හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,461
    6,643
    113
    Land of Lions
    අපි ඇමරිකාව වත් ඊශ්‍රයාල ය වත් නෙවේයි බන්.උන් කරන හැම දෙයම අපිට කරන්න බැහැ අපි කරන දේවල් උන්ට කරන්න ත් බැහැ

    ඒ කාලේ ඔය Hamaz කැලේ බන් LTTE එකට සබ්මැරීන් උණත් තිබ්බා
    අද LTTE එක හිටියා නම් කොළඹට එන්නේ මරාගෙන මැරෙන්න Drones
    Western aya kare ltte eaka ta fund karapu eaka, lankawata patta kapili thibbe.
    Mahinda hora thamai, yudden hambath kara eath western case dammath kohoma hari yudde iwara kara.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    BREAKING Israel Defence Minister says he has ordered total blockade on gaza: "No electricity, no food, no fuel"

    මේ විදිහට supply අවහිර කරනවානම් ආයේ යුද්ද කරන්න ඕන නැහනේ,ඇතුලේ උන් ටික දවසකින් නිකම්ම මැරෙයි ..ඒ අතින ලංකාවේ හමුදාව කොච්චර හොදට යුද්ද කරද..එහෙම කරලත් channel 4 උන් කෙලවන්න හදද්දී අපේ කවලම් උන් උන්ට support කරනවනේ
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,461
    6,643
    113
    Land of Lions
    BREAKING Israel Defence Minister says he has ordered total blockade on gaza: "No electricity, no food, no fuel"

    මේ විදිහට supply අවහිර කරනවානම් ආයේ යුද්ද කරන්න ඕන නැහනේ,ඇතුලේ උන් ටික දවසකින් නිකම්ම මැරෙයි ..ඒ අතින ලංකාවේ හමුදාව කොච්චර හොදට යුද්ද කරද..එහෙම කරලත් channel 4 උන් කෙලවන්න හදද්දී අපේ කවලම් උන් උන්ට support කරනවනේ
    Kohomath palestine minissu wa amu amuwe maruwath, kisima case eakak danne na.
    US un middle ease mona tharam jara wada karada ewata kisi action eakak gathe na, podi 2-3 allala case close kara.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,480
    72,680
    113
    මාලඹේ
    Western aya kare ltte eaka ta fun karapu eaka, lankawata patta kapili thibbe.
    Mahinda hora thamai, youuen hambath kara eath western case dammath kohoma hari yudde iwara kara.
    ඒ කාලේ ප්‍රශ්නේ අපේ නේ LTTE එක ගම් වලට පැනලා මැරුවෙ සිංහල මිනිස්සු EU ඇමරිකා බැලුවේ හිඟන්නාගේ තුවාලේ වගේ හැමදාම ලංකාවේ යුද්ධෙ අරගෙන යන්න
    මහින්ද එදා LTTE විනාශ කරේ නැත්නම් අදත් ජනාධිපති තව ටිකයි තියෙන්නේ කියලා ඡන්ද දිනන්න තිබ්බා ලේසියෙන්ම

    මහින්ද කවදාවත් එහෙම කරේ නැහැ ❤️
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,417
    3,790
    113
    out of fucked up land
    BREAKING Israel Defence Minister says he has ordered total blockade on gaza: "No electricity, no food, no fuel"

    මේ විදිහට supply අවහිර කරනවානම් ආයේ යුද්ද කරන්න ඕන නැහනේ,ඇතුලේ උන් ටික දවසකින් නිකම්ම මැරෙයි ..ඒ අතින ලංකාවේ හමුදාව කොච්චර හොදට යුද්ද කරද..එහෙම කරලත් channel 4 උන් කෙලවන්න හදද්දී අපේ කවලම් උන් උන්ට support කරනවනේ
    Egypt side eken denda puluwan aids one nam man hithanne. Israel side eken ba
     
    • Wow
    Reactions: dhanuka kumara

    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42

    අනිවාබන්... ඔය බටහිර ෆුල් සප් එක දුන්නේ කොටින්ට... ඒ වගේම යුද්දේ නවත්තලා ප්‍රභාකරන්ට ලයිෆ් ලයින් එකක් දෙන්න මාර ගේමක් දුන්නා බටහිර​

    අපි බටහිර රටවලට සම්බාධක දාමු. IMF නොදී ඉමු ඇමරිකාව බංකොලොත් උනාම
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    ඒ කාලේ ප්‍රශ්නේ අපේ නේ LTTE එක ගම් වලට පැනලා මැරුවෙ සිංහල මිනිස්සු EU ඇමරිකා බැලුවේ හිඟන්නාගේ තුවාලේ වගේ හැමදාම ලංකාවේ යුද්ධෙ අරගෙන යන්න
    මහින්ද එදා LTTE විනාශ කරේ නැත්නම් අදත් ජනාධිපති තව ටිකයි තියෙන්නේ කියලා ඡන්ද දිනන්න තිබ්බා ලේසියෙන්ම

    මහින්ද කවදාවත් එහෙම කරේ නැහැ ❤️
    බටහිරට හැමදාම ඕන කලේ යුද්ද ඉවර කරන්න නෙවෙයි..අස්ථාවර කරලා තියන්න.ලගදීම උදාහරනේ ඇෆ්ගන්,මොන විහිලුවක්ද ඒ කලේ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    BREAKING Israel Defence Minister says he has ordered total blockade on gaza: "No electricity, no food, no fuel"

    මේ විදිහට supply අවහිර කරනවානම් ආයේ යුද්ද කරන්න ඕන නැහනේ,ඇතුලේ උන් ටික දවසකින් නිකම්ම මැරෙයි ..ඒ අතින ලංකාවේ හමුදාව කොච්චර හොදට යුද්ද කරද..එහෙම කරලත් channel 4 උන් කෙලවන්න හදද්දී අපේ කවලම් උන් උන්ට support කරනවනේ
    100300 civilians marala fonseka athulta giye ekata venna athi
     
    • Like
    Reactions: dhanuka kumara