හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    dan me thread eka pitu 70 pahu karala thiynawa.. ubalata mokak hari value ekak terunada mokaka hari...?

    balapan twitter witarai duwanne mulu thread ekema.... no fb post neh.... penawa ne twitter eka tamai tamath most important mee wage seen walata.. official news okkoma update wenne twitter walata... elon meka gatta eka watinawa.. nathinam mekath wahila yanna thibba platform ekak...
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193

    සිරාම සිරා කතාව. මාත් මේ එක කියන්න කියල හිත හිත හිටියේ ඊයේ ඉඳල.
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    dan me thread eka pitu 70 pahu karala thiynawa.. ubalata mokak hari value ekak terunada mokaka hari...?

    balapan twitter witarai duwanne mulu thread ekema.... no fb post neh.... penawa ne twitter eka tamai tamath most important mee wage seen walata.. official news okkoma update wenne twitter walata... elon meka gatta eka watinawa.. nathinam mekath wahila yanna thibba platform ekak...
    lankawe fb eke koheda bn wadagath dewal tiyenne.. leak wechcha awai gossip tikai arenna :lol:
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    ඊශ්‍රායලය දැන් ලෙබනනයට පහර දෙනවා.

    tenor.gif
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,032
    8,291
    113
    Chilaw
    dan me thread eka pitu 70 pahu karala thiynawa.. ubalata mokak hari value ekak terunada mokaka hari...?

    balapan twitter witarai duwanne mulu thread ekema.... no fb post neh.... penawa ne twitter eka tamai tamath most important mee wage seen walata.. official news okkoma update wenne twitter walata... elon meka gatta eka watinawa.. nathinam mekath wahila yanna thibba platform ekak...
    මගුලක් කතා කරන්න එපා. මාර්ක් අයියගේ දහම් පාසලේ මේ සෙල්ලම් බෑ :baffled:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,657
    23,271
    113
    මානුෂීය හමාස් තමයි ලංකාවේ අර අහිංසක ගෑනු කෙනවත් මරලා තියෙන්නේ. :(
    ඊශ්‍රායල් උන් නන් ලංකාවෙ උන් මරන්නෙ නෑ. මොකද පලස්තීනෙ ලංකාවෙ උන් නෑනෙ. නැත්තන් ඩේලි මැරෙන්නෙ.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,957
    1
    28,234
    113
    dan me thread eka pitu 70 pahu karala thiynawa.. ubalata mokak hari value ekak terunada mokaka hari...?

    balapan twitter witarai duwanne mulu thread ekema.... no fb post neh.... penawa ne twitter eka tamai tamath most important mee wage seen walata.. official news okkoma update wenne twitter walata... elon meka gatta eka watinawa.. nathinam mekath wahila yanna thibba platform ekak...
    ඇත්තටම Elon Musk Twitter එක ගත්තු එක ලොකු දෙයක්. ඕක ඉස්සර Liberal woke හැත්ත කක්කුස්සි වලක් කරගෙන හිටියේ. Free speech කියන එක නැත්තටම නැතිවෙලා තිබේ. උන්ගේ ideology එකට එකග නැති දෙයක් කිව්ව ගමන් ban කලා. දැන් තියෙන social media වලින් free speech හොදට තියෙන්නේ Twitter එකේ විතරයි. පොන්න Zuck ගේ FB ගූ වල ගැන කතා නොකර ඉමු.