හමාස් සටන්කාමීන් විශාල පිරිසක් හදිසි රොකට් ප්‍රහාරයකින් පසු දකුණු ඊශ්‍රායලයට ඇතුළු වෙයි

Elakiiri

Junior member
  • Sep 19, 2023
    98
    98
    18
    මටනං මුස්ලිම් මිනිස්සු ගැන කිසිම අනුකම්පාවක් නෑ
    හමාස් කාරයො තාම මට්ටු වෙලා නෑ

    --https://www.youtube.com/watch?v=zZ86TYP6-Z4

    ඉස්ලාම් මේ ලෝකෙන් තුරන් වේවා...
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,460
    6,637
    113
    Land of Lions
    US Military Evacuates Troops From Israel

    American soldiers, who had arrived in Israel for a joint combat exercise, have been extracted from the country amid the escalation between Hamas and Tel Aviv, Defense One writes.

    The report follows news of the first batch of US munitions arriving in Israel and the Gerald R. Ford carrier strike group being sent to the eastern Mediterranean.

    Subscribe to RT
     
    • Sad
    Reactions: Elakiiri

    ඒ මොකද බං
     
    saman88

    Junior member
  • Sep 10, 2023
    34
    22
    8
    ටික දවසක් ගියාම මේ යුද්දෙත් සාමාන්‍ය දෙයක් වෙනවා....Russian ukraine වගේ
     
    Elakiiri

    Junior member
  • Sep 19, 2023
    98
    98
    18
    ටික දවසක් ගියාම මේ යුද්දෙත් සාමාන්‍ය දෙයක් වෙනවා....Russian ukraine වගේ
    එක අතකට බලනකොට දැං යුද්ධෙ ඉවර කලානං හරි

    වැඩේ තියෙන්නෙ හමාස් කාරයො නිකං ඉන්නෙ නෑනෙ. සැරින් සැරේ ඇටෑක් කරනව
     
    • Like
    Reactions: silent one

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,949
    17,589
    113
    Nowhere
    "අපේ කමාන්ඩො කොල්ලො 8 ක් යැව්ව නම් දවස් 2න් යුද්දෙ ඉවර කරයි. එහෙනම් මෙච්චර ජීවිත හානි නෑ. ඔය අයන් ඩෝන් මොනවද බන් අපේ කොල්ලො කරපු වැඩ එක්ක බලද්දි"
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Qatar has threatened to cut off gas supplies to the world if the bombing of the Gaza Strip does not stop.

    නියමයි 💗

    සිංහලුන් වෙලත් මේකේ තාම හමාස් කාලකන්නින්ට කඩේ යන උන් ඉන්නවනේ ඇත්තට. මනුස්සකමක් ගෑවිලාවත් නැද්ද මන්දා. :no::no:

    යුදෙව්වෝ කුරුසයොන්ට කෙළ ගහලත් කුරුසයෝ යුදෙව්වොන්ට කඩේ යනවනම් ඕවා මොනාද..😅😅
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    යුදෙව්වෝ කුරුසයොන්ට කෙළ ගහලත් කුරුසයෝ යුදෙව්වොන්ට කඩේ යනවනම් ඕවා මොනාද..😅😅
    Nakamura නොදන්නා ඉතිහාසය නොකියා ඉඳපන් බං.

    2osama නොකියන්න උබ ඕකවත් දන්නේ නෑනේ බං. :lol:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    Nakamura නොදන්නා ඉතිහාසය නොකියා ඉඳපන් බං.

    2osama නොකියන්න උබ ඕකවත් දන්නේ නෑනේ බං. :lol:

    කවුරුවත් කිව්වේ නෑ ඕයි මම වීඩියෝ ඵකක දැක්කේ..තමුසෙලට ලැජ්ජ නැද්ද ඕයි ඒ වගේ අමන ගස් බල්ලොන්ට කඩේ යන්න..😂🤣