හමාස් එකෙන් කරගත්ත ලොකුම වැරැද්ද civilians ල මරපු එක. ඊශ්‍රායලයත් අවුරුද්ද පුරා උන්ගෙ civilians ල මරන නිසා එකට එක තමා ඕවා කරන්නෙ.
ඒත් එහෙම නොකරනන් සෑහෙන දෙනෙක් උන්ට සපෝට් කරනව.
කොටින්ම ඊශ්‍රායලයෙම ඉදිය Hamas එක වෙනුවෙන් කතා කරන යුදෙවුවො. ඔය ගාසා වලට ටිකක් සැරට ගැහුවම උන් ඇවිල්ල ඊශ්‍රායලය ඇතුලෙ උද්ඝෝෂණ ඉදන් කරනව.
හමාස් එක මෝඩ වැඩක් කරගත්තෙ.