනම් මොනාද කරේ කියලා මිඩියා කයන්නේ
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,635
    113
    colombo
    The relationship between Sri Lanka and Palestine, particularly the Palestinian Liberation Organization (PLO), can be traced back to 1971 when the left wing Sri Lanka Freedom Party led by Sirimavo Bandaranaike promised to expel the Israel embassy in Sri Lanka in support of the Palestinian cause during their election campaigns. After Sirimavo Bandaranaike came into power the Israel embassy was closed down despite Zionist lobbies in the UK threatening to boycott Sri Lankan Tea.[3] Shortly after closing down the Israel embassy the Sirimavo Bandaranaike invited the PLO to establish diplomatic ties with Sri Lanka. In 1975 the PLO established an embassy in Sri Lanka, a year later the Sri Lanka-Palestine Solidarity Committee was created.[10] In 1997 Palestinian leader Yasser Arafat offered to mediate a settlement for the Sri Lankan Civil War after meeting with the Sri Lankan president Chandrika Kumaratunga.
    සිරිමාවෝ ගේ වැඩෙන් මුන් ලංකවෙන් පාලි ගත්ත විදිය කොහොමද
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,863
    2,472
    113
    colombo
    👩🏻🇮🇱THIS CAN'T END GOOD for captured IDF female soldiers, trembling in fear in video above showing them held in a Gazan bunker.

    Terrified of their captors and paralyzed with fear at possibility of getting killed by their own, as Israeli fighter jets' bombs shake roof over them, moment Palestinian guard walks in (00:42).

    Up to 250 Israeli soldiers captured or reported missing, all likely hidden in Gaza Strip and possibly to be killed by their army's bombs pummeling the besieged exclave with disregard to well-being of its own imprisoned troops.
    මේ අල්ලගත්ත IDF කෙල්ලොද බන්
    උන් ළග phone තියාගෙන ඉන්නත් දෙනවද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    1. මට කව්රුහරි කියපන්කො
    දැන් හමාස් ලා ඉස්රාලෙට ඇවිත් අයෙත් ගිහින්ද තාම ඉස්රාලේ ඇතුලේ ගහගන්නවාද ?

    2. මිනිස්සු කියක් විතර මරලාද

    3. හමාස් ලා කියක් ඇවිත් කියලද කියන්නේ

    4. මෙච්චර එනකම් ඉස්රාලේ හමුදා එනම් මනම් මොනාද කරේ කියලා මිඩියා කයන්නේ
    1. මේ දැන් ඉඳලා ගියා රෑ කෑමට. පට්ට බඩගිනි කිව්වේ.
    2. දෙපැත්තේම 1500 විතර
    3. 40 ක් විතර
    4. ගංජා ගහලා බුදියගෙන හිටියේ කම්මැලියෝ
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,736
    2
    54,383
    113
    XP1TkXF.png

    පලංස්තීං කාරය මොනව කියයිද දන්නෑ :lol:

    bAN2TR7.png
     
    • Wow
    Reactions: Hasitha22

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,463
    6,648
    113
    Land of Lions
    ✨🔥✨ Explosion makes building in Gaza Strip spill LAVA-LOOKING FIRE as skyline resembles HELL following Israeli Jets' strikes (left video).

    INSANE video on right shows what appears to be Gazans brilliantly lighting up FIREWORKS, FLARES and TORCHES to BLIND rest of incoming Israeli missiles from reaching its targets.

    Death toll from Israeli strikes on the besieged exclave rises to at least 500, including 78 children.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,635
    113
    colombo
    1. මේ දැන් ඉඳලා ගියා රෑ කෑමට. පට්ට බඩගිනි කිව්වේ.
    2. දෙපැත්තේම 1500 විතර
    3. 40 ක් විතර
    4. ගංජා ගහලා බුදියගෙන හිටියේ කම්මැලියෝ
    ජෝක් නෙමේ බන් අර චැනෙල් එකට අනුව ඉස්රාලේ හමුදාවේ බර ගානක් අල්ලාගෙන නේ ඒවා බොරුද
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    XP1TkXF.png

    පලංස්තීං කාරය මොනව කියයිද දන්නෑ :lol:

    bAN2TR7.png
    ඕකුන් පට්ට කපටියෝ. හෙළාදකියි. අපි දන්නේ නෑ කියයි

    ජෝක් නෙමේ බන් අර චැනෙල් එකට අනුව ඉස්රාලේ හමුදාවේ බර ගානක් අල්ලාගෙන නේ ඒවා බොරුද
    බොරු නෙමෙයි ඇත්ත
    ------ Post added on Oct 9, 2023 at 12:20 AM
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,895
    113
    Speed force
    USA sending seven ships to Israel/Lebanon area :shocked: :shocked: :shocked:

    1 aircraft carrier
    1 missile cruiser
    5 destroyers

    america-aircraft-carrier.gif
    ඔය සෙට් එක කොහොමත් carrier group එකක අනිවාර්යයෙන් තියෙන ඒවා. ඕවා නැතුව aircraft carrier එකක් යන්නේ නැ එකට තනියම defend කරන්න බැරි නිසා.
     
    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,544
    2,635
    113
    colombo
    Speaking on ABC’s “This Week,” U.S. Secretary of State Andrew Blinken said as many as 1,000 Hamas fighters were involved in the assault — a high figure that underscored the extent of planning by the militant group ruling Gaza. The gunmen rampaged for hours, gunning down civilians in towns, along highways and at a techno music festival being held in the desert near Gaza.
     
    • Wow
    Reactions: Hasitha22