Bandinna ooneda?

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    උබට ඇති තරම් සල්ලි තියෙනවද ?
    ජොබ් එක පර්මනන්ට්ද ?
    උබ ලන්කාවේ ඉන්නද හදන්නේ ?
    උබට පෙනුම තියෙනවද ?
    කෙල්ලෙක් ඉස්සරහ උබව කොච්චර value කරන්න පුලුවන්ද ?
    කෙල්ලෙක් දැක්කම උබට ඒකිව දාගන්න පුලුවන් කියලා ගටක් අරගෙන ටෝල්ක් කරන්න පුලුවන්ද ?
    උබ සෝශල් ද ? නැද්ද
    නෝර්මලි උබට කෙල්ලෝ සෙට් වෙනවද ? උබ වැඩ කරන environment එකේවත් කෙල්ලෝ එක්ක connection එකක් තියෙනවද ?
    Oone tharam salli na
    Ow ee wage job eka giyath hoyaganna puluwan
    Ow lankawe inne
    Ehema kiyanna danne na average
    No idea
    Puluwan eeth talk wenne na
    Na
    Na n
    Na

    mata 32 badinna hialwath na :rofl::baffled:
    Nice
    ------ Post added on Oct 10, 2023 at 7:09 PM
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,595
    7,664
    113
    ඔය අනියමාර්ථයේ අසම්භාව්‍ය ක්‍රියා හිතන ලස්සනට වෙන්නේ නෑ බන්.


    ඔව් බඳින්නේ වැරදි ගෑනියෙක් නම් එනවා.
    ------ Post added on Oct 10, 2023 at 6:58 PM
    kohomath okkoma badinne waradi ganu thama
     

    HYBRIDPC

    Well-known member
  • May 13, 2015
    1,426
    983
    113
    සල්ලි වලට ළඟට ගෑනුන්ගෙයි, ඇත්තටම තමන් වෙනුවෙන් ඉන්න ගෑනියෙකුයි අතර ලොකු වෙනසක් තියෙනවා.
    මට මාව වත් නැති කොට අතේ මුදල් නැතිව තමන් වෙනුවෙන් කියලා ගෑනියෙක් ඉදිද. සෙලවෙන මනස..
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    මේකේ සමහරු කියන ඒව දැක්කම හිතෙනවා උන් වයසට ගියාට කිසිම සමාජ ආශ්‍රයක් ඇති උන් නෙවෙයි. කම්පියුට ස්ක්‍රීන් අස්සෙම හිර වුණු උන්ද කොහෙද.

    ත්‍රේද එකේ ඔ පි ට කියන්නේ. මේ කියලා තියෙන දේවල් නම් හිතට ගන්න එපා.(බහුතරයක් සෝෂාල් ෆොබියා කාරයො ද කොහෙද මේකේ ඉන්නේ)
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,650
    1,178
    113
    Mars
    Casual relationship try karanna, Loku goals thiya ganna one na.
    Hoda partner kenek set unoth digatama inna one nam inna. Legal document eka one nam 'marry' karanna.
    thamange freedom eka thiyaganna, partner ge freedom respect karanna.
    Mokak ho avlak giyoth life eke 'reset' button ekak thiyena bava mataka thiyaganna.

    samaharu hithanawa unmarried life kiyanne single life kiyala, eka ehema na.
    marriage life ekath kisima avlak naha,
    thamange luck eka anuwa life eke last period eka thani wenna puluwan marry kalath, nokalath.
     

    Sakala Bujan

    Well-known member
  • May 3, 2022
    582
    710
    93
    mata 32 yi
    IT degree ekak karala nawaththalaa ayeth patan gaththaa.
    5 11' .penuma hodayi
    thampath dhanaya thiyanawaa (ow ow thaththage ewa thamaa)
    thama marry karalaa ne.
    me wenakan kellek idalaa ne,
    podi podi kello nm line wenawa.
    ane manda
     

    Kannangara_1989

    Active member
  • Feb 3, 2017
    105
    215
    43
    බඳින්නෙ නැතුව ගෙදර සහෝදර සහෝදරියෝ බැඳල ගන්න ආතල් බල බල තමයි ඉන්න වෙන්නෙ. වයසට ගියාම බලාගන්න එකෙකුත් නෑ. අනික ඔය සහෝදරයො ටිකක් වයසට ගියාම, මූ බැඳලත් නෑ, කියල ගෙවල් දේපල අල්ලගන්න ඒවි. හොඳම දේ තමයි කෙයාරින් ගෑනියෙක් සෙට් කරගන්න එක. ලස්සන විතරක් බැලුවත් අවුල්. සමහර ගෑනු මෙලෝ රහක් නෑ.

    කෙල්ලගෙ අම්ම, තාත්තට සලකන්නෙ කෙහොමද බැලුව නම් හරි
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    බඳින්නෙ නැතුව ගෙදර සහෝදර සහෝදරියෝ බැඳල ගන්න ආතල් බල බල තමයි ඉන්න වෙන්නෙ. වයසට ගියාම බලාගන්න එකෙකුත් නෑ. අනික ඔය සහෝදරයො ටිකක් වයසට ගියාම, මූ බැඳලත් නෑ, කියල ගෙවල් දේපල අල්ලගන්න ඒවි. හොඳම දේ තමයි කෙයාරින් ගෑනියෙක් සෙට් කරගන්න එක. ලස්සන විතරක් බැලුවත් අවුල්. සමහර ගෑනු මෙලෝ රහක් නෑ.

    කෙල්ලගෙ අම්ම, තාත්තට සලකන්නෙ කෙහොමද බැලුව නම් හරි
    Kello gedara minissunta wada wishwaasa karanna ammarui