හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

dmsupun

Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    කාගෙන්ද අහගත්තේ

    Israel ekekgen bun, Indian ekekge we support israel post ekakata daala thibba umbalage dirty support eka apita apa, ape flag eka umbalage guu flag ekath ekka danna epa wagey kathawak. Mekema Snapshot ekak daala thibba. Not a serious thing but... just FYI.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,787
    39,679
    113
    Homagama
    Uba kiyana eka boru newei. Namuth @emoji diaries ge point eka une mehe idan palastine walata hure Dana ayata mewa penne nadda kiyalane. Paw kohe hari caregiver rassawak karapu kenek wenna athi. :(
    ඔක අහලා වැඩක් නැ. අතැරපං ඔය අතුරු වා⁣දේ. කාට කොහොම උනත් මට නම් අපේ එකා ලොකුයි. අපේ එකෙක්ට කැරි වැඩේ කරානම් එ ත්‍රස්තයාට දෙන්න බැ. එච්චරයි.

    මහින්දට බල්ලා කියල බණින ඵකාට දැන් කොටිත් මතක් වෙලා තීන්නේ🤣
    පැත්තෙන් නොදි පල මෝඩයා.

    කොටි විකුනන් කන තොපිමනේ බලං යද්දි මෙි ටෙරාලටත් දෙන්නේ. ඊයා. මහින්දගේ නමින් පලස්තිනෙ පාරට මුකුත් වෙලා නැතුව ඇති නාඩා ඉදපං.

    බෙහෙත් ගනින් වදපු දෙමාපියන්ට පවුනොදි අවධාන ගණිකාව
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඇයි ඊශ්‍රායල උන් ඉන්ඩියන්ස්ලට බැන්නෙ ගියපාර, හරක් හුජ්ජ බොන උබලගෙන් අපිට වැඩක් නෑ අපෙ කොඩිය ජරා කරන්න එපා උබලගෙ වෝල් එකේ දාලා කියලා
    Yes, This. (y)
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,733
    2
    54,377
    113
    Israel ekekgen bun, Indian ekekge we support israel post ekakata daala thibba umbalage dirty support eka apita apa, ape flag eka umbalage guu flag ekath ekka danna epa wagey kathawak. Mekema Snapshot ekak daala thibba. Not a serious thing but... just FYI.
    Elakiriye koheda Israel ewun? :unsure:
     
    • Haha
    Reactions: ttj

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    Uba kiyana eka boru newei. Namuth @emoji diaries ge point eka une mehe idan palastine walata hure Dana ayata mewa penne nadda kiyalane. Paw kohe hari caregiver rassawak karapu kenek wenna athi. :(

    Palastine unta hure danne na bun mama nam Karana kari wada dakkama, But Arun pada show dirawanne nathi ekak awula. Israel unge puk gatta poddak kadenawanam mata sathutuyi. :D
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,733
    2
    54,377
    113
    ඇයි ඊශ්‍රායල උන් ඉන්ඩියන්ස්ලට බැන්නෙ ගියපාර, හරක් හුජ්ජ බොන උබලගෙන් අපිට වැඩක් නෑ අපෙ කොඩිය ජරා කරන්න එපා උබලගෙ වෝල් එකේ දාලා කියලා
    අහ් කිරියෙ නෙමෙයිනෙ. මම බැලුව මේ කිරියට කොහෙන්ද ඊශ්‍රායල් උං ආවෙ කියල
     
    • Haha
    Reactions: asanka+++

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඔක අහලා වැඩක් නැ. අතැරපං ඔය අතුරු වා⁣දේ. කාට කොහොම උනත් මට නම් අපේ එකා ලොකුයි. අපේ එකෙක්ට කැරි වැඩේ කරානම් එ ත්‍රස්තයාට දෙන්න බැ. එච්චරයි.

    පැත්තෙන් නොදි පල මෝඩයා.

    කොටි විකුනන් කන තොපිමනේ බලං යද්දි මෙි ටෙරාලටත් දෙන්නේ. ඊයා. මහින්දගේ නමින් පලස්තිනෙ පාරට මුකුත් වෙලා නැතුව ඇති නාඩා ඉදපං.

    බෙහෙත් ගනින් වදපු දෙමාපියන්ට පවුනොදි අවධාන ගණිකාව

    හොර ඩොකාට සෑහෙන්න රිදිලා වගේ😂😂

    පව් බං උඹ..🤣🤣🤣🤣🤣🤣🤣
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,733
    2
    54,377
    113
    Israel bombing Lebanon.

    LfLahtd.png
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    Adow eakat attha..... 😂 SUV eke gihihn Israel wala paara athugaapu eka dan meke nadda danna.
    මචං ඔය පිට රට ගිහින් පාරවල් අතුගාන, ගෙවල් සුද්ද කරන, බර උස්සන උන් හින්දා තමයි රට මේ ගානට හරි තියෙන්නේ... නැතුව වෘත්තිකයෝ රට ගිහින් මෙහෙට සල්ලි ඒවන්නේ නෑනේ ගොඩක්... උන්ව දෙකේ කොලේට දාලා කතා කරන එක වැරදියි...
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,068
    99,569
    113
    ඊශ්‍රායල්ද යන්න හිටියේ හොර ඩොක්ට?

    උඹේ කරුමේ තමා..

    මහින්දට බල්ලා කියල බණින ඵකාට දැන් කොටිත් මතක් වෙලා තීන්නේ🤣
    ත්‍රස්තවාදීන්ට කඩේ ගිහින් ඉවරද
     
    • Haha
    Reactions: kasun090354t

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    මචං ඔය පිට රට ගිහින් පාරවල් අතුගාන, ගෙවල් සුද්ද කරන, බර උස්සන උන් හින්දා තමයි රට මේ ගානට හරි තියෙන්නේ... නැතුව වෘත්තිකයෝ රට ගිහින් මෙහෙට සල්ලි ඒවන්නේ නෑනේ ගොඩක්... උන්ව දෙකේ කොලේට දාලා කතා කරන එක වැරදියි...
    PIssuda mama ratawal wala rassawal karana un jeewitheta pahalata daanne na, Ea ratawal wala padinchi wela indagena unge mehe assets un wikunala eheta salli adala maaseta dollar 50 k ewanne nathuwa lake pankaawa gaga talks den aun witharayi penna bari.

    Foreign remittance lankawata awith thiyena ratawal dakkama penawane, atthatama salli ewana ungeyi, rata pahalata daala talks dena ungeyi wenasa.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,357
    25,564
    113
    Israel election
    All arab countries

    ඊශ්‍රායල් කාරයො ලන්කාවට ගෙනත් දැම්මත් උන් කොහොමත් ලංකාවෙ ඉන්නෙ නෑ, යනවා ඔය දැන් ඉන්න තැනටම. ඒක උන්ගෙ ටෝරා එකේ තියෙන උන්ගෙ ප්ලේස් එක.

    ලංකාවට ගෙනත් දැම්මා නම් ඕකුන් ටෝරා එක ඉරලා බෝධිපූජා තියන්න පන්සල් යනවා. ලංකාවේ ගෑණුන්ට අහු වුණා කියන්නේ ආයේ හමාස් හොඳයි කියලා හිතෙයි.