හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    13,644
    12,179
    113
    එන පොට නම් එච්චර හොද නෑ වගේ

    සිකෙනව නේද

    බැරිවෙලාවත් ලෝක යුද්දයක් ආවොත් සින්හලු විදිහට උබල මොකද කරන්නෙ? :oo:
    අනාතයි
    ------ Post added on Oct 9, 2023 at 10:37 PM
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,551
    2
    55,687
    113


    වැඩේ දෙල් වෙන්න වගේ යන්නෙ.

    pHquF8w.png
     
    • Love
    Reactions: N A K A M U R A

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    51,188
    104,258
    113
    බැරිවෙලාවත් ලෝක යුද්දයක් ආවොත් සින්හලු විදිහට උබල මොකද කරන්නෙ? :oo:
    අපිට ලොකුවට කෙලවන එකක් නෑ රනිල කොහොමත් ඉල්ලන ඒව ටික මුලින්ම දීලා දායි. ඊට පස්සේ අපිට මේ ඉන්නවා වගේම හතර අතේ බැන බැන ඉන්න තියෙන්නේ. රට ඉන්න සිංහළු නං ඉතිං නොදනී
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,396
    113
    බැරිවෙලාවත් ලෝක යුද්දයක් ආවොත් සින්හලු විදිහට උබල මොකද කරන්නෙ? :oo:

    amuthuwen practice wenna deyak naa.... gas polime hitiya petrol polime hitiya... karuwale hitiya.. gas nathi thana bumithel polimeth hitiya.. narahenpita hal polime hitiya.... beheth polimaka witarai hitiye natte ledak thibbe nathi nisa....
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,411
    11,009
    113
    Kandy
    මෙහෙම කරොත් නම් නැති වෙන්න කෑමක් කන්න වෙයි :sorry:

    umba hithanawada oya gaza wala inna unta nathi wenna deyak thiyenawa kiyala?? Ape rate unath oya wattak asse inna anatha kuddekuyi nomarl minihekuyi ganinko. Kuddata bayak na, maragena hari mareyi.
     
    • Like
    Reactions: ttj and handley

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,551
    2
    55,687
    113
    Just an idea for hamas, put all the captured Jews on top of buildings in Palestin, and live stream , and see if Israel will keep bombing
    Bad idea, they'll start bombing every single building with no Israeli on top of it
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,514
    6,054
    113
    දිගින් දිගටම පහර දෙන්නේනම් දැනට අල්ලාගෙන සිටින පුද්ගලයින් එකිනෙකා මරාදමන බවට නිවේදනයක් Al qassam brigade.
    මෙදා පාර ඉවරෙටම ඉවරවෙන්න හදන්නෙ