Bandinna ooneda?

SDCR

Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    උඹ තනියම නෙමෙයිනෙ ගෙඩර ඉන්නෙ. අම්මලා තාත්තලා ඉන්නවනෙ. තට්ට තනියම ඉන්න වෙන කාලෙට ඉතින් ගිය නුවන ඇතුන් ලවා වත් අද්දගන්න බෑ.. ඊට පස්සෙ ඩිප්‍රෙශන්, පසුතැවීම්, ඉක්මනට මල පනින ගතිය, ඉරිසියාව. ඔය සේරම එනව.
    බැන්දම ඔයටික එන්නෙ නැද්ද
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,040
    113
    පිළි-ඇඳි-දොළ
    මටත් ඕකම තියෙනවා. ඒත් ආවම නම් බදින්න වෙනවා. මට තියෙන්නෙ ලව් එකක් තියෙනවා හැබැයි බදින්න උවමනාවක් නැති අමුතු එකක්. බැන්දම වගකීම් වැඩියි. බැදපු අය කියන ඒවා ඇහුවම පිස්සු වගේ. සමහර අය ලස්සනට ඉන්නකොට වෙලාවකට බදින්නත් හිතෙනවා. මගේ හිත හරි කලබලයි. :( හොද තීරණයක් ගන්න. ගුඩ් ලක්. :)
    Hehehe lagadima boot thiyala gihaama gage paninna wayasa 29 ka female nam :rofl:
     
    • Like
    • Haha
    Reactions: Geshi95 and dslayer

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    thread eka dapu eka uththara denna baye penala giya kiyanne, aniwa kondak nathi ekek thamai
     
    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,727
    2,492
    113
    matath dn 28i kellek na thama. kalin kellek iddi matath hithune badinna one na ewa maha karruma kiyala. oya seen eka hindamai affair eka nathara kare. e unata dn mama hithanne badina eka hodai kiyala. Andrew Tate wage nam onna badinna one na kali set karagena gagaha inna thibuna. e unata uth kiyanawa u kawadahari marry karanawalu. hitha haiya naththan apita thaniyama inna ba kiyala mama hithanne. kochchara unath wayasa pannama minissu oya dewal gana hithanawa, stress wenawa, depress wenawa. badinne nathuwa inna ewun thamai anith ewunge ganunta pani halanne. mama dn hithanne hari kale awama kasadayak karagena wadagath widihata innawa kiyala.
     
    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    උඹ තනියම නෙමෙයිනෙ ගෙඩර ඉන්නෙ. අම්මලා තාත්තලා ඉන්නවනෙ. තට්ට තනියම ඉන්න වෙන කාලෙට ඉතින් ගිය නුවන ඇතුන් ලවා වත් අද්දගන්න බෑ.. ඊට පස්සෙ ඩිප්‍රෙශන්, පසුතැවීම්, ඉක්මනට මල පනින ගතිය, ඉරිසියාව. ඔය සේරම එනව.

    එක වෙන්න පුළුවන්. හැබයි අවිරුදු 50 පැන්නාම $$ තියනවනම් 30-40 එකක් සෙට් කරගන්න පුළුවන් නම් ගොඩම තමයි.
     
    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    matath dn 28i kellek na thama. kalin kellek iddi matath hithune badinna one na ewa maha karruma kiyala. oya seen eka hindamai affair eka nathara kare. e unata dn mama hithanne badina eka hodai kiyala. Andrew Tate wage nam onna badinna one na kali set karagena gagaha inna thibuna. e unata uth kiyanawa u kawadahari marry karanawalu. hitha haiya naththan apita thaniyama inna ba kiyala mama hithanne. kochchara unath wayasa pannama minissu oya dewal gana hithanawa, stress wenawa, depress wenawa. badinne nathuwa inna ewun thamai anith ewunge ganunta pani halanne. mama dn hithanne hari kale awama kasadayak karagena wadagath widihata innawa kiyala.
    Eeth ada kaale kasaadayak badan inna puluwan situation ekak thiyenawada. Bandama depress wenne nadda
     
    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,334
    113
    උබට ඇති තරම් සල්ලි තියෙනවද ?
    ජොබ් එක පර්මනන්ට්ද ?
    උබ ලන්කාවේ ඉන්නද හදන්නේ ?
    උබට පෙනුම තියෙනවද ?
    කෙල්ලෙක් ඉස්සරහ උබව කොච්චර value කරන්න පුලුවන්ද ?
    කෙල්ලෙක් දැක්කම උබට ඒකිව දාගන්න පුලුවන් කියලා ගටක් අරගෙන ටෝල්ක් කරන්න පුලුවන්ද ?
    උබ සෝශල් ද ? නැද්ද
    නෝර්මලි උබට කෙල්ලෝ සෙට් වෙනවද ? උබ වැඩ කරන environment එකේවත් කෙල්ලෝ එක්ක connection එකක් තියෙනවද ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,526
    1
    99,682
    113
    33
    Kalutara
    එක වෙන්න පුළුවන්. හැබයි අවිරුදු 50 පැන්නාම $$ තියනවනම් 30-40 එකක් සෙට් කරගන්න පුළුවන් නම් ගොඩම තමයි.
    ඔය අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා හිතන ලස්සනට වෙන්නේ නෑ බන්.

    බැන්දම ඔයටික එන්නෙ නැද්ද
    ඔව් බඳින්නේ වැරදි ගෑනියෙක් නම් එනවා.
    ------ Post added on Oct 10, 2023 at 6:58 PM
     
    • Like
    Reactions: dslayer