Several muslim countries are getting together to support Palestine. Not sure what’s going to happen.
Several muslim countries are getting together to support Palestine. Not sure what’s going to happen.
කැකුන තලන්න ඌරොන්ට කොන්ට්‍රැක්ට් එක දුන්නේ හබන් කුකුලෝ වෙන්න පුලුවන්...හොඳ ආතල් ටිකක් බලාගන්න පුලුවන් වේවි.එහෙන් හිස්බුල්ලා උනුත් ෆෝම් වෙලා,තලෙයිබාන් උන් ඉරාක් ඉරාන් වලින් අවසර ඉල්ලලා උන්ගේ උන්ව බෝඩර්ස් හරහා යවන්න.තුර්කි උන් උන්ගේ රජයය බලකරනවා හමාස් උන්ගේ සපෝර්ට් එකට උන්ගේ ආමි යවන්න කියලා .යුක්‍රේනේ සෙලෙන්ස්කියා තව ආයුධ ආධාර ඉල්ල ඉල්ල ඉන්න වෙලාවක මේ මරාලේ පාත් උනේ.රශියන් උන්ට ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුලොන්ට රජ මගුල් වගේ සීන් එකක් තියෙන්නේ.
ඉතිං ඵහෙම දුන්නත් උඹල මොනා කරන්නද?කැකුන තලන්න ඌරොන්ට කොන්ට්‍රැක්ට් එක දුන්නේ හබන් කුකුලෝ වෙන්න පුලුවන්...
කන්න බොන්නත් නැති වෙලාවේ ජනේලෙන් උක දෙන්න යන්න එපා සුනකයෝUK prime minister calls emergency cabinet meeting due to situation in Israel :- BBC
හබන් කුකුලොන්ගේ යාළුවෝ වෙන්නත් පුලුවන්.කැකුන තලන්න ඌරොන්ට කොන්ට්‍රැක්ට් එක දුන්නේ හබන් කුකුලෝ වෙන්න පුලුවන්...
Hamas ekata anti ship weapons nahaHamas un gahuwoth thamai athal Aircraft carrier eakata.
මම මොකටද මොනවත් කරන්නෙ??? ෆිල්ම් එකක් බලනවා වගෙ බලාගෙන ඉන්නවා... මොකෝ මගේ යුද්ධයක් නෙවෙයි නේ...ඉතිං ඵහෙම දුන්නත් උඹල මොනා කරන්නද?![]()
දන්නේ නෑ අයියා... ඔයානේ ඉතින් ඔක්කොම දන්නේ... ගෝතයා එළෙව්වේ ඇමරිකන් එම්බසී එකෙන් කියලා දන්නවා, පෙන්ටගන් වලට ගහපු හැටි දන්නවා, අයන් ඩෝම් එක ෆේල් උන විදිහ දන්නවා, වැගනාර් කාරයයි පුටිං අංකලුයි යුරෝප් රැවැට්ට්ටුව හැටි දන්නවා...
මම අහන්නේ ඒ දවස්වල මරු රඟපෑම කිය කිය ඉදලා දැන් ඇයි එකට වලියක් කියන්නේ???
කෙලින් උත්තරයක් දෙනවද? වටේ වනන්නේ නැතිව...
ලෝකේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය ට තමා අපි 2009 ගැහුවේ දුවන්නඇත්තට බන් බලපන් ලෝකේ රටවල් තියන තැනයි ලකේ පංකාව තියනය තැනයි. හමාස් කාරයෝ ඔය රොකට් 5000 ලකාව දිහාට ගැහුවා නම් මේ වෙද්දී ලංකාව ආවාටයක් වෙලා.
2500 අතීතය කබල් ගගා ඉන්නවා ඉතින්.
Thibbe na, ukraine walin achara badu awa nm owa nawith inna eakak na.Hamas ekata anti ship weapons naha
Hezbollahta badu thiyanawa
කවුද රඟපෑමක් කිව්වේ?මම කියපු තැන පෙන්නපංකොමම මොකටද මොනවත් කරන්නෙ??? ෆිල්ම් එකක් බලනවා වගෙ බලාගෙන ඉන්නවා... මොකෝ මගේ යුද්ධයක් නෙවෙයි නේ...
ඒක නෙවෙයි මේකට උත්තරයක් දීපන්කෝ දැක්කේ නෑ වගේ යන්නෙ නැතිව...