හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,253
    3,828
    113
    සෙලෙන්ස්කියා බ්ලැක් මාර්කට් විකුනපුවද? :rofl:
    උන්ගේ ඔක්කොම තියෙන්නෙ උන්ම හදාගත්ත වෙපන්
    ගාසා ඇතුලට යකඩ බටයක් අරන් ගියත් චෙක් කරනව ඊස්‍රායෙල් වලින්
    ඔය ගොඩක් මිසයිල හදල තියෙන්නෙ ඊස්‍රායෙල් කාරයෝ දාන බෝම්බ වලින් පිපිරුනේ නැති ඒවගෙන් explosive අරගෙනවියට්නාම් කාරයෝ වගේ
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985

    රොකට්නම් හදල තියනවා..ඒත් අනිත් දේවල්නම් පිළිගන්න අමාරුයි මචන්..සප්ලයි තියෙන්නම ඕන
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,253
    3,828
    113
    රොකට්නම් හදල තියනවා..ඒත් අනිත් දේවල්නම් පිළිගන්න අමාරුයි මචන්..සප්ලයි තියෙන්නම ඕන
    සප්ලයි තිබබනම් ඔහොම නෙමෙයි ගහන්නෙ
    සප්ලයි නැති නිසා තමයි ඔය ගානෙන් බේරෙන්නේ

    පොඩි ගන් වගේ ඒව නම් පන්නනව ඇති හොරෙන්
    ඒත් මූදෙන් වත් යන්න බෑ ඊස්‍රායෙල් වලින් අල්ලනවා
     
    • Like
    Reactions: dhanuka kumara

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    සප්ලයි තිබබනම් ඔහොම නෙමෙයි ගහන්නෙ
    සප්ලයි නැති නිසා තමයි ඔය ගානෙන් බේරෙන්නේ

    පොඩි ගන් වගේ ඒව නම් පන්නනව ඇති හොරෙන්
    ඒත් මූදෙන් වත් යන්න බෑ ඊස්‍රායෙල් වලින් අල්ලනවා
    ඔව් මචන්..මාත් දැක්ක බොර්ඩර් එක අයිනේ ගෙවල් වල එහා පැත්තේ ගෙදර එකාට කතා කරන්න බැහැ ...සමහර උන් ගේ ඉස්සර පාර use කරලා නැහැ අවුරුදු 20කින් ,සිකියුරිටි රිසන් කියල වහපු පාරවල්..කැමරා,මෝෂන් ඩිටෙක්ටර්,ඩ්‍රෝන් හැමතැනම,කොහොම ගැහුවද මන්ද ඉතින්
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,568
    113
    Messier 87
    Meh hizbulla, hamas nemai
    සප්ලයි තිබබනම් ඔහොම නෙමෙයි ගහන්නෙ
    සප්ලයි නැති නිසා තමයි ඔය ගානෙන් බේරෙන්නේ

    පොඩි ගන් වගේ ඒව නම් පන්නනව ඇති හොරෙන්
    ඒත් මූදෙන් වත් යන්න බෑ ඊස්‍රායෙල් වලින් අල්ලනවා

    ඔව් මචන්..මාත් දැක්ක බොර්ඩර් එක අයිනේ ගෙවල් වල එහා පැත්තේ ගෙදර එකාට කතා කරන්න බැහැ ...සමහර උන් ගේ ඉස්සර පාර use කරලා නැහැ අවුරුදු 20කින් ,සිකියුරිටි රිසන් කියල වහපු පාරවල්..කැමරා,මෝෂන් ඩිටෙක්ටර්,ඩ්‍රෝන් හැමතැනම,කොහොම ගැහුවද මන්ද ඉතින්
    Oya gaza nemai, south lebanon
    ------ Post added on Oct 11, 2023 at 8:19 PM
     
    • Wow
    Reactions: dhanuka kumara

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,997
    113
    Kandy
    ඔව් මචන්..මාත් දැක්ක බොර්ඩර් එක අයිනේ ගෙවල් වල එහා පැත්තේ ගෙදර එකාට කතා කරන්න බැහැ ...සමහර උන් ගේ ඉස්සර පාර use කරලා නැහැ අවුරුදු 20කින් ,සිකියුරිටි රිසන් කියල වහපු පාරවල්..කැමරා,මෝෂන් ඩිටෙක්ටර්,ඩ්‍රෝන් හැමතැනම,කොහොම ගැහුවද මන්ද ඉතින්
    Mun kohoma peedanayakada inna atthe. Maregena marena eka ahanna deyak na.
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,382
    6,258
    113
    සප්ලයි තිබබනම් ඔහොම නෙමෙයි ගහන්නෙ
    සප්ලයි නැති නිසා තමයි ඔය ගානෙන් බේරෙන්නේ

    පොඩි ගන් වගේ ඒව නම් පන්නනව ඇති හොරෙන්
    ඒත් මූදෙන් වත් යන්න බෑ ඊස්‍රායෙල් වලින් අල්ලනවා

    බෝඩර්ස් හරහාම එන්න ඕන නැහැනේ මචන්
    ටනල්ස් ගහලනේ තියෙන්නේ උන් අල්ලපු රට වලට
    හමාස් උන් israel වලටත් ටනල්ස් ගහලා තියෙනවා
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    ado, samanyen city ekaka school, hospital kiyak tynawada ban, man ahagena news wala yanawa hamas 10 minutes nonstop rocket fire karalu, ekak iron dome eken miss wela gihin hospital ekaka wedunalu, school ekakuth damage lu, war ekak patan gattama school , hospital walatamai wedenne :lol:
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    Bunker buster da

    me thiyenne ban guided missiles . Supply na kiyanne kohomada. ekath ghanne soldiers la 2k
    target karala. loku target ekak newei
    ------ Post added on Oct 11, 2023 at 8:58 PM
    loku building nam watenne gahanne Bunker buster thamae man hithanne..supply nah kiyanne hamas 1ta
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,455
    25,099
    113

    ------ Post added on Oct 11, 2023 at 9:10 PM

    cat Heavy breathing GIF