හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

Chimpanzee Putha

Well-known member
  • Mar 31, 2023
    7,690
    15,037
    113
    Milagiriya

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    නකමුරාට මේක කතා කරන්න මතෘකාවක් නෙමේ.. චන්දෙට එලකිරිය රෙඩි කරන වැඩේ ඌ කරන්නේ...කවුරුත් ඌව ගනන් ගන් නැත්තම් ඌට මේකේ පස්සේ ඌට ඕන දේ කරන්න බෑ.. ඒකයි දැන්ම්ම ම කීප දෙනෙක් අවුස්සලා පාර හදාගන්නේ.. උබල අහු නොවී හිටපල්ලා... ඉග්නෝ කරපන්..

    epa wenawa bn... iyema add kara bn... uu erozan, 2osama wage nemei amuthuma track dial ekak... 😂

    image.png
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    epa wenawa bn... iyema add kara bn... uu erozan, 2osama wage nemei amuthuma track dial ekak... 😂

    image.png

    වල් ජෙප්පෝ ඕවා කරාට චන්දෙ දිනන්න බෑ..ලාමක ටිං ටිං හාල් කෑලි :lol::lol::lol:

    පව් අප්පා :rofl:
     
    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,417
    3,790
    113
    out of fucked up land
    The Spokesman for the Hamas “Al-Qassam Brigades” has stated that if Israel continues to conduct Airstrikes on Civilian Homes in the Gaza Strip they will be forced to begin Executing Hostages and Posting the Videos Online.
    man hithanne nathi wendama gahanda ganii execute kaloth. munta kisima ganak nathi widiyatane danuth gahanne building flat wendama
     
    • Like
    Reactions: Chimpanzee Putha

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,796
    4,151
    113
    බැරිවෙලාවත් ලෝක යුද්දයක් ආවොත් සින්හලු විදිහට උබල මොකද කරන්නෙ? :oo:
    අනාථ සිංහලුට අව්ලක් වෙන එකක් නෑ නේද?
     
    • Sad
    Reactions: $Gangster$

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,328
    6,499
    113
    දිගින් දිගටම පහර දෙන්නේනම් දැනට අල්ලාගෙන සිටින පුද්ගලයින් එකිනෙකා මරාදමන බවට නිවේදනයක් Al qassam brigade.
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    man hithanne nathi wendama gahanda ganii execute kaloth. munta kisima ganak nathi widiyatane danuth gahanne building flat wendama
    ඔව් බන්..ඔය අරන් ගියපු උනුත් ඉන්නේ ඕක අස්සෙමනේ..කිසි ගානක් නැතුව ගහන්නේ..දෙගොල්ලොම එකයි
     
    • Like
    Reactions: Chimpanzee Putha

    thomian

    Well-known member
  • May 20, 2011
    12,315
    17,260
    113
    The Spokesman for the Hamas “Al-Qassam Brigades” has stated that if Israel continues to conduct Airstrikes on Civilian Homes in the Gaza Strip they will be forced to begin Executing Hostages and Posting the Videos Online.
    මෙහෙම කරොත් නම් නැති වෙන්න කෑමක් කන්න වෙයි :sorry: