Yaluwo naki wela

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    42,978
    49,287
    113
    සේදවත්ත
    සමබල ආහාර නැ
    වයායාම කරන් නෑ

    ඔය දෙක තියනවනම් 60 දි උනත් 40 එකා වගේ ඉන්න පුලුවන් ඇන්ටිලා උනත් ආසයි ඒ කාලෙට
     
    • Like
    Reactions: dhanuka kumara

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,327
    3,956
    113
    Godak un 28/30 panna gaman health maintain na bn. Anika patta bebaddo.

    Stress free, healthy innawa nm hari

    Badapu un loketa penna jeewath wenna giyama kohomath kela wenawa
     
    • Like
    Reactions: dhanuka kumara

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,292
    20,867
    113
    අනිත් අය කිව්වේ නැද්ද "උඹ හෙන වයස පාටයි කියලා" 😋
     
    • Like
    Reactions: kinkon

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    මගෙ වයසෙ ගොඩක් අයත් එහෙමයි දැන් ගොඩක් වයස පාටයි මාත් එක්ක බැලුවම තාත්තයි පුතයි වගේ පේන්නේ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,195
    29,858
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    BTIR9900-1024x683.jpg
    athula-adikari.jpg

    ඕව ඔහොම තමයි බං, මේ බලපන් ජූතක බමුණයි රෝබින්හුඩුයි එක පන්තියේ ඉඳලා තියෙන්නේ :ROFLMAO:
    පෙර කල පව් පින් තිමයි ඉතින්. අතුලයට තාමත් ගෑනුන්ගෙ ඉල්ලුමෙන් අඩුවක් නෑ.
    අනික්දේ ඉතින් ඔය රැවුලගේ රැවුල කොන්ඩේ පොඩ්ඩක් කපලා සිවිලයිස් කරලා ගත්තනං ඒ හැටි නාකි පෙනුමක් නෑ.
     
    • Wow
    Reactions: Any.key

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,636
    5,776
    113
    KALUTHARA
    maget raul gas dekak suduwela :sorry: . Stress tama bn life balance na. api hodai bandapu un ehema chora wela. workout ekak na. hari kamak na.
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,212
    923
    113
    mage age 34 set eka ado dan patta naki welane bn.60 un wage konda sudu wela rawul sudu wela ganna deyak ne.pappala wage.mun 60 weddi monawa weida danne. :oo:
    60K inne nea loweth bolaw uparima 45

    maget raul gas dekak suduwela :sorry: . Stress tama bn life balance na. api hodai bandapu un ehema chora wela. workout ekak na. hari kamak na.
    Ade mageth reulath sudui, kondeth sudui, but colour kalama nam looking good,
    weight 83Kg age 38ai, lamai 2kai, wife ta or mata wena kauruth nea.. job eka patta stress, udeta kema nea, dawalta hari kema nea.. reata nam oya monahari kanawa..ane manda me jeewitha
    ------ Post added on Oct 10, 2023 at 9:45 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,890
    113
    60K inne nea loweth bolaw uparima 45

    Ade mageth reulath sudui, kondeth sudui, but colour kalama nam looking good,
    weight 83Kg age 38ai, lamai 2kai, wife ta or mata wena kauruth nea.. job eka patta stress, udeta kema nea, dawalta hari kema nea.. reata nam oya monahari kanawa..ane manda me jeewitha
    ------ Post added on Oct 10, 2023 at 9:45 AM
    Ai kawuruth natte :oo:
     
    • Sad
    Reactions: corp

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    BTIR9900-1024x683.jpg
    athula-adikari.jpg

    ඕව ඔහොම තමයි බං, මේ බලපන් ජූතක බමුණයි රෝබින්හුඩුයි එක පන්තියේ ඉඳලා තියෙන්නේ :ROFLMAO:
    පෙර කල පව් පින් තිමයි ඉතින්. අතුලයට තාමත් ගෑනුන්ගෙ ඉල්ලුමෙන් අඩුවක් නෑ.
    අනික්දේ ඉතින් ඔය රැවුලගේ රැවුල කොන්ඩේ පොඩ්ඩක් කපලා සිවිලයිස් කරලා ගත්තනං ඒ හැටි නාකි පෙනුමක් නෑ.
    සිරාවට මේ දෙන්න එක වයසද බන්
    අතුලය එදා දැක්ක විදියමයි අදත් අනිත් කෙනා නලින් පෙරේරා
     
    • Like
    Reactions: LINDA_ADERSON_22